CEB & සෝලාර්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,702
    23,361
    113
    බහුතර විදුලි ඉන්ජො අඩුම සෝලාවත් ගහලා තියනවා කියන එකත් ඇත්ත.
    තැන තැන හුච්චන් සෝලා බලාගාර ගහන එක අවුල් කියන එකත් ඇත්ත
    හයිබ්‍රිඩ් වලට අවසර දුන්නනම් ඉවරනේ. නිවසේ විදුලිය නිවසේ බැටරියෙන්.

    වර්ජන සීන් එකනම් දන්නේ නෑ. දන්න එකෙක් කියපල්ල්ලා හරියට. ඉන්දියාවේ අදානිත් ගෑවුනා වගේ ඇහුනා
    ඉතින් බන් තමන්ට තමන්ගෙ ගෙදරට සෝලාර් ගහගන්න කාගෙන්වත් අවසර ගන්න ඕනෙ නෑ. Grid එකට දාලා නැත්තන් ඕන උට්ටක් කරගතහැකි. ඒත් හැමෝටම පුලුවන්ද ලක්ෂ 15+ වියදම් කරන්න.

    Night time Hydro + Solar
    How?
    ------ Post added on Jun 8, 2022 at 10:32 PM

    Night time Hydro + Solar
    How?
    ------ Post added on Jun 8, 2022 at 10:33 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,702
    23,361
    113
    With a battery like Tesla mega pack, which costs about the same as Lotus tower
    මම ඔය battery pack ගැන දැනන් ඉදියෙ නෑ. ඕවා ලෝකෙ වැඩිය කරන දේවල් නෙමේ. මම දැන් නිකමට tesla megapack සයිට් එකේ බැලුව.

    2 Hour Duration

    1. Power & Energy: 1,927 kW / 3,854 kWh per Megapack
    2. Round Trip Efficiency: 92.0%
    4 Hour Duration

    1. Power & Energy: 979 kW / 3,917 kWh per Megapack
    2. Round Trip Efficiency: 93.5%

    ඕකෙන් 1 GWh ගබඩා කරගන්නත් ඔයින් 300ක් වත් ඕනෙ. 300 කට උන් ඩොලර් මිලියන 400ක් estimate කරනව. අවුරුද්දකට maintanance වලටත් ඩිලර් මිලියනයක් කියනව. (නෙලුම් කුළුණට ඩොලර් මිලියන 100 යි,)
    ඔය 1GWh වලටනෙ. ලංකාවෙ දෛනික විදුලි අවශ්‍යතාවය 40GWh. වහින කාලෙකත් hydro වලින් උපරිම 40% ක් වගේ දෙන්නෙ. ඉතුරු ඔක්කොම රෑට විතරක් උනත් batter pack එකකින් දෙන කොච්චර ප්‍රායෝගික නැති දෙයක්ද කියල හිතල බලපන් cost එකත් එක්ක. ඔය battery pack එක විතරනෙ. ඕකෙන් කරන්ට් එක එන්නෑ ඒවට වෙනම වියදම් කරන්න ඕනෙ.
    ලංකාවෙ විදුලි අවශ්‍යතාවයෙන් 40% කටත් වඩා දෙන නොරොච්චෝලෙ හදන්න ගිහින් තියෙන්නෙත් ඩොලර් මිලියන 1350 යි කියල ගූගල් කරාම ආවා.

    10GWh ඔය battery pack එකක් ගහන සල්ලි ඇති තව coal plant එකක් ගහල ඒකට අවුරුදු 3ක් coal ගේන්නත්.

    PS: මේ තව ඔය australia battery pack එක ගැන බලද්දි දැක්ක දෙයක්.

    She also said, according to a report in the Australian daily newspaper The Age, that 80% of the system’s capacity will be reserved for moments when Victoria’s power supply is under high stress. In those situations, the big battery should be able to power more than 650,000 homes for an hour.

    While that doesn’t sound like a terribly long time, even a short reserve of backup power can make a big difference to a large population.

    ඔන්න ඔය වගේ දේවල් වලට තමයි ඕවා හරියන්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: Rankira and NRTG

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,666
    18,369
    113
    ඔය බෑ බෑ ගාන එක නම් වැඩි හරියක් කොමිස් පෙරේතකමට තමයි..

    500MW wind එකක් ආදානි එකෙන් මන්නාරමේ ගැහුවොත් මොකද්ද ඒකෙ ප්‍රශ්නෙ??

    මන්නාරමේ දැනටම 105MW wind එකක් වැඩ.. තව සෑහෙන wind band එකක් තව තියනව.

    අපිට invest කරන්න $ නෑ නම්, උන්‍ට කියල wind එකක් ගහන එකේ අවුලක් මම නම් දකින්නෙ නෑ
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,390
    3,770
    113
    Colombo
    මම ඔය battery pack ගැන දැනන් ඉදියෙ නෑ. ඕවා ලෝකෙ වැඩිය කරන දේවල් නෙමේ. මම දැන් නිකමට tesla megapack සයිට් එකේ බැලුව.

    2 Hour Duration

    1. Power & Energy: 1,927 kW / 3,854 kWh per Megapack
    2. Round Trip Efficiency: 92.0%
    4 Hour Duration

    1. Power & Energy: 979 kW / 3,917 kWh per Megapack
    2. Round Trip Efficiency: 93.5%

    ඕකෙන් 1 GWh ගබඩා කරගන්නත් ඔයින් 300ක් වත් ඕනෙ. 300 කට උන් ඩොලර් මිලියන 400ක් estimate කරනව. අවුරුද්දකට maintanance වලටත් ඩිලර් මිලියනයක් කියනව. (නෙලුම් කුළුණට ඩොලර් මිලියන 100 යි,)
    ඔය 1GWh වලටනෙ. ලංකාවෙ දෛනික විදුලි අවශ්‍යතාවය 40GWh. වහින කාලෙකත් hydro වලින් උපරිම 40% ක් වගේ දෙන්නෙ. ඉතුරු ඔක්කොම රෑට විතරක් උනත් batter pack එකකින් දෙන කොච්චර ප්‍රායෝගික නැති දෙයක්ද කියල හිතල බලපන් cost එකත් එක්ක. ඔය battery pack එක විතරනෙ. ඕකෙන් කරන්ට් එක එන්නෑ ඒවට වෙනම වියදම් කරන්න ඕනෙ.
    ලංකාවෙ විදුලි අවශ්‍යතාවයෙන් 40% කටත් වඩා දෙන නොරොච්චෝලෙ හදන්න ගිහින් තියෙන්නෙත් ඩොලර් මිලියන 1350 යි කියල ගූගල් කරාම ආවා.

    10GWh ඔය battery pack එකක් ගහන සල්ලි ඇති තව coal plant එකක් ගහල ඒකට අවුරුදු 3ක් coal ගේන්නත්.
    Me salary eka athida ban wena mahansiyata? 🤣🤣🤣

    Private kaloth 500 wage inna un tika 50 ta wage bassai 🤦
     
    Attachments

    • 391CDDBC-4862-46FA-BFCF-262FD5391259.jpeg
      391CDDBC-4862-46FA-BFCF-262FD5391259.jpeg
      60.4 KB · Views: 63

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,558
    1
    57,686
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම ඔය battery pack ගැන දැනන් ඉදියෙ නෑ. ඕවා ලෝකෙ වැඩිය කරන දේවල් නෙමේ. මම දැන් නිකමට tesla megapack සයිට් එකේ බැලුව.

    2 Hour Duration

    1. Power & Energy: 1,927 kW / 3,854 kWh per Megapack
    2. Round Trip Efficiency: 92.0%
    4 Hour Duration

    1. Power & Energy: 979 kW / 3,917 kWh per Megapack
    2. Round Trip Efficiency: 93.5%

    ඕකෙන් 1 GWh ගබඩා කරගන්නත් ඔයින් 300ක් වත් ඕනෙ. 300 කට උන් ඩොලර් මිලියන 400ක් estimate කරනව. අවුරුද්දකට maintanance වලටත් ඩිලර් මිලියනයක් කියනව. (නෙලුම් කුළුණට ඩොලර් මිලියන 100 යි,)
    ඔය 1GWh වලටනෙ. ලංකාවෙ දෛනික විදුලි අවශ්‍යතාවය 40GWh. වහින කාලෙකත් hydro වලින් උපරිම 40% ක් වගේ දෙන්නෙ. ඉතුරු ඔක්කොම රෑට විතරක් උනත් batter pack එකකින් දෙන කොච්චර ප්‍රායෝගික නැති දෙයක්ද කියල හිතල බලපන් cost එකත් එක්ක. ඔය battery pack එක විතරනෙ. ඕකෙන් කරන්ට් එක එන්නෑ ඒවට වෙනම වියදම් කරන්න ඕනෙ.
    ලංකාවෙ විදුලි අවශ්‍යතාවයෙන් 40% කටත් වඩා දෙන නොරොච්චෝලෙ හදන්න ගිහින් තියෙන්නෙත් ඩොලර් මිලියන 1350 යි කියල ගූගල් කරාම ආවා.

    10GWh ඔය battery pack එකක් ගහන සල්ලි ඇති තව coal plant එකක් ගහල ඒකට අවුරුදු 3ක් coal ගේන්නත්.

    PS: මේ තව ඔය australia battery pack එක ගැන බලද්දි දැක්ක දෙයක්.

    She also said, according to a report in the Australian daily newspaper The Age, that 80% of the system’s capacity will be reserved for moments when Victoria’s power supply is under high stress. In those situations, the big battery should be able to power more than 650,000 homes for an hour.

    While that doesn’t sound like a terribly long time, even a short reserve of backup power can make a big difference to a large population.

    ඔන්න ඔය වගේ දේවල් වලට තමයි ඕවා හරියන්නෙ.
    මොකක්ද මෙතන තර්කය? වැඩේ කරන්න පුළුවන් ඒත් වියදම් වැඩියි කියලද නැත්නම් වැඩේ කරන්න බෑ කියලද?
     
    • Like
    Reactions: zid2021

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,702
    23,361
    113
    ඉංජිනියර්ස්ල ඕකට බෑ කියල නෙමේ බන් කියන්නෙ ටෙන්ඩර් දාන්න රේට් 4 cent වලට අඩු වෙන්න ඕනි කියල.
    ග්‍රිඩ් එකක තියෙන්න පුලුවන් උපරිම පුනර්ජනනීය බලශක්තිය ප්‍රතිශතය කොච්චරක්ද? ලංකාව ඒ ප්‍රමාණය පැනලද? :lol: බැරිමනම් ඉන්දියන් ග්‍රිඩ් එකට කනෙක්ට් කලාම ඕක හරියන්නෙ නැද්ද?
    පුනර්ජනනීය ශක්තියෙන් විතරක් ග්‍රිඩ් එකක් දුවන්න බැරි එක ඇත්ත.
    පිළිගන්න ඕක ඇතුලෙ ඉන්න හොර ඉන්ජෙ රැල ප්ලග් වෙලා second business එක විදියට මොනාද කරන්නෙ කියල.

    ඒක හින්ද හෙන සීරියස් ටෝන් එකෙන් කොමිස් ගන්නෑ කිය කිය තැන තැන යන්න එපා.
    පුනර්ජනනීය බලශක්ති කිවුවම hydro ත් අයිතියි. ලංකාවෙ over 50% renewable එහෙම බැලුවම. ඒත් ලෝකෙ solar වලින් percentage බලපන්. 9% විතර තමා උපරිම. ගොඩක් රටවල් ඊටත් ගොඩක් අඩුයි.

    මම දන්නෑ ඉන්දියන් ලයිනුයි අනිත් කොමිසුයි ගැන. ඒත් solar ගහන්න බැරි කොමිස් මගුලක් හින්ද නෙමේ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    මම ඔය battery pack ගැන දැනන් ඉදියෙ නෑ. ඕවා ලෝකෙ වැඩිය කරන දේවල් නෙමේ. මම දැන් නිකමට tesla megapack සයිට් එකේ බැලුව.

    2 Hour Duration

    1. Power & Energy: 1,927 kW / 3,854 kWh per Megapack
    2. Round Trip Efficiency: 92.0%
    4 Hour Duration

    1. Power & Energy: 979 kW / 3,917 kWh per Megapack
    2. Round Trip Efficiency: 93.5%

    ඕකෙන් 1 GWh ගබඩා කරගන්නත් ඔයින් 300ක් වත් ඕනෙ. 300 කට උන් ඩොලර් මිලියන 400ක් estimate කරනව. අවුරුද්දකට maintanance වලටත් ඩිලර් මිලියනයක් කියනව. (නෙලුම් කුළුණට ඩොලර් මිලියන 100 යි,)
    ඔය 1GWh වලටනෙ. ලංකාවෙ දෛනික විදුලි අවශ්‍යතාවය 40GWh. වහින කාලෙකත් hydro වලින් උපරිම 40% ක් වගේ දෙන්නෙ. ඉතුරු ඔක්කොම රෑට විතරක් උනත් batter pack එකකින් දෙන කොච්චර ප්‍රායෝගික නැති දෙයක්ද කියල හිතල බලපන් cost එකත් එක්ක. ඔය battery pack එක විතරනෙ. ඕකෙන් කරන්ට් එක එන්නෑ ඒවට වෙනම වියදම් කරන්න ඕනෙ.
    ලංකාවෙ විදුලි අවශ්‍යතාවයෙන් 40% කටත් වඩා දෙන නොරොච්චෝලෙ හදන්න ගිහින් තියෙන්නෙත් ඩොලර් මිලියන 1350 යි කියල ගූගල් කරාම ආවා.

    10GWh ඔය battery pack එකක් ගහන සල්ලි ඇති තව coal plant එකක් ගහල ඒකට අවුරුදු 3ක් coal ගේන්නත්.

    PS: මේ තව ඔය australia battery pack එක ගැන බලද්දි දැක්ක දෙයක්.

    She also said, according to a report in the Australian daily newspaper The Age, that 80% of the system’s capacity will be reserved for moments when Victoria’s power supply is under high stress. In those situations, the big battery should be able to power more than 650,000 homes for an hour.

    While that doesn’t sound like a terribly long time, even a short reserve of backup power can make a big difference to a large population.

    ඔන්න ඔය වගේ දේවල් වලට තමයි ඕවා හරියන්නෙ.
    නෑ බෑ ගාන එකයි වැඩේ මගෑරලා ඔහේ ඉන්න එකයි නෙවෙයි මචන්. මොකක් හරි විසදුමක් තියෙන්න ඕනෙ. දිගටම සෝලා දෙන්න බැරිනම් solar first දීලා මදිපාඩුවට ඩීසල් හරි වෙන මෙකේකින් හරි ගන්න බැරිකමක් තියෙන්න විදියක් නෑනෙ.

    ඉංජිනේරුවො ඉන්නෙ ඕවා හදන්න තමා. මෙහේ ඉන්න එවුන්ට බැරිනං පිටරටකින් හරි ගෙනල්ල ඕවා විසදන්න ඕනෙ
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,666
    18,369
    113
    Bill eka wadi karanna wena eka ahanna deyakda, oya salary and benifits vitarai, anith komis tikath set unama maseta laksha 20 wage set wei. 😁
    මම හිතන් උන්න ගනන් වගේ ඩබල් මේව...

    උඩම ඉන්න GM ල AGM ල කෙල වෙන්න ගහනව ඇති බං.. මම දන්න උන්ගෙ පුත්තු ඉන්නව.. වෙන බිස්නස් මොකුත් නෑ..prado ,bmw ,benz පදින්නෙ :(
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,702
    23,361
    113
    ඔය ඔක්කොම යක්ක දේශයට විතරක් සිමා උණු ප්‍රශ්න .අනේ රටවල් මේ ප්‍රශ්න මැනේජ් කරපු විදිය බලල විසදුම් දෙන්න ඕනේ .ජල විදුලිය ගන්න පලවෙනි ප්‍රොජෙට් එක පටන් ගන්නකොට ත් ඔය වගේම කියන්න ඇති හැමදාම වහිනවද ජලාශ වලට වතුර ඔච්චර කොහෙන්ද මිනිස්සුන්ට කන්නත් නැති වෙයි කරන්ට් එක අරන් වගේ වැල් බයිලා
    අනිත් රටවල් බලල කියන්නකො solar වලින් දුවන රටක්.
     
    • Dislike
    Reactions: wca

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,702
    23,361
    113
    සෝලා වෙනස් වෙනවා තමා
    එත් මොන මොඩයද කෙලින්ම සෝලා වලින් එන එනර්ජි එක ග්‍රිඩ් එකට දෙන්නේ
    මුලින්ම කරන්න ඕනේ සෝලා වල එන එන්ජි එක ගබඩා කරගන්න එක
    ඔෆ් ග්‍රිඩ් ගහල තියෙන්නේ අපි ඒ විදිහට
    දවල්ට අව්ව තියෙනකොට පනල්වලින් යනවා වැඩි ටික බැටරියක ගබඩා වෙනවා
    අව්ව අඩු උනාම මදි ටික බැටරියෙන් ගන්නවා
    ඕක කරගන්න බැරිද
    ලොකුවට බැරිනම් පලාතෙන් පළාත ගමෙන් ගම හරි කරන්න පුළුවන්

    එත් බැරි නම් ගෙවල් වල පැනල හයි කරගන්න ඔෆ්ග්රිඩ් ගහගන්න සපෝට් එකක් දෙන්න ඕනේ
    අඩුවට පැනල් ගෙනල්ල ගම් මට්ටමෙන් බෙදන්න ඕනේ
    මේවා කරන්න බැරි දේවල් නෙමේ
    අඩු ගානේ බැටරි ගේන්නත් මුන් ටැක්ස් ගහනවනේ කාලකන්නි
    අනිවාර්‍යෙන් මම මේ අදහසට එකගයි. off grid solar සල්ලි තියෙන මිනිස්සුන්ට ගහන්න දෙන්න ඕනෙ. ඒත් ඕකත් සෑහෙන අලාභයි කියල අමතක කරන්න එපා.
    මාසෙකට රු.5000 ක බිලක් එන එකෙක් ලක්ෂ 10 ක් දීලා solar ගහනව කියන්නෙ ඌට අවුරුදු 16ක් ලයිට් බිල ගෙවන්න තිබ්බ සල්ලි ඒ දැම්මෙ. solar උපරිම අවුරුදු 10ක් වැඩ කරයි පස්සෙ ආයෙ අර cost එකම යයි.
     
    • Like
    Reactions: eksudda

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,702
    23,361
    113
    සෝලා වෙනස් වෙනවා තමා
    එත් මොන මොඩයද කෙලින්ම සෝලා වලින් එන එනර්ජි එක ග්‍රිඩ් එකට දෙන්නේ
    මුලින්ම කරන්න ඕනේ සෝලා වල එන එන්ජි එක ගබඩා කරගන්න එක
    ඔෆ් ග්‍රිඩ් ගහල තියෙන්නේ අපි ඒ විදිහට
    දවල්ට අව්ව තියෙනකොට පනල්වලින් යනවා වැඩි ටික බැටරියක ගබඩා වෙනවා
    අව්ව අඩු උනාම මදි ටික බැටරියෙන් ගන්නවා
    ඕක කරගන්න බැරිද
    ලොකුවට බැරිනම් පලාතෙන් පළාත ගමෙන් ගම හරි කරන්න පුළුවන්

    මොකක්ද මෙතන තර්කය? වැඩේ කරන්න පුළුවන් ඒත් වියදම් වැඩියි කියලද නැත්නම් වැඩේ කරන්න බෑ කියලද?

    Battery වලින් ලොකු පද්ධතියක් දුවන්න පුලුවන්ද කියන එක expert කෙනෙක්ගෙන් උපදෙස් ගන්න ඕන දෙයක්. මම දන්නෙ නැතුව මුකුත් කියන්න බෑ ඒ ගැන. හැබැයි මං හිතන් නෑ එහෙම කරන්න පුලුවන් වෙයි කියල.

    And අනිවාර්‍යෙන් වියදම් ගැන හිතන්න ඕනෙ. අඩුවට කරන්ට් ගන්න පුලුවන්කම තියෙද්දි අහවල් එකකටද ඒ වගේ කීප ගුණයක් වියදම් යන ඒවා කරන්නෙ. ඒ වියදමත් ගෙවන්න වෙන්නෙ ලයිට් බිලෙන් නෙහ්. උබල කරන වැරැද්ද තමා initial cost එක අමතක් කරනව. maintenance cost අමතක කරනව. කාලයක් ගියාම මේ උපකරණ replace කරන්න වෙන බව අමතක කරනව.
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,390
    3,770
    113
    Colombo
    මම හිතන් උන්න ගනන් වගේ ඩබල් මේව...

    උඩම ඉන්න GM ල AGM ල කෙල වෙන්න ගහනව ඇති බං.. මම දන්න උන්ගෙ පුත්තු ඉන්නව.. වෙන බිස්නස් මොකුත් නෑ..prado ,bmw ,benz පදින්නෙ :(
    ඔව් මුන් කැරි හොරු. එකෙක් දෙන්නෙක් ඉන්නවා හොද ඩයල්. උන් වෙන ජොබ් වලට දාන්නෙ නෑ සීඊබී එකට පනින්න බලන් ඉන්නවා. එම්පිආර් එකෙක් ඉන්නවා නම් දන්නවා සීන් එක
     
    • Sad
    Reactions: Tricle_Buwa

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,913
    1
    9,713
    113
    Gampaha
    මොකක්ද මෙතන තර්කය? වැඩේ කරන්න පුළුවන් ඒත් වියදම් වැඩියි කියලද නැත්නම් වැඩේ කරන්න බෑ කියලද?
    mata nam hithenne uu kiyanne වැඩේ කරන්න පුළුවන් ඒත් වියදම් වැඩියි කියල
     
    • Like
    Reactions: krizta

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,390
    3,770
    113
    Colombo
    Battery වලින් ලොකු පද්ධතියක් දුවන්න පුලුවන්ද කියන එක expert කෙනෙක්ගෙන් උපදෙස් ගන්න ඕන දෙයක්. මම දන්නෙ නැතුව මුකුත් කියන්න බෑ ඒ ගැන. හැබැයි මං හිතන් නෑ එහෙම කරන්න පුලුවන් වෙයි කියල.

    And අනිවාර්‍යෙන් වියදම් ගැන හිතන්න ඕනෙ. අඩුවට කරන්ට් ගන්න පුලුවන්කම තියෙද්දි අහවල් එකකටද ඒ වගේ කීප ගුණයක් වියදම් යන ඒවා කරන්නෙ. ඒ වියදමත් ගෙවන්න වෙන්නෙ ලයිට් බිලෙන් නෙහ්. උබල කරන වැරැද්ද තමා initial cost එක අමතක් කරනව. maintenance cost අමතක කරනව. කාලයක් ගියාම මේ උපකරණ replace කරන්න වෙන බව අමතක කරනව.
    මොන හුත්ත කරන්නත් දැන් කරන්ට් නෑනෙ. අඩුමගානෙ ගෙදර ඉඩන් ඩොලර් ගේන උබ්ට වැඩක් කරගන්න සෝලාර් එකක් ගහගන්න සහනයක් දීපන් මොලෙ කලදක් තියනවානම්, මුන්ග ඔවර් මිලියන් සැලරි මාසෙට කොමිස් එක්ක තව හොද ඇති 🤦

    mata nam hithenne uu kiyanne වැඩේ කරන්න පුළුවන් ඒත් වියදම් වැඩියි කියල
    එක ඉතින් සෝලර් එක ගහන එකා බලාගනී බ්න්.
    ------ Post added on Jun 8, 2022 at 11:35 PM