CEB & සෝලාර්

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,660
    18,363
    113
    කරනව නම් කරන්න දේවල් කප්පරයි..

    1.දවල්ට හදන සෝල වලින් මහවැලි සෙට් එක අල්ලල පම්ප් ස්ටොරේජ් එකක් ගහන්න පුලුවන්. එතකොට උදේටයි රෑට හයිඩ්‍රො..
    ජලාශ බැටරි විදිහට වැඩ කරනව. බැටරි බෑන්ක් වගේ වියදම් නෑ..

    2. මන්නාරම දැනට තියන 105MW තව 10 ගුනයක් විතර expand කරන්න පුලුවන්.. investment තියනව නම්..

    3. දිගු කාලීනව capsule type nuclear power plant කීපයක් හදන්න ඕනෙ

    මොනා කලත් ඉන්දියාව එක්ක grid tie කරන එක සෑහෙන භයානක දෙයක්..

    i උන්ට හිතුනොත් ලංකාවම black out කරවන්න පුලුවන්
    ii අපේ සබ්ස්ටේශන් වල පාලනය ඕනෙ නම් ගන්න පුලුවන්. (දැනට නෝ සේෆ්ටි මොකෙක් වත් නොකරනව මිසක්)
    iii. දැනටම ඉන්දින් උන් මෙහෙ බැහැල ඕනවට වැඩි electricity project වල.. ඕව තව වැඩි වෙන්න පුලුවන්..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,913
    1
    9,713
    113
    Gampaha
    එක ඉතින් සෝලර් එක ගහන එකා බලාගනී බ්න්.
    ගහන්නෙ නිකන් නම් පු#ටහරි කමක් නෑ මේ වෙලාවෙ කණාමැදිරියෙක් හරි වගේ ඉන්න පුලුවන්
     
    • Haha
    Reactions: Mr.Thor

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,390
    3,770
    113
    Colombo
    කරනව නම් කරන්න දේවල් කප්පරයි..

    1.දවල්ට හදන සෝල වලින් මහවැලි සෙට් එක අල්ලල පම්ප් ස්ටොරේජ් එකක් ගහන්න පුලුවන්. එතකොට උදේටයි රෑට හයිඩ්‍රො..
    ජලාශ බැටරි විදිහට වැඩ කරනව. බැටරි බෑන්ක් වගේ වියදම් නෑ..

    2. මන්නාරම දැනට තියන 105MW තව 10 ගුනයක් විතර expand කරන්න පුලුවන්.. investment තියනව නම්..

    3. දිගු කාලීනව capsule type nuclear power plant කීපයක් හදන්න ඕනෙ

    මොනා කලත් ඉන්දියාව එක්ක grid tie කරන එක සෑහෙන භයානක දෙයක්..

    i උන්ට හිතුනොත් ලංකාවම black out කරවන්න පුලුවන්
    ii අපේ සබ්ස්ටේශන් වල පාලනය ඕනෙ නම් ගන්න පුලුවන්. (දැනට නෝ සේෆ්ටි මොකෙක් වත් නොකරනව මිසක්)
    iii. දැනටම ඉන්දින් උන් මෙහෙ බැහැල ඕනවට වැඩි electricity project වල.. ඕව තව වැඩි වෙන්න පුලුවන්..
    අපො ඉන්ඩියන් උන් නම් හරියන්නෙ නෑ. බන්ගලියන්ට කෙලිය මතකනෙ එක සැරයක්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,697
    23,348
    113
    කොමිස් 0k wath nadda kiyahanko itin ? 😁

    බහුතර විදුලි ඉන්ජො අඩුම සෝලාවත් ගහලා තියනවා කියන එකත් ඇත්ත.

    Gal aguru kiyanne nam komis kutti tama 😁

    CEB eke injo tika nam gedra solar gahagena inne 🤓

    පිළිගන්න ඕක ඇතුලෙ ඉන්න හොර ඉන්ජෙ රැල ප්ලග් වෙලා second business එක විදියට මොනාද කරන්නෙ කියල.

    ඒක හින්ද හෙන සීරියස් ටෝන් එකෙන් කොමිස් ගන්නෑ කිය කිය තැන තැන යන්න එපා.

    Me salary eka athida ban wena mahansiyata? 🤣🤣🤣

    Private kaloth 500 wage inna un tika 50 ta wage bassai 🤦

    CEB udama Ewun Private Diesel Balagara wala Directors la
    මේ එකක්වත් මම පෝස්ට් එකේ නෑ කියල නෑ. මං කියල තියෙන්නෙ solar ගහන්න බැරි කොමිස් කතාවක් හින්ද නෙමෙයි කියල. ඒකෙන් කියවෙන් නෑ CEB උන් කොහෙත්ම කොමිස් ගහන්නෙ නෑ කියලවත් උන්ගෙ පඩි සාධාරණයි කියලවත් උන්ට බලාගාර නෑ කියලවත්. ඒකෙ ඉංජො උන්ගෙ වහල උඩ solar ගහන් ඉන්නව කියන එකත් අදාල නෑ. ඩොකාලත් හොදට ගසනවනෙ සැන්ඩිත් නැතුව ඒ වගේ තමා.
    ------ Post added on Jun 8, 2022 at 11:39 PM
     
    • Like
    Reactions: krizta

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,660
    18,363
    113
    අපො ඉන්ඩියන් උන් නම් හරියන්නෙ නෑ. බන්ගලියන්ට කෙලිය මතකනෙ එක සැරයක්
    ඔවු මුන් රින්ගල දැං අමානක්.. හෙන ගොන්නු පෙලක් උන්
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,464
    28,235
    113
    Bhadla Solar Park is the largest solar park in the world as of 2021, and is spread over a total area of 5,700 hectares (14,000 acres) in Bhadla, Phalodi tehsil, Jodhpur district, Rajasthan, India.[1]

    The park has a total capacity of 2245 MW.[1] The park had witnessed the lowest bid for solar power in India as of December 2020 at 2.44 (3.2¢ US) per kilowatt-hour.[4][5] In September 2018, Acme Solar announced that it had commissioned India's cheapest solar power: 200 MW at Bhadla.[6]

    https://en.wikipedia.org/wiki/Bhadla_Solar_Park

    • Like
    Reactions: Rankira

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,697
    23,348
    113
    නෑ බෑ ගාන එකයි වැඩේ මගෑරලා ඔහේ ඉන්න එකයි නෙවෙයි මචන්. මොකක් හරි විසදුමක් තියෙන්න ඕනෙ. දිගටම සෝලා දෙන්න බැරිනම් solar first දීලා මදිපාඩුවට ඩීසල් හරි වෙන මෙකේකින් හරි ගන්න බැරිකමක් තියෙන්න විදියක් නෑනෙ.

    ඉංජිනේරුවො ඉන්නෙ ඕවා හදන්න තමා. මෙහේ ඉන්න එවුන්ට බැරිනං පිටරටකින් හරි ගෙනල්ල ඕවා විසදන්න ඕනෙ
    මොන හුත්ත කරන්නත් දැන් කරන්ට් නෑනෙ. අඩුමගානෙ ගෙදර ඉඩන් ඩොලර් ගේන උබ්ට වැඩක් කරගන්න සෝලාර් එකක් ගහගන්න සහනයක් දීපන් මොලෙ කලදක් තියනවානම්, මුන්ග ඔවර් මිලියන් සැලරි මාසෙට කොමිස් එක්ක තව හොද ඇති 🤦
    මම කියන එකයි උබල කියන එකයි දෙකක්නෙ බන්. මටත් ඕනෙ කරන්ට්. මටත් අම්බානෙක මල පැනල ඉන්නෙ මුන් හෙට කරන්ට් කපන එකටත්. මගෙත් හම්බ කරන විදි වලට කෙල වෙලා තියෙන්නෙ. ඒත් විසදුම solar නෙමේ.

    සාම්පූර් ගහපු නැති එක ලොකු වරදක්. අපිට ඩොලර් තිබ්බත් වහින් නැති කාලෙට ලයිට් කපන්න වෙනව දැන් විදුලි අවශ්‍යතාවය එක්ක. අපි අලුත් බලාගාර හදන්න ඕනෙ. ඕවා CEB එකේ දස අවුරුදු සැලසුම් වල තියෙනව. කරල නෑ එක ආණ්ඩුවකින්වත්.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,193
    24,291
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    පුනර්ජනනීය බලශක්ති කිවුවම hydro ත් අයිතියි. ලංකාවෙ over 50% renewable එහෙම බැලුවම. ඒත් ලෝකෙ solar වලින් percentage බලපන්. 9% විතර තමා උපරිම. ගොඩක් රටවල් ඊටත් ගොඩක් අඩුයි.

    මම දන්නෑ ඉන්දියන් ලයිනුයි අනිත් කොමිසුයි ගැන. ඒත් solar ගහන්න බැරි කොමිස් මගුලක් හින්ද නෙමේ.
    එහෙනම් ලංකාවෙ solar ගහන්න බැරි. manage කරගන්න බැරි නිසා. manage කරගන්න බැරි වෙන්නෙ over ගියොත්. තාම over ගිහිල්ල තියා හරි හමන් plant එකක්වත් නෑ. over යනවනම් indiaන් grid එකට connect කරල balance කරගන්න පුලුවන්. ඒක තමා අදානි උන් කරන්න හදන්නෙ.
    මේක බලන්න idea එකක් ගන්න පුලුවන් https://ceb.lk/electricity-generated/en

    මම හිතන්නෙ ඔය solar ගහන්න බැරි කතාව අහන්න ඇත්තෙ regional area බලන එකෙක් කිව්ව කතාවක් නිසා. පොඩි පොඩි ගෙවල් unbalance විදියට ලොකු ප්‍රමාණයක් ග්‍රිඩ් එකට connect උනාම කන්ට්‍රෝල් කරන්න බෑ තමා. ඒත් මෙතන කතා වෙන්නෙ national grid එක ගැන.

    ඩීසල් ටික ගේන්න සල්ලි නෑ. ලොකු cost එකක් දරනව ඩීසල් coal වලට. නියුක් power යන්න ප්‍රශ්න තියෙනව අපි වගේ පොඩි රටකට.දැන්ම ඉඳන් ඔව්වට move වෙන එක හොඳයි. ඉන්ධන අර්බුදය පටන් ගත්තම උඩ බලන් ඉන්න වෙන්නෙ නැත්තම්.
     
    නෑ ලොකු grid එකක කොහොමටත් බෑ. technical දේවල් පැත්තකට දාපන්කො. නිකන් සරලව හිතපන්කො බන් සැරින් සැරේ කරන්ට් එක එහෙ මෙහෙ වෙද්දි කොහොමද supply එකක් දෙන්නෙ. තව solar plant දෙක තුනක් හදන්න බැරි නෑ. ඒත් ඉතින් ඕකෙන් රටේ විදුලි ප්‍රශ්නෙ විසදෙන් නෑ. ලොකු plant එකක් ඕනෙ අපිට.
    ඇත්ත indian grid එකට connect කරන්න පුලුවන්. Europe වල වගේ. ඒකෙන් වාසියක් එනව. ඒත් ඕවා රටවල් අතර ප්‍රශ්න. ඒවා ඉතින් වෙනම හිතල බලන්න ඕනෙ දේවල්. ඔය අදානි එකට විරුද්ද ඇයි කියන එක පොඩ්ඩක් බලන්න ඕනෙ හරියට.

    So what's your point?

    Over 60% of power generation of India by Coal. Only 4% by solar and another 4% by wind. In Sri Lanka 5% by wind and 0.5% by solar. Not much difference.

    India_electricity_production.svg

    ------ Post added on Jun 9, 2022 at 12:12 AM
     
    • Like
    Reactions: Rankira

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,948
    5,290

    අදානිට අකමැති වෙන්නේ පුතනෝ ජෙප්පෝ අකමැති හින්ද.උන්ගේ ආණ්ඩුවක් තිබ්බනම් බයියෝ ටෝයියෝ මේකේ රචනා ලියනවා
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    දැන් මේ වර්ජනෙත් එක්ක ඇහෙන කතාවක් CEB උන් පෞද්ගලික බලාගාර වලින් කොමිස් ගන්න හින්දයි සෝලාර් ගහන් නැත්තෙ කියන එක.

    ගුපියනේ Solar වලින් රටක් දුවන්න බෑ. සෝලර් ස්ටේබල් නෑ. Wind වගේ එව්වත් එහෙමයි. පොඩ්ඩක් කලුවර උන හැටියෙ මුලු පද්ධතියටම fuck වෙනව. රටක ප්‍රධාන විදුලි සැපයුම thermal, hydro, nuclear වගේ ඒවයෙන් විතරයි දෙන්න පුලුවන්.

    මේවා ගැන කූඹි පුකක තරන් හරි දැනුමක් තියෙන එකෙක්ට ඕක තේරෙනව. ඒක හින්ද හෙන සීරියස් ටෝන් එකෙන් කොමිස් කතා කිය කිය තැන තැන යන්න එපා
    .

    PS: ඔයිට අමතරව තව සෑහෙන්න ප්‍රශ්න තියෙනව solar එක්ක. Initial cost, waste management

    තව වැදගත් එකක් කියන්න බැරි උනා. ලංකාවෙ Peak demand එක ඒ කියන්නෙ වැඩිම විදුලි අවශ්‍යතාව තියෙන්නෙ රෑට. ඉතින් එවලෙට සෝලාර් වැඩ කරන් නැති නිසා සහ දවල්ට තියෙන විදුලි අවශ්‍යතාවය ගොඩක් වෙලාවට තියෙන බලාගාර වලින් පිරිමහන්න පුලුවන් නිසාත් සෝලාර් වලින් මහ වෙනසක් වෙන් නෑ

    ----- Post added on Jun 8, 2022 at 9:35 PM
    හයිබ්‍රිඩ් වලට අවසර දුන්නනම් ඉවරනේ. නිවසේ විදුලිය නිවසේ බැටරියෙන්.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,697
    23,348
    113
    කරනව නම් කරන්න දේවල් කප්පරයි..

    1.දවල්ට හදන සෝල වලින් මහවැලි සෙට් එක අල්ලල පම්ප් ස්ටොරේජ් එකක් ගහන්න පුලුවන්. එතකොට උදේටයි රෑට හයිඩ්‍රො..
    ජලාශ බැටරි විදිහට වැඩ කරනව. බැටරි බෑන්ක් වගේ වියදම් නෑ..

    2. මන්නාරම දැනට තියන 105MW තව 10 ගුනයක් විතර expand කරන්න පුලුවන්.. investment තියනව නම්..

    3. දිගු කාලීනව capsule type nuclear power plant කීපයක් හදන්න ඕනෙ

    මොනා කලත් ඉන්දියාව එක්ක grid tie කරන එක සෑහෙන භයානක දෙයක්..

    i උන්ට හිතුනොත් ලංකාවම black out කරවන්න පුලුවන්
    ii අපේ සබ්ස්ටේශන් වල පාලනය ඕනෙ නම් ගන්න පුලුවන්. (දැනට නෝ සේෆ්ටි මොකෙක් වත් නොකරනව මිසක්)
    iii. දැනටම ඉන්දින් උන් මෙහෙ බැහැල ඕනවට වැඩි electricity project වල.. ඕව තව වැඩි වෙන්න පුලුවන්..
    1. study එකක් කරල බලන්න ඕනෙ දෙයක්. මම දන්නෙ නෑ ලංකාවෙ පුලුවන්ද කියල. ජල මූලාශ්‍රයක් සහ ජලාශයක් 400m විතර උස වෙනසකින් එක ලග හරියක තියෙන්න ඕනෙ. 30% විතර wastage එකකුත් තියෙනව.

    2. Then it will be a large portion of the supply. Loses stability.

    3. මේක ගැනත් ලොකු අවබෝදයක් නෑ. හොද විසදුමක් වෙන්න පුලුවන්. කොහොමත් large scale power plant එකක් තමයි ඕනෙ.

    හයිබ්‍රිඩ් වලට අවසර දුන්නනම් ඉවරනේ. නිවසේ විදුලිය නිවසේ බැටරියෙන්.
    What do you mean by "hybrid"? If it's off-grid you don't want permission from anyone. If it's connected to the grid then the same story.
    ------ Post added on Jun 9, 2022 at 12:49 AM
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    මගේ නම් මතය සෝල පැනල් වල පවර් එක බැට්රි වල ගබඩා කරනව වගේ දේවල් නම් රටක විදුලි බල පද්ධතියකට ගැලපෙන්නෙ නෑ ඒත් ඕකට තියෙන හොඳම සොලියුෂන් එක දවල් වරුවෙ පාවිච්චි කරල ඒ කරන්ට් එකෙන් වතුර ආයිත් පොම්ප කරන එක එතකොට ඒ වතුරෙන් රෑට දුවන්න පුලුවන්. රටවල් තියෙනව එහෙම කරන
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    1. study එකක් කරල බලන්න ඕනෙ දෙයක්. මම දන්නෙ නෑ ලංකාවෙ පුලුවන්ද කියල. ජල මූලාශ්‍රයක් සහ ජලාශයක් 400m විතර උස වෙනසකින් එක ලග හරියක තියෙන්න ඕනෙ. 30% විතර wastage එකකුත් තියෙනව.

    2. Then it will be a large portion of the supply. Loses stability.

    3. මේක ගැනත් ලොකු අවබෝදයක් නෑ. හොද විසදුමක් වෙන්න පුලුවන්. කොහොමත් large scale power plant එකක් තමයි ඕනෙ.

    What do you mean by "hybrid"? If it's off-grid you don't want permission from anyone. If it's connected to the grid then the same story.
    ------ Post added on Jun 9, 2022 at 12:49 AM
    Off grid.... Up certain level we can reduce the cost
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,631
    2,999
    113
    මොන උට්ටෙක්ද බං මේ thread එක දාපූ එකා එක්කෝ හරියට විස්තරයක් දැනගෙන දාන්න ඕන, නැත්තන් නොදා ඉන්න ඕන, කොයි ලෝකේද තනිකර renewable energy වලින් රන් කරන්නේ ? CEB එකට *ක දෙන උට්ටෙක්ද කොහෙද
     
    • Haha
    Reactions: olu bakka

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,193
    24,291
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    නෑ ලොකු grid එකක කොහොමටත් බෑ. technical දේවල් පැත්තකට දාපන්කො. නිකන් සරලව හිතපන්කො බන් සැරින් සැරේ කරන්ට් එක එහෙ මෙහෙ වෙද්දි කොහොමද supply එකක් දෙන්නෙ. තව solar plant දෙක තුනක් හදන්න බැරි නෑ. ඒත් ඉතින් ඕකෙන් රටේ විදුලි ප්‍රශ්නෙ විසදෙන් නෑ. ලොකු plant එකක් ඕනෙ අපිට.
    ඇත්ත indian grid එකට connect කරන්න පුලුවන්. Europe වල වගේ. ඒකෙන් වාසියක් එනව. ඒත් ඕවා රටවල් අතර ප්‍රශ්න. ඒවා ඉතින් වෙනම හිතල බලන්න ඕනෙ දේවල්. ඔය අදානි එකට විරුද්ද ඇයි කියන එක පොඩ්ඩක් බලන්න ඕනෙ හරියට.
    ඒකට තමයි නොරොච්චෝලෙ තියෙන්නෙ. අනිත් plant ටික තියෙන්නෙ. technical නැතිව සරලව උත්තර හොයන්න බෑ. grid එක balance කරන්න පුලුවන්. engineers ල උඹ කියන තර්කය නෙමේ මූලිකවම මතු කරන්නෙ. rates වල ප්‍රශ්නෙ.
    අදානි එකට විරුද්ධ වෙන්නෙ අනිත් Pvt බලාගාර ටිකට හිතුමනාපෙට rates දාල approve කළොත් අහු වෙනව. බොරු නොකිය හිටු.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    දන්න තරමින් බලශක්ති සැපයුමෙන් සීයට හැත්තෑවක් අනිවාර්යයෙන් ස්ථිර වෙන්න ඕනෙ. ඩීසල්, නියුක් වගේ.

    ඉතිරි සීයට තිහ තමයි පුනර්ජනනීය බලශක්තිය විදිහට දෙන්න වෙන්නෙ.

    ලොක්ක ආපු ගමං කිවුවෙ රටේ අවශ්‍යතාවයෙන් සීයට අසූවක් පුණර්ජනනීය බලශක්තියෙන් දෙනව කියලනෙ. ඒ කතාවෙන්ම ඔලුවක් තියෙන මිනිස්සු දැනගත්ත මූනං පල් මෝඩයෙක් කියල....(බයියො හැර)

    සෝලා වෙනස් වෙනවා තමා
    එත් මොන මොඩයද කෙලින්ම සෝලා වලින් එන එනර්ජි එක ග්‍රිඩ් එකට දෙන්නේ
    මුලින්ම කරන්න ඕනේ සෝලා වල එන එන්ජි එක ගබඩා කරගන්න එක
    ඔෆ් ග්‍රිඩ් ගහල තියෙන්නේ අපි ඒ විදිහට
    දවල්ට අව්ව තියෙනකොට පනල්වලින් යනවා වැඩි ටික බැටරියක ගබඩා වෙනවා
    අව්ව අඩු උනාම මදි ටික බැටරියෙන් ගන්නවා
    ඕක කරගන්න බැරිද
    ලොකුවට බැරිනම් පලාතෙන් පළාත ගමෙන් ගම හරි කරන්න පුළුවන්

    එත් බැරි නම් ගෙවල් වල පැනල හයි කරගන්න ඔෆ්ග්රිඩ් ගහගන්න සපෝට් එකක් දෙන්න ඕනේ
    අඩුවට පැනල් ගෙනල්ල ගම් මට්ටමෙන් බෙදන්න ඕනේ
    මේවා කරන්න බැරි දේවල් නෙමේ
    අඩු ගානේ බැටරි ගේන්නත් මුන් ටැක්ස් ගහනවනේ කාලකන්නි
    ඒ කරත් මචං,
    ඕක ඔය කියන විදිහටම ස්ථිරව දෙන්න බෑනෙ. අවුරුද්දෙ එක කාලෙකදි විතරයිනෙ උපරිම ක්ශමතාව ලැබෙන්නෙ.... ඒකත් උදේ 10.30 ඉඳන් හවස 3.30 විතර වෙනකල් විතරනෙ....
    වැහි කාලෙට තවත් ප්‍රඩක්ශන් අඩුයි...

    බැට්‍රි කොස්ට්, නඩත්තු එක්ක ගත්තම මගෙනං අදහස ඕක පාඩුයි.
     
    Last edited: