CEB & සෝලාර්

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මේ numbers කියල දාලා තියෙන්නෙ ඉන්ජො ගානද? එහෙමනන් මේක අමුතු දෙයක් නෙමෙයිනෙ. ලක්ෂ 9ක් පඩි ගන්න ඉන්ජො 10ක් ඉන්න බැයිද ලංකාවෙම පැතිරිච්ච ලොකු electrical company එකක. අනිත් කම්පැනි වලත් ඔහොම තමයි සීනියර් වෙද්දි. සොෆ්ට්වෙයාර් ඉන්ජොන්ට කොච්චර පඩිද බලපන් මුල ඉදන්ම. කිරියෙම ඇති ඕනෙ තරන්. මොරටුවෙන් පාස් අවුට් වෙලා අවුරුදු 30ක් විතර වැඩ කරල ලක්ෂ එකහමාරක පඩියක් ගන්න කවුරුත් ඉන්ජෙක් එන්නෑ මචන්.
    Anyway මගෙ පෝස්ට් එකට අදාල නෑ මේක.
    ------ Post added on Jun 10, 2022 at 5:09 AM
    ප්‍රශ්නේ තියෙන්නේ ලක්ෂ 9ක් පඩි ගන්න ඉන්ජො 10ක් ඉන්න එක නෙවෙයි , ලක්ෂ 4 - 5.5 ත් අතර පඩි ගන්න ඉන්ජො 1050 ගැනයි , සොෆ්ට්වෙයාර් ඉන්ජොන්ගෙන් ගෙවන ගානට වැඩක් උනාට CEB එකේ ඉන්න පුටු රත්කොරන ඉන්ජෝන් ගෙන නම් රටට වැඩක් නෑ

    CEB එකේ ලක්ෂ 9ත් වඩා පඩි ගන්න ලොකු පුටුවලින් එක ඉන්ජෙක් ඉන්නවා මහ ගෙවල් දකුණේ මගෙත් නෑදෑයෙක් ඒ නිසා මම හොඳට ඕකුන් ගැන දන්නවා

    ඊළඟට අපි කතාකරමු ඔය ඉන්න මහා ඉන්ජෝ ටික හොඳට හොරාකන Ceylon Electricity Board subsidiary එකක් වන LTL Holdings සහ LTL Holdings හි subsidiary companies 15 ගැන , ඇයි එවන් සැලකිය යුතු ලාබයක් CEB එකට එන්නේ නැත්තේ ?

    තව ඕන නම් මහා ඉන්ජෝ ටික හොඳට හොරකන Ceylon Electricity Board subsidiary එකක් වන Lanka Coal Company ගැනත් කතාකරන්න පුළුවන්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,702
    23,361
    113
    power generate karanne demand eka anuwa. over yanneth na adu wenneth na. ewa control karanna thama operational unit ekak thiyenne.
    Eka balance krnne hydro plant on off krla...ituru highly variate wena tika diesel balagara walin.

    ප්‍රශ්නේ තියෙන්නේ ලක්ෂ 9ක් පඩි ගන්න ඉන්ජො 10ක් ඉන්න එක නෙවෙයි , ලක්ෂ 4 - 5.5 ත් අතර පඩි ගන්න ඉන්ජො 1050 ගැනයි , සොෆ්ට්වෙයාර් ඉන්ජොන්ගෙන් ගෙවන ගානට වැඩක් උනාට CEB එකේ ඉන්න පුටු රත්කොරන ඉන්ජෝන් ගෙන නම් රටට වැඩක් නෑ

    CEB එකේ ලක්ෂ 9ත් වඩා පඩි ගන්න ලොකු පුටුවලින් එක ඉන්ජෙක් ඉන්නවා මහ ගෙවල් දකුණේ මගෙත් නෑදෑයෙක් ඒ නිසා මම හොඳට ඕකුන් ගැන දන්නවා

    ඊළඟට අපි කතාකරමු ඔය ඉන්න මහා ඉන්ජෝ ටික හොඳට හොරාකන Ceylon Electricity Board subsidiary එකක් වන LTL Holdings සහ LTL Holdings හි subsidiary companies 15 ගැන , ඇයි එවන් සැලකිය යුතු ලාබයක් CEB එකට එන්නේ නැත්තේ ?

    තව ඕන නම් මහා ඉන්ජෝ ටික හොඳට හොරකන Ceylon Electricity Board subsidiary එකක් වන Lanka Coal Company ගැනත් කතාකරන්න පුළුවන්
    I'm not aware of those things. So no comment.
    ------ Post added on Jun 10, 2022 at 9:33 PM

    So what do you propose for current situation in srilanka electricity? How do we overcome this?
    By building up a new power plant as CEB have always proposed. Probably a coal one. Sampur hadanna dun nane.
    ------ Post added on Jun 10, 2022 at 9:36 PM