Off grid solar gahapu aya kawda?

Thilina123

Well-known member
  • Feb 6, 2007
    2,009
    2,804
    113
    system එක 12V නම් inverter එක 500W වලින් එහා යන එක අපරාදේ 500/12 කියන්නෙත් 40+ Amps

    Ah අඩු battery 2ක් දාල 24V යන එක තමයි හොදම
     
    • Like
    Reactions: SDR2000

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,218
    1,054
    113
    Mama thama haduwe na offgrid eka, 1080 W solar panel set wenawa, eth dawaltath battery ekama ne drain wenne direct api battery eken ganna nisa inverter current eka? Pwr mppt, normal inverter setup ekak, full 1500W wage use karanna bari weida solar power generation ekath ekkama dawalta?
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,978
    113
    127.1.1.0
    12V බැටරි එකක් තියෙන නිසා ඉන්වටර් එකත් 12V කියල හිතනවා.

    මේ තියෙන්නේ 60A එකක උපරිම යන්න පුළුවන් කැපෑසිටි එක

    View attachment 173796

    උපරිම යන්න පුළුවන් 720W. Open Circuit voltage එක 80V පන්නන්න බෑ. MPPT නිසා කිසි අව්ලක් නැතිව ඕන පැනල් එකක් දන්න පුළුවන්.

    එක පැනල් එකක් නම් ගන්නේ,

    ලෙඩ් ඇසිඩ් බැටරි නම් පාවිච්චි කරන්නේ 300W පැනේල් එකක් ඇති දවසට පැය 4 අව්ව තියෙනවා නම්. හැබැයි 540W වගේ ලොකු පැනේල් එකක් දැම්මොත් දවල්ට තනිකර සෝලා වලින් දුවන්න පුළුවන්.
    Thanks a lot bro. Matath doubt ekak thibbe ona size panel ekak danna puluwanda kiyala. Man meka balannam. Mokak hari prashnayak awoth message ekak dannam :)
     
    • Like
    Reactions: Mugen

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,817
    1,431
    113
    ගෙදර
    ඔව්. මොනවා කරන්න ද ? Shipping චාජර්ස් හොඳටම වැඩි. ලංකාවේ සෙල්ලර්ස් ල ගාව ඊට වඩා වැඩි.

    හොඳ ඉන්වර්ටර් එකක් ගන්න. 12V ගියොත් පස්සේ කේස් වෙන්න පුළුවන්. බැටරි නැති නිසා මාත් 12V යන්නේ.

    12V ප්‍රශ්න

    සෝලර් යනවා නම් පැනෙල් වල කැපාසිටි ලිමිට් වෙනවා.
    ලොකු ලෝඩ් එකක් ගන්න වෙලාවට බැටරි එකෙන් ලොකු ඇම්පියර් ගානක් අදිනවා.
    පවර් ලොස් එක වැඩි.

    හැබැයි දැනට තියෙන 12V එකෙන් ගෙදරටම පවර් දෙනවා. ලොකු ඉන්වර්ටර් එකක් ගත්තට ගොඩක් වෙලාවට 300W වත් ලෝඩ් කරන්නේ නෑ. එක පාරක් නම් 12000 BTU ඒසී එකක් ටික වෙලාවක් දුවල බැලුව 1000W වගේ.
    Mamath 24v thama karanna inne.. bt honda battery and inverter gannakan baluve thiyana eken 12v setup karanna..500w continues eka light tika+fan+laptop charging walata athi ne
     
    • Like
    Reactions: Mugen

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,162
    922
    113
    5Kw hybrid Inverters have Rs.330,000
    SRNE brand (Better than Sako,Epever etc)
    dm
    SRNE better than EPever? Ane palayan ban yanna. Chinese no name brands just like Sako. Okkoma thiyenne ekama copied Voltronics axpert design eka. Epever unge inverters un mai design karala hadanne.
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    SRNE better than EPever? Ane palayan ban yanna. Chinese no name brands just like Sako. Okkoma thiyenne ekama copied Voltronics axpert design eka. Epever unge inverters un mai design karala hadanne.
    "Chinese no name brand " ද? අනේ උඹ දන්න ලබ්බ :ROFLMAO: Epever වලwifi problems, bms link problems ගැන ඉස්සරවෙලා ඉගෙනගනින්. BMS support ගන්න අඩන්න ඕනේ .SRNE Growatt/solis වලට පස්සේ හොඳම support එකක් තියෙන brand එකක්.

    අනික Axpert වල copyak ද? හා පල්ලෙහා picture දෙක බලල ඇස් දෙක check කර ගනින්

    මේ තියෙන්නේ SRNE එක

    2.png

    මේ උඹේ AXpert එක
    1.png

    SRNE ඇත්තටම Copy කරන්නේ Renogy වලින් මේ තියෙන්නේ එක

    5.png

    බ්‍රෑන්ඩ් එකක් ගැන මිනිස්සුන්ට බොරු කියන්න කලින් ඉගෙන ගෙන වරෙන්
     
    • Like
    Reactions: Mugen

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,162
    922
    113
    "Chinese no name brand " ද? අනේ උඹ දන්න ලබ්බ :ROFLMAO: Epever වලwifi problems, bms link problems ගැන ඉස්සරවෙලා ඉගෙනගනින්. BMS support ගන්න අඩන්න ඕනේ .SRNE Growatt/solis වලට පස්සේ හොඳම support එකක් තියෙන brand එකක්.

    අනික Axpert වල copyak ද? හා පල්ලෙහා picture දෙක බලල ඇස් දෙක check කර ගනින්

    මේ තියෙන්නේ SRNE එක

    View attachment 173894

    මේ උඹේ AXpert එක
    View attachment 173893

    SRNE ඇත්තටම Copy කරන්නේ Renogy වලින් මේ තියෙන්නේ එක

    View attachment 173896

    බ්‍රෑන්ඩ් එකක් ගැන මිනිස්සුන්ට බොරු කියන්න කලින් ඉගෙන ගෙන වරෙන්
    Ane yako Axpert wala copy kiwwama axpert eke casing ekama thiyenna oneda? Sako ekath axpert copy. Sako eketh axpert casing da thiyenne?

    1654841346168.png

    :rofl:

    hari hari axpert copy neme lol

    Inverter ekaka quality eka balanne wifi walinda? BMS communication walinda? dekama wadakata nathi dewal overall baladdi. Reliability eka ganai mama katha kare. Epever kiyanne world renowed brand ekak. Amazon Germany,USA,Australia onema ekaka search karala balapan Epever, SRNE brand deka. SRNE gannawath thiyenawada kiyala lol.
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Ane yako Axpert wala copy kiwwama axpert eke casing ekama thiyenna oneda? Sako ekath axpert copy. Sako eketh axpert casing da thiyenne?

    View attachment 173946

    :rofl:

    hari hari axpert copy neme lol

    අනේ ඇත්තද ? :ROFLMAO:

    අම්මෝ හරි මචං "INvErTer ExPERts" හරි මචන් උඹ කියන එකේ copyak අව්ලක් නෑ

    ඔය බ්‍රෑන්ඩ් එකෙන් ගන්න එපා කියපන් අව්ලක් නෑ
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,162
    922
    113
    අනේ ඇත්තද ? :ROFLMAO:

    අම්මෝ හරි මචං "INvErTer ExPERts" හරි මචන් උඹ කියන එකේ copyak අව්ලක් නෑ

    ඔය බ්‍රෑන්ඩ් එකෙන් ගන්න එපා කියපන් අව්ලක් නෑ
    Fact ekak mention karama gon joke, insults daala maru wenawa. Typical Sinhalese
     
    • Haha
    Reactions: qwee123

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Ane yako Axpert wala copy kiwwama axpert eke casing ekama thiyenna oneda? Sako ekath axpert copy. Sako eketh axpert casing da thiyenne?

    View attachment 173946

    :rofl:

    hari hari axpert copy neme lol

    Inverter ekaka quality eka balanne wifi walinda? BMS communication walinda? dekama wadakata nathi dewal overall baladdi. Reliability eka ganai mama katha kare. Epever kiyanne world renowed brand ekak. Amazon Germany,USA,Australia onema ekaka search karala balapan Epever, SRNE brand deka. SRNE gannawath thiyenawada kiyala lol.

    අමෝ අමෝ INvErTer ExPERt මේන් මම official supplier ගෙන්ම අහල දැම්මා ඔන්න බලාගනින්

    උඹයි මමයි දන්න inverters

    1654854049132.png

    Inverter ekaka quality eka balanne wifi walinda? BMS communication walinda? dekama wadakata nathi dewal overall baladdi. Reliability eka ganai mama katha kare. Epever kiyanne world renowed brand ekak.

    අනේ බන් reliability and support තියෙනවනම් ඔය දෙකම හම්බෙනවා epver world renowned බ්‍රෑන්ඩ් එකක් උඹ ඉන්න කොරියාවට නම් :ROFLMAO:

    Amazon Germany,USA,Australia onema ekaka search karala balapan Epever, SRNE brand deka. SRNE gannawath thiyenawada kiyala lol.

    අනේ නැද්ද ? මම amazon Hack කරලා දැම්ම මචන් මේ අනිත් දේ SRNE කියන්නේ renogy ලගේ OEM manufacturer ඒක නිසා මොක ගත්තත් එකයි

    1654854640715.png

    හරි මචන් එහනම් තෙරුන්වන් සරණයි උඹ හරි ඈ ! SRNE ගන්න එපා කියපන් දන්නා කාටවත්

    Fact ekak mention karama gon joke, insults daala maru wenawa. Typical Sinhalese
    "Facts" :ROFLMAO:
    ------ Post added on Jun 10, 2022 at 3:42 PM
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,162
    922
    113
    අමෝ අමෝ INvErTer ExPERt මේන් මම official supplier ගෙන්ම අහල දැම්මා ඔන්න බලාගනින්

    උඹයි මමයි දන්න inverters

    View attachment 173972

    අනේ බන් reliability and support තියෙනවනම් ඔය දෙකම හම්බෙනවා epver world renowned බ්‍රෑන්ඩ් එකක් උඹ ඉන්න කොරියාවට නම් :ROFLMAO:

    අනේ නැද්ද ? මම amazon Hack කරලා දැම්ම මචන් මේ අනිත් දේ SRNE කියන්නේ renogy ලගේ OEM manufacturer ඒක නිසා මොක ගත්තත් එකයි

    View attachment 173974

    හරි මචන් එහනම් තෙරුන්වන් සරණයි උඹ හරි ඈ ! SRNE ගන්න එපා කියපන් දන්නා කාටවත්

    "Facts" :ROFLMAO:
    ------ Post added on Jun 10, 2022 at 3:42 PM
    umba hithanne mama inne Korea we kiyalada :rofl:

    Renogy brand ekak gana katha kare kawda? Renogy inverter umba hithanne loke prasiddai kiyalada?

    Mata meka kiyapan. Umba piligannawada nadda Axpert eke copyak kiyala owa? Sako, SRNE, Must oya magul okkoma ekai. Same cheap shit. Dan gihin supplier gen ahapan oyalageda SRNE design eka kiyala :rofl: supplier naama kiyay.

    Umbe post history eka baluwama penawa choo kollek kiyala router DHL eken gennanna try karana. Mama lankawe gedara use karanne Growatt SPF5000ES with 16 CATL SB310 cells + JK BMS.

    Mata umbe inverter business walata gahanna aheniyak na ban mama inne first world country ekaka 24x7 electricity thiyena
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    umba hithanne mama inne Korea we kiyalada :rofl:

    Renogy brand ekak gana katha kare kawda? Renogy inverter umba hithanne loke prasiddai kiyalada?

    Mata meka kiyapan. Umba piligannawada nadda Axpert eke copyak kiyala owa? Sako, SRNE, Must oya magul okkoma ekai. Same cheap shit. Dan gihin supplier gen ahapan oyalageda SRNE design eka kiyala :rofl: supplier naama kiyay.

    Umbe post history eka baluwama penawa choo kollek kiyala router DHL eken gennanna try karana. Mama lankawe gedara use karanne Growatt SPF5000ES with 15 CATL SB310 cells + JK BMS.

    Mata umbe inverter business walata gahanna aheniyak na ban mama inne first world country ekaka 24x7 electricity thiyena
    අම්මෙහ් personal life එකට insult කරන්නත් gahththda ? :ROFLMAO: :ROFLMAO: යකෝ router නෙවේ මට one ඕනෙම දෙයක් මම ගෙන්නනවා එක මගේ වැඩක්

    renogy brand ekak gana katha kare kawda? Renogy inverter umba hithanne loke prasiddai kiyalada?
    අනේ නෑ මචන් Epever තමා බ්‍රෑන්ඩ් එක උන්ම design කරන නිසාද උඹ හොන්දයි කියන්නේ හා මචං

    Mata meka kiyapan. Umba piligannawada nadda Axpert eke copyak kiyala owa? Sako, SRNE, Must oya magul okkoma ekai. Same cheap shit. Dan gihin supplier gen ahapan oyalageda SRNE design eka kiyala :rofl: supplier naama kiyay.
    හරි මචන් උඹ කියනවනම් එහම වෙන්න ඇති නේ හැබැයි ප්රූෆ් දැම්මනම් තමා හොඳ

    Umbe post history eka baluwama penawa choo kollek kiyala router DHL eken gennanna try karana. Mama lankawe gedara use karanne Growatt SPF5000ES with 15 CATL SB310 cells + JK BMS.

    හරි මචන් ග්රෝවට්ට්+ LiPo ටිකක් ගහපු නිසා උඹ solar expert.

    මම ඉන්වෙර්ටෙර් විතරක් නෙවෙඉ සොලර් installation business එකකුත් karanwa එක නිසා මම customers ලට දෙන දේවල් ගැන හොඳට දන්නවා. අනිත් එක උඹ ඕක කොහේ දැම්මත් මට වැඩක් නෑ . ගන්න එකා research කරලනේ ගන්නේ

    අනික එහම දැම්මත් මගේ බඩට වදින්නේ නෑ ඒක මගේ primary business එක නොවෙන නිසා

    එකම දේ නිකම් බොරු දාන්න එපා දෙයක් දන්නේ නැත්තම් හරියට ඒ ගැන නොකිය හිටපන්
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,162
    922
    113
    අම්මෙහ් personal life එකට insult කරන්නත් gahththda ? :ROFLMAO: :ROFLMAO: යකෝ router නෙවේ මට one ඕනෙම දෙයක් මම ගෙන්නනවා එක මගේ වැඩක්
    umba amu gonek kiyala therenawa katha wen. wadagath widihata points dunnama " INvErTer ExPERt" "Korea" talk denna gaththe mamada? :rofl:

    Umbe response walin therenawa ban umba wayasa 20ka withara podi ekek kiyala. amma dunna salli walinda inverter eka gaththe? katha karala wadak na umbala wage ewun ekka. Alibaba dapu screenshot eke seller gen ahala "Victron" inverter ekak gana. Umba inverter business karanawa kiwwata Victron Voltronic wenasa danne na. Ane ban umbala wage ewun ekka katha karala wadak na api giya
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    චීන බඩු නම් ඔක්කොම එකයි
    Sako , growatt දෙකම චීන
    එකක් හොද නැ එකක් හොදයි එත් සමාජේ
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,051
    8,323
    113
    චීන බඩු නම් ඔක්කොම එකයි
    Sako , growatt දෙකම චීන
    එකක් හොද නැ එකක් හොදයි එත් සමාජේ
    ග්‍රෝවොට් අවුල්ද බං? ප්‍රයිස් එක කෙලින්ම ඩබල් නේ ග්‍රෝවොට් එකේ
     
    Inverter design hama ekakma ekama brand eke copyak kiyala hithan inna umbath ekka mona arguements da bn

    Mama lankawe gedara use karanne Growatt SPF5000ES with 15 CATL SB310 cells + JK BMS.

    Gedara system install karapu gaman industry experts la wena minissu inne lankawe witharamada koheda

    ow ow ammage salli walin karanne Harine asawa ?

    :lol:

    චීන බඩු නම් ඔක්කොම එකයි
    Sako , growatt දෙකම චීන
    එකක් හොද නැ එකක් හොදයි එත් සමාජේ
    Na machan Deke quality wenasak thiyenawa

    dan ena sako wisheshenma Qualitya adui. Laba baduwe hilak wage scene ekak thama
    ග්‍රෝවොට් අවුල්ද බං? ප්‍රයිස් එක කෙලින්ම ඩබල් නේ ග්‍රෝවොට් එකේ
    Nope! Growatt kiyanne hondama brand ekak awlk nathuwa ganna
    ------ Post added on Jun 10, 2022 at 9:32 PM
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,051
    8,323
    113
    Nope! Growatt kiyanne hondama brand ekak awlk nathuwa ganna
    ------ Post added on Jun 10, 2022 at 9:32 PM
    මම අරගත්ත බං තාම මග එනව. සකෝ එකකට යන්නෙ නැතුව ලොකු ගානක් දීල ඒකට ගියෙත් කොලිටි එක බලාපොරොත්තුවෙන් බං :)