කරනව නම් කරන්න දේවල් කප්පරයි..
1.දවල්ට හදන සෝල වලින් මහවැලි සෙට් එක අල්ලල පම්ප් ස්ටොරේජ් එකක් ගහන්න පුලුවන්. එතකොට උදේටයි රෑට හයිඩ්‍රො..
ජලාශ බැටරි විදිහට වැඩ කරනව. බැටරි බෑන්ක් වගේ වියදම් නෑ..
2. මන්නාරම දැනට තියන 105MW තව 10 ගුනයක් විතර expand කරන්න පුලුවන්.. investment තියනව නම්..
3. දිගු කාලීනව capsule type nuclear power plant කීපයක් හදන්න ඕනෙ
මොනා කලත් ඉන්දියාව එක්ක grid tie කරන එක සෑහෙන භයානක දෙයක්..
i උන්ට හිතුනොත් ලංකාවම black out කරවන්න පුලුවන්
ii අපේ සබ්ස්ටේශන් වල පාලනය ඕනෙ නම් ගන්න පුලුවන්. (දැනට නෝ සේෆ්ටි මොකෙක් වත් නොකරනව මිසක්)
iii. දැනටම ඉන්දින් උන් මෙහෙ බැහැල ඕනවට වැඩි electricity project වල.. ඕව තව වැඩි වෙන්න පුලුවන්..