CEB & සෝලාර්

eksudda

Well-known member
  • May 25, 2017
    5,530
    3,131
    113
    Solar loku plant ahriyanne na ape system ekata. Rooftop off grid thamai hariyanne. Solar panel inverter battery pack cost adu karanta puluwannm Hari. Puluwan Aya solar walinma power Hani. Grid ekatath load eka aduwenawa....
     
    • Like
    Reactions: johnferna678

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    දැන් මේ වර්ජනෙත් එක්ක ඇහෙන කතාවක් CEB උන් පෞද්ගලික බලාගාර වලින් කොමිස් ගන්න හින්දයි සෝලාර් ගහන් නැත්තෙ කියන එක.

    ගුපියනේ Solar වලින් රටක් දුවන්න බෑ. සෝලර් ස්ටේබල් නෑ. Wind වගේ එව්වත් එහෙමයි. පොඩ්ඩක් කලුවර උන හැටියෙ මුලු පද්ධතියටම fuck වෙනව. රටක ප්‍රධාන විදුලි සැපයුම thermal, hydro, nuclear වගේ ඒවයෙන් විතරයි දෙන්න පුලුවන්.

    මේවා ගැන කූඹි පුකක තරන් හරි දැනුමක් තියෙන එකෙක්ට ඕක තේරෙනව. ඒක හින්ද හෙන සීරියස් ටෝන් එකෙන් කොමිස් කතා කිය කිය තැන තැන යන්න එපා
    .

    PS: ඔයිට අමතරව තව සෑහෙන්න ප්‍රශ්න තියෙනව solar එක්ක. Initial cost, waste management

    තව වැදගත් එකක් කියන්න බැරි උනා. ලංකාවෙ Peak demand එක ඒ කියන්නෙ වැඩිම විදුලි අවශ්‍යතාව තියෙන්නෙ රෑට. ඉතින් එවලෙට සෝලාර් වැඩ කරන් නැති නිසා සහ දවල්ට තියෙන විදුලි අවශ්‍යතාවය ගොඩක් වෙලාවට තියෙන බලාගාර වලින් පිරිමහන්න පුලුවන් නිසාත් සෝලාර් වලින් මහ වෙනසක් වෙන් නෑ

    PPS: මම කියන් නෑ ලංවිම උන්ගෙ වෙන අවුල් නෑ කියල. මම මේ කියන්නෙ තාක්ෂණික කාරනාවක්. අපි හරි ප්‍රශ්නෙ දකින් නැතුව කොමිස් කොමිස් සෝලර් සෝලර් කියල කෑ ගහන එකෙන් චාන්ස් එක උන්ටමයි. උන් බලධාරීන්ට හෝ අධිකරණයට මේ ඇත්ත කාරණා කියපු ගමන් උන් එලියෙ. අපිට බලාගාර මදි කියන ඇත්ත ප්‍රශ්නෙ යට යනව.

    ත්‍රේඩ් එකේ තව දේවල් දාලා තියෙනව. පිටු 3ක්වත් බලන් ඇතුව එකම ආයෙ ආයෙ REPLY කරන්න එපා.

    ----- Post added on Jun 8, 2022 at 9:35 PM
    SOuth Australia 80% solar
     
    • Like
    Reactions: TechnWeb

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    මෙහෙමයි කුබි පුකෝ, renewable energy stable මදි තමා. ඒවා stable නැති වෙලාවට වැඩ කරන්න stable power source ඕන like you mentioned above. diseal වලින් විතරක් දුවලා කොහොමද කුබී පුකො unit එකක් හදන්න යන cost එක අඩු කරගන්නේ??
     
    • Like
    Reactions: tharuka1989

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,408
    5,523
    113
    According to data compiled by the U.S. Energy Information Administration, there are seven countries already at, or very, near 100 percent renewable power: Iceland (100 percent), Paraguay (100), Costa Rica (99), Norway (98.5), Austria (80), Brazil (75), and Denmark (69.4).
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ඇයි CEB එක මේ තරම් සුර්ය පැනල විදුලිය එක්ක තරහ ...?

    මගේ පුද්ගලික අත්දැකීමක් එක්ක කියන්නම්....මගේ යාලුවෙක් ගේ ගෙදරක්....වහල සම්පුර්ණයෙන්ම සෝලර් පැනල් ගැහුවා ...ගෙදරම fully solar වලින් වැඩ ...කාමර 5ක් තියෙනවා A / C කරලා ....තියෙන්නේ NISSAN leaf අලුත් මොඩෙල් කාර් එකක්....පැනල් ටික ගහන්න ඒ දවස් වල 6 laks ගියා කිව්වා ......හැබැයි අද වෙනකොට එකේ වියදම සම්පුර්ණයෙන්ම recover වෙලා තියෙන්නේ කිව්වා...CEB එකට ගෙවන්නේ ස්ථාවර ගාස්තුව විතරයි...

    එහෙනම් ඇයි CEB එක solar වලට අකමැති ...
    1) පුද්ගලික ආයතන වලට අඩු මිලට දෙන්න පුළුවන්...ඕනිම කෙනෙක්ට ආයෝජනයක් කරලා පටන් ගන්න පුළුවන් .
    2) නිවෙස් වලට තනියම solar පැනල් වලින් විදුලිය ගන්න පටන්ගත්තොත් , CEB එකේ අදායම අඩු වෙනවා ...එතකොට මිලියන ගණන් පඩි ලැබෙන එක නවතිනවා.
    3) මේ ඉංජිනේරුවෝ තමන්ගේ පුද්ගලික සමාගම් මගින් පොඩි බලාගාර හදලා තියෙන්නේ...CEB විදුලි ඉල්ලුම අඩු වුනොට්දි හදිසි මිලදී ගැනීම් කියල ඒවගෙන් ගන්න එක නවතිනවා..

    අනිවාර්යෙන් රටක විදුලි බලය 80% ස්ථාවර විදුලි නිපයුමකින් නිෂ්පාදනය වෙන්න ඕනි..එකේ දෙකක් නෑ .....නිවෙස් වලට solar පැනල් දීලා විදුලිය නිෂ්පාදනය කරන්න පටන් ගත්තා නම් , main grid එකට එන ඉල්ලුම අඩු වෙනවා ...එතකොට විදුලිය ලොකු ඉතිරියක් වෙනවා.....එතකොට තව බලාගාර ඕනි නෑ ...හදිසි මිලදී ගැනීම් ඕනි නෑ ..........අන්න එකට තමයි මේ කාලකන්නි ඉංජිනේරුවෝ අකමැති....
     
    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    මාත් ඉංජිනේරුවෙක් නෙමේ. ඒත් සරලව කිවුවොත් solar කියන්නෙ ආලෝක තත්වයත් එක්ක සැපයුම වෙනස් වෙන energy source එකක්. ඒත් එහෙම fluctuate වෙවී ජාතික පද්ධතිය වගේ අති විශාල පද්ධතියකට run වෙන්න බෑ. Current එකේ frequency අවුල් යනව වගේ දේවල් වෙනව. දැන් thermal, hydro වගේ ගත්තොත් එහෙම නෑ. ඒවයෙන් එකම MW ගානක් වෙනස් නොවී දෙන්න පුලුවන් දිගටම. ඒකයි ඒවා අරවගෙන් වෙනස් වෙන්නෙ.
    This is why batteries are there. If they need to do something, they can do that. there are ways.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    දන්න තරමින් බලශක්ති සැපයුමෙන් සීයට හැත්තෑවක් අනිවාර්යයෙන් ස්ථිර වෙන්න ඕනෙ. ඩීසල්, නියුක් වගේ.

    ඉතිරි සීයට තිහ තමයි පුනර්ජනනීය බලශක්තිය විදිහට දෙන්න වෙන්නෙ.

    ලොක්ක ආපු ගමං කිවුවෙ රටේ අවශ්‍යතාවයෙන් සීයට අසූවක් පුණර්ජනනීය බලශක්තියෙන් දෙනව කියලනෙ. ඒ කතාවෙන්ම ඔලුවක් තියෙන මිනිස්සු දැනගත්ත මූනං පල් මෝඩයෙක් කියල....(බයියො හැර)

    ඒ කරත් මචං,
    ඕක ඔය කියන විදිහටම ස්ථිරව දෙන්න බෑනෙ. අවුරුද්දෙ එක කාලෙකදි විතරයිනෙ උපරිම ක්ශමතාව ලැබෙන්නෙ.... ඒකත් උදේ 10.30 ඉඳන් හවස 3.30 විතර වෙනකල් විතරනෙ....
    වැහි කාලෙට තවත් ප්‍රඩක්ශන් අඩුයි...

    බැට්‍රි කොස්ට්, නඩත්තු එක්ක ගත්තම මගෙනං අදහස ඕක පාඩුයි.

    ඔය කියන තරම නඩත්තු න බන්
    මුලික වියදම යනවා මචන් එක හරි
    එත් එක කවර කරන්න පුළුවන් ඉක්මනටම මොකද මිනිස්සු සල්ලි ගෙවනවානේ යුනිට් ගානට
    ඔය බැටරි එකක් ආයු කාලය සයිකල් 6000 උපරිම
    දවසට එක සයිකල් එකක් යුස් කලොත් අවුරුදු 15 එහා පුළුවන් කිසිම නඩත්තුවක් ඕනේ නැ
    අව්ව තියන පැය ගාන 3 ක් 4 උනත් මචන් ඒ වෙලාවට පැනල වලින් උපරිම අරන් ගබඩා කරන්න පුළුවන්
    දවල්ට නම් අනිවා කවර කර ගන්න පුලුඋවන් රෑට විතරක් හයිඩ්රො දෙනවා

    හරි ප්ලාන් එකක් ගැහුවොත් නම් ඉන්ජිනියෙල්ස් එකතු වෙලා ගේමක් ගහන්න පුළුවන්
     
    ASR

    Active member
  • Feb 21, 2007
    744
    245
    43
    මාත් ඉංජිනේරුවෙක් නෙමේ. ඒත් සරලව කිවුවොත් solar කියන්නෙ ආලෝක තත්වයත් එක්ක සැපයුම වෙනස් වෙන energy source එකක්. ඒත් එහෙම fluctuate වෙවී ජාතික පද්ධතිය වගේ අති විශාල පද්ධතියකට run වෙන්න බෑ. Current එකේ frequency අවුල් යනව වගේ දේවල් වෙනව. දැන් thermal, hydro වගේ ගත්තොත් එහෙම නෑ. ඒවයෙන් එකම MW ගානක් වෙනස් නොවී දෙන්න පුලුවන් දිගටම. ඒකයි ඒවා අරවගෙන් වෙනස් වෙන්නෙ.
    ඒ වුනාට වෙන රටවල් වල ලොකු ප්‍රොජෙක්ට් කරල තියෙනවනේ. ඉන්ජිනේරුවො ඉන්නෙ එකට තමයි. දැනට තියෙන විදියට කරන්න බැරිනම් කරන්න පුලුවන් විදිහක් හොයන්න. එක්කො සෝල වලින් එන පවර් එකෙන් වතුර උඩකට පොම්ප කරල ඒ වතුරෙන් විදුලිය ගත්තැහැකි. ඒ වගේ මොනව හරි ක්‍රියේටිව් විසදුමක් තියෙන්න ඕන මේකට. අද නැතත් කවද හරි මේකට ක්‍රමයක් හොයන්න වෙනව. එක ගමකට එක ගානේ හරි තැනින් තැන කරන්නත් පුලුවන් ඕන නම්. එතකොට වයර් මගින් දුර යනකොට ඇතිවන ලොස් එකත් අඩු වෙනව. මේ වෙනකොට සෝල වලින් විතරක් වැඩ කරන ගෙවල් තියෙනව නම් ගමකට දෙන්න හිතන එක ලොකු අවුලක් නෑනේ. අදහසක් විතරයි.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,244
    2,860
    113
    දැන් මේ වර්ජනෙත් එක්ක ඇහෙන කතාවක් CEB උන් පෞද්ගලික බලාගාර වලින් කොමිස් ගන්න හින්දයි සෝලාර් ගහන් නැත්තෙ කියන එක.

    ගුපියනේ Solar වලින් රටක් දුවන්න බෑ. සෝලර් ස්ටේබල් නෑ. Wind වගේ එව්වත් එහෙමයි. පොඩ්ඩක් කලුවර උන හැටියෙ මුලු පද්ධතියටම fuck වෙනව. රටක ප්‍රධාන විදුලි සැපයුම thermal, hydro, nuclear වගේ ඒවයෙන් විතරයි දෙන්න පුලුවන්.

    මේවා ගැන කූඹි පුකක තරන් හරි දැනුමක් තියෙන එකෙක්ට ඕක තේරෙනව. ඒක හින්ද හෙන සීරියස් ටෝන් එකෙන් කොමිස් කතා කිය කිය තැන තැන යන්න එපා
    .

    PS: ඔයිට අමතරව තව සෑහෙන්න ප්‍රශ්න තියෙනව solar එක්ක. Initial cost, waste management

    තව වැදගත් එකක් කියන්න බැරි උනා. ලංකාවෙ Peak demand එක ඒ කියන්නෙ වැඩිම විදුලි අවශ්‍යතාව තියෙන්නෙ රෑට. ඉතින් එවලෙට සෝලාර් වැඩ කරන් නැති නිසා සහ දවල්ට තියෙන විදුලි අවශ්‍යතාවය ගොඩක් වෙලාවට තියෙන බලාගාර වලින් පිරිමහන්න පුලුවන් නිසාත් සෝලාර් වලින් මහ වෙනසක් වෙන් නෑ

    PPS: මම කියන් නෑ ලංවිම උන්ගෙ වෙන අවුල් නෑ කියල. මම මේ කියන්නෙ තාක්ෂණික කාරනාවක්. අපි හරි ප්‍රශ්නෙ දකින් නැතුව කොමිස් කොමිස් සෝලර් සෝලර් කියල කෑ ගහන එකෙන් චාන්ස් එක උන්ටමයි. උන් බලධාරීන්ට හෝ අධිකරණයට මේ ඇත්ත කාරණා කියපු ගමන් උන් එලියෙ. අපිට බලාගාර මදි කියන ඇත්ත ප්‍රශ්නෙ යට යනව.

    ත්‍රේඩ් එකේ තව දේවල් දාලා තියෙනව. පිටු 3ක්වත් බලන් ඇතුව එකම ආයෙ ආයෙ REPLY කරන්න එපා.

    ----- Post added on Jun 8, 2022 at 9:35 PM
    ubage post eka balapu Elon Musk :rolleyes:

    CEB neda work karanne. dawalta generate wena excess energy eka store karanna technology me loke invent karala thiyanne anna e nisa. rata ira eliya nathi nisa.

    ape lankawe unta thamai mokak karanna giyath loweth nathi technical difficulties thiyanne. anthimata karapu labbakuth na.
    gewal wala unta affordable price ekakata rooftop solar thibba nam backup ekata CEB/LECO line eka thiyaganna thibba Hybrid setup ekak gahala.
    ethakota CEB/LECO ta thiyana demand eka adu wenawa.

    buruwanta bari unata uwamanawak thiyana oluwak thiyana set ekak hitiya nam mewa rocket science nemei
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,371
    2,943
    113
    මාතර
    ඇයි CEB එක මේ තරම් සුර්ය පැනල විදුලිය එක්ක තරහ ...?

    මගේ පුද්ගලික අත්දැකීමක් එක්ක කියන්නම්....මගේ යාලුවෙක් ගේ ගෙදරක්....වහල සම්පුර්ණයෙන්ම සෝලර් පැනල් ගැහුවා ...ගෙදරම fully solar වලින් වැඩ ...කාමර 5ක් තියෙනවා A / C කරලා ....තියෙන්නේ NISSAN leaf අලුත් මොඩෙල් කාර් එකක්....පැනල් ටික ගහන්න ඒ දවස් වල 6 laks ගියා කිව්වා ......හැබැයි අද වෙනකොට එකේ වියදම සම්පුර්ණයෙන්ම recover වෙලා තියෙන්නේ කිව්වා...CEB එකට ගෙවන්නේ ස්ථාවර ගාස්තුව විතරයි...

    එහෙනම් ඇයි CEB එක solar වලට අකමැති ...
    1) පුද්ගලික ආයතන වලට අඩු මිලට දෙන්න පුළුවන්...ඕනිම කෙනෙක්ට ආයෝජනයක් කරලා පටන් ගන්න පුළුවන් .
    2) නිවෙස් වලට තනියම solar පැනල් වලින් විදුලිය ගන්න පටන්ගත්තොත් , CEB එකේ අදායම අඩු වෙනවා ...එතකොට මිලියන ගණන් පඩි ලැබෙන එක නවතිනවා.
    3) මේ ඉංජිනේරුවෝ තමන්ගේ පුද්ගලික සමාගම් මගින් පොඩි බලාගාර හදලා තියෙන්නේ...CEB විදුලි ඉල්ලුම අඩු වුනොට්දි හදිසි මිලදී ගැනීම් කියල ඒවගෙන් ගන්න එක නවතිනවා..

    අනිවාර්යෙන් රටක විදුලි බලය 80% ස්ථාවර විදුලි නිපයුමකින් නිෂ්පාදනය වෙන්න ඕනි..එකේ දෙකක් නෑ .....නිවෙස් වලට solar පැනල් දීලා විදුලිය නිෂ්පාදනය කරන්න පටන් ගත්තා නම් , main grid එකට එන ඉල්ලුම අඩු වෙනවා ...එතකොට විදුලිය ලොකු ඉතිරියක් වෙනවා.....එතකොට තව බලාගාර ඕනි නෑ ...හදිසි මිලදී ගැනීම් ඕනි නෑ ..........අන්න එකට තමයි මේ කාලකන්නි ඉංජිනේරුවෝ අකමැති....

    ඔන්න හරි උත්තරේ දාල. තව නිකන් තර්ක කර කර වෙලාව නාස්ති කරන්න ඕන නැහැ.

    CEB එකේ මාෆියාවක් තියෙනවා. ඒක අනිවා නවත්තන්න ඕන . ඕවා ඉතින් මේ ආත්මෙදි වෙන්නේ නැහැ.

    මේකේ නැද්ද CEB එකේ ඉන්ජෝ?
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    1. CEB එකේ මාපියාවක් තිබේ ඒකෙ උඩ ඉදන් යටටම ඕක තියෙනව
    2. මන් දැක්ක CEB ඉංජොන්ගෙ පඩි වැඩී කියලා කට්ටිය කියනවා, ඕකට වඩා දේසපාලුවො විසින් ඕක ඇතුලට ඔබපු පහල මට්ටමේ කිසිම qualification එකක් නැති උන් සෑහෙන පඩි ගන්නව.
    3. සෑර් දැන් සිංහලු පෝම් කරනව සූර්‍යබල සංග්‍රාමෙ කොරන්න ඕක ඉතින් කාබනික පෝර පාර්ට් 2 තමා.
    4. ලංකාවෙ ගෙයක් ගෙයක් ගානෙ solar panel ගහලා grid එකට දෙන්න බෑ දැනට තියෙන ග්‍රිඩ් එක අප්ග්‍රේඩ් කරන්නෙ නැතුව. දැනට කරන්න පුලුවන් දේ off grid system තමා මන් දකින විදියට.
    5. ගෙයක් ගෙයක් ගානෙ සෝලා ගහපුවම ඊලගට වෙන සීන් එක තමා පරිසර ගැටලු, සෝලා පැනල් එකක ආයුකාලය අවුරුදු 25ක් වගේ, බැටරි දැම්මොත් අවුරුදු 10-15 වගේ එතකොට මේවට මොනාද කරන්නෙ කියලා බලන්න ඕනෙ. නැත්නම් සිංහලු ඕවා කෙලින්ම පොලවට තමා අත අරින්නෙ. ඒවට විසදුම් හොයන් ඉන්න ඕනෙ
    6. battery storage බැරි නම් pump storage වගේ ඒවා තියෙනව ඒවා ඉතින් large scale, මේවා කොරන්න ඉතින් ඩොලර් තමා ඕනෙ.

    ඕවා තමා මන් දකින විදියට, ඔය මොන මගුල වත් කරන්න වෙන්නෙ නෑ මේකෙ 225 එලෝල යඛ්ඛ පුත්තු හරි ට්‍රැක් එකට ගන්නකම්
     
    • Like
    Reactions: Rankira

    shenat

    Well-known member
  • May 13, 2007
    58,329
    86,574
    113
    ආශ්චර්යමත් රටක
    ඔය බෑ බෑ ගාන එක නම් වැඩි හරියක් කොමිස් පෙරේතකමට තමයි..

    500MW wind එකක් ආදානි එකෙන් මන්නාරමේ ගැහුවොත් මොකද්ද ඒකෙ ප්‍රශ්නෙ??

    මන්නාරමේ දැනටම 105MW wind එකක් වැඩ.. තව සෑහෙන wind band එකක් තව තියනව.

    අපිට invest කරන්න $ නෑ නම්, උන්‍ට කියල wind එකක් ගහන එකේ අවුලක් මම නම් දකින්නෙ නෑ

    නෑ බන් ඒක නෙවෙයිනෙ ප්‍රශ්නෙ ටෙන්ඩර් නැතුව හොරකමේ යන්න පොට පාදගන්න එක තමා අවුල්. ටෙන්ඩර් දාලා තරඟකාරී මිලට එන්න බැරි ඇයි කියල අහපන්.
     
    • Sad
    Reactions: Tricle_Buwa

    Pali8928

    Active member
  • Aug 3, 2018
    159
    89
    28
    kandy
    Ceb pvt කරන එක වැඩි ඇතක් නෙවේ.....pvt ක්ලාට පස්සේම bill වැඩි කරයි...ආණ්ඩුවෙන් නය නැතිව ස්වාධීන ව දුවන්න පුලුවන් එකම ආයතනය ...අනික pvt karama බ්ල් වැඩි වෙන්නේ ioc petrol disel වගේ තමා...මේක pvt කරනවා කියන්නේ රටේ heart එක විකුණනවා වගේ තමා...රටට එක දවසක් විදුලි නැති වෙනවා කියන්නේ මොන ව්ගේද දන්නවානේ...pvt karama wenne e power ekaවෙන රටකට යන එක..හිතලා බ්ලන්න...
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,702
    23,357
    113
    ඒකට තමයි නොරොච්චෝලෙ තියෙන්නෙ. අනිත් plant ටික තියෙන්නෙ. technical නැතිව සරලව උත්තර හොයන්න බෑ. grid එක balance කරන්න පුලුවන්. engineers ල උඹ කියන තර්කය නෙමේ මූලිකවම මතු කරන්නෙ. rates වල ප්‍රශ්නෙ.
    අදානි එකට විරුද්ධ වෙන්නෙ අනිත් Pvt බලාගාර ටිකට හිතුමනාපෙට rates දාල approve කළොත් අහු වෙනව. බොරු නොකිය හිටු.
    Norochcholen balance krnna ba yko. Norochchole kiyanne start krann start kra. Aye adu wadi sellam ba.

    මෙහෙමයි කුබි පුකෝ, renewable energy stable මදි තමා. ඒවා stable නැති වෙලාවට වැඩ කරන්න stable power source ඕන like you mentioned above. diseal වලින් විතරක් දුවලා කොහොමද කුබී පුකො unit එකක් හදන්න යන cost එක අඩු කරගන්නේ??
    කියන දේ තේරුම් ගන්න බෑනෙ බන් උබලට. මම කොහෙද කියල තියෙන්නෙ ඩීසල් වලින් දුවන්න ඕනෙ කතාවක්. ලංකාවට ඕනෙ ලොකු බලාගාරයක්. Coal හරි Nuclear හරි මොනා හරි. වහලවල් උඩ සෝලර් ලබ්බවල් හයි කරල වෙන්නෙ තවත් කෙල වෙන එකයි කියල මං කියල තියෙන්නෙ.
    ------ Post added on Jun 10, 2022 at 4:52 AM

    According to data compiled by the U.S. Energy Information Administration, there are seven countries already at, or very, near 100 percent renewable power: Iceland (100 percent), Paraguay (100), Costa Rica (99), Norway (98.5), Austria (80), Brazil (75), and Denmark (69.4).
    ඔය කියන Renewable Energy මොනවද කියලත් බලපන්. ඔක්කොම Hydro. ලංකාවත් 55% Renewable තමයි.
    ------ Post added on Jun 10, 2022 at 4:55 AM

    bDXrc2I.png
    මේ numbers කියල දාලා තියෙන්නෙ ඉන්ජො ගානද? එහෙමනන් මේක අමුතු දෙයක් නෙමෙයිනෙ. ලක්ෂ 9ක් පඩි ගන්න ඉන්ජො 10ක් ඉන්න බැයිද ලංකාවෙම පැතිරිච්ච ලොකු electrical company එකක. අනිත් කම්පැනි වලත් ඔහොම තමයි සීනියර් වෙද්දි. සොෆ්ට්වෙයාර් ඉන්ජොන්ට කොච්චර පඩිද බලපන් මුල ඉදන්ම. කිරියෙම ඇති ඕනෙ තරන්. මොරටුවෙන් පාස් අවුට් වෙලා අවුරුදු 30ක් විතර වැඩ කරල ලක්ෂ එකහමාරක පඩියක් ගන්න කවුරුත් ඉන්ජෙක් එන්නෑ මචන්.
    Anyway මගෙ පෝස්ට් එකට අදාල නෑ මේක.
    ------ Post added on Jun 10, 2022 at 5:09 AM
     
    Last edited:
    • Like
    Reactions: shenat

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,664
    18,363
    113
    නෑ බන් ඒක නෙවෙයිනෙ ප්‍රශ්නෙ ටෙන්ඩර් නැතුව හොරකමේ යන්න පොට පාදගන්න එක තමා අවුල්. ටෙන්ඩර් දාලා තරඟකාරී මිලට එන්න බැරි ඇයි කියල අහපන්.
    දැන් හරි.. දෙගොල්ලොන්ටම හොරකම් කරන්න පුලුවන්
     
    • Sad
    Reactions: shenat