Thanks a lot bro. Matath doubt ekak thibbe ona size panel ekak danna puluwanda kiyala. Man meka balannam. Mokak hari prashnayak awoth message ekak dannam12V බැටරි එකක් තියෙන නිසා ඉන්වටර් එකත් 12V කියල හිතනවා.
මේ තියෙන්නේ 60A එකක උපරිම යන්න පුළුවන් කැපෑසිටි එක
View attachment 173796
උපරිම යන්න පුළුවන් 720W. Open Circuit voltage එක 80V පන්නන්න බෑ. MPPT නිසා කිසි අව්ලක් නැතිව ඕන පැනල් එකක් දන්න පුළුවන්.
එක පැනල් එකක් නම් ගන්නේ,
ලෙඩ් ඇසිඩ් බැටරි නම් පාවිච්චි කරන්නේ 300W පැනේල් එකක් ඇති දවසට පැය 4 අව්ව තියෙනවා නම්. හැබැයි 540W වගේ ලොකු පැනේල් එකක් දැම්මොත් දවල්ට තනිකර සෝලා වලින් දුවන්න පුළුවන්.

Mamath 24v thama karanna inne.. bt honda battery and inverter gannakan baluve thiyana eken 12v setup karanna..500w continues eka light tika+fan+laptop charging walata athi neඔව්. මොනවා කරන්න ද ? Shipping චාජර්ස් හොඳටම වැඩි. ලංකාවේ සෙල්ලර්ස් ල ගාව ඊට වඩා වැඩි.
හොඳ ඉන්වර්ටර් එකක් ගන්න. 12V ගියොත් පස්සේ කේස් වෙන්න පුළුවන්. බැටරි නැති නිසා මාත් 12V යන්නේ.
12V ප්රශ්න
සෝලර් යනවා නම් පැනෙල් වල කැපාසිටි ලිමිට් වෙනවා.
ලොකු ලෝඩ් එකක් ගන්න වෙලාවට බැටරි එකෙන් ලොකු ඇම්පියර් ගානක් අදිනවා.
පවර් ලොස් එක වැඩි.
හැබැයි දැනට තියෙන 12V එකෙන් ගෙදරටම පවර් දෙනවා. ලොකු ඉන්වර්ටර් එකක් ගත්තට ගොඩක් වෙලාවට 300W වත් ලෝඩ් කරන්නේ නෑ. එක පාරක් නම් 12000 BTU ඒසී එකක් ටික වෙලාවක් දුවල බැලුව 1000W වගේ.
SRNE better than EPever? Ane palayan ban yanna. Chinese no name brands just like Sako. Okkoma thiyenne ekama copied Voltronics axpert design eka. Epever unge inverters un mai design karala hadanne.5Kw hybrid Inverters have Rs.330,000
SRNE brand (Better than Sako,Epever etc)
dm
ai genso unge case eka mokakda machan?Avoid genso @ all cost
Try suntree, altavision
Basially anyone except genso
Ammo pana giya ungen wade kara ganna.ai genso unge case eka mokakda machan?
"Chinese no name brand " ද? අනේ උඹ දන්න ලබ්බSRNE better than EPever? Ane palayan ban yanna. Chinese no name brands just like Sako. Okkoma thiyenne ekama copied Voltronics axpert design eka. Epever unge inverters un mai design karala hadanne.
Ane yako Axpert wala copy kiwwama axpert eke casing ekama thiyenna oneda? Sako ekath axpert copy. Sako eketh axpert casing da thiyenne?"Chinese no name brand " ද? අනේ උඹ දන්න ලබ්බEpever වලwifi problems, bms link problems ගැන ඉස්සරවෙලා ඉගෙනගනින්. BMS support ගන්න අඩන්න ඕනේ .SRNE Growatt/solis වලට පස්සේ හොඳම support එකක් තියෙන brand එකක්.
අනික Axpert වල copyak ද? හා පල්ලෙහා picture දෙක බලල ඇස් දෙක check කර ගනින්
මේ තියෙන්නේ SRNE එක
View attachment 173894
මේ උඹේ AXpert එක
View attachment 173893
SRNE ඇත්තටම Copy කරන්නේ Renogy වලින් මේ තියෙන්නේ එක
View attachment 173896
බ්රෑන්ඩ් එකක් ගැන මිනිස්සුන්ට බොරු කියන්න කලින් ඉගෙන ගෙන වරෙන්

Ane yako Axpert wala copy kiwwama axpert eke casing ekama thiyenna oneda? Sako ekath axpert copy. Sako eketh axpert casing da thiyenne?
View attachment 173946
hari hari axpert copy neme lol
Fact ekak mention karama gon joke, insults daala maru wenawa. Typical Sinhaleseඅනේ ඇත්තද ?
අම්මෝ හරි මචං "INvErTer ExPERts" හරි මචන් උඹ කියන එකේ copyak අව්ලක් නෑ
ඔය බ්රෑන්ඩ් එකෙන් ගන්න එපා කියපන් අව්ලක් නෑ
Ane yako Axpert wala copy kiwwama axpert eke casing ekama thiyenna oneda? Sako ekath axpert copy. Sako eketh axpert casing da thiyenne?
View attachment 173946
hari hari axpert copy neme lol
Inverter ekaka quality eka balanne wifi walinda? BMS communication walinda? dekama wadakata nathi dewal overall baladdi. Reliability eka ganai mama katha kare. Epever kiyanne world renowed brand ekak. Amazon Germany,USA,Australia onema ekaka search karala balapan Epever, SRNE brand deka. SRNE gannawath thiyenawada kiyala lol.
Inverter ekaka quality eka balanne wifi walinda? BMS communication walinda? dekama wadakata nathi dewal overall baladdi. Reliability eka ganai mama katha kare. Epever kiyanne world renowed brand ekak.
Amazon Germany,USA,Australia onema ekaka search karala balapan Epever, SRNE brand deka. SRNE gannawath thiyenawada kiyala lol.
"Facts"Fact ekak mention karama gon joke, insults daala maru wenawa. Typical Sinhalese
umba hithanne mama inne Korea we kiyaladaඅමෝ අමෝ INvErTer ExPERt මේන් මම official supplier ගෙන්ම අහල දැම්මා ඔන්න බලාගනින්
උඹයි මමයි දන්න inverters
View attachment 173972
අනේ බන් reliability and support තියෙනවනම් ඔය දෙකම හම්බෙනවා epver world renowned බ්රෑන්ඩ් එකක් උඹ ඉන්න කොරියාවට නම්
අනේ නැද්ද ? මම amazon Hack කරලා දැම්ම මචන් මේ අනිත් දේ SRNE කියන්නේ renogy ලගේ OEM manufacturer ඒක නිසා මොක ගත්තත් එකයි
View attachment 173974
හරි මචන් එහනම් තෙරුන්වන් සරණයි උඹ හරි ඈ ! SRNE ගන්න එපා කියපන් දන්නා කාටවත්
"Facts"
------ Post added on Jun 10, 2022 at 3:42 PM

supplier naama kiyay.අම්මෙහ් personal life එකට insult කරන්නත් gahththda ?umba hithanne mama inne Korea we kiyalada
Renogy brand ekak gana katha kare kawda? Renogy inverter umba hithanne loke prasiddai kiyalada?
Mata meka kiyapan. Umba piligannawada nadda Axpert eke copyak kiyala owa? Sako, SRNE, Must oya magul okkoma ekai. Same cheap shit. Dan gihin supplier gen ahapan oyalageda SRNE design eka kiyalasupplier naama kiyay.
Umbe post history eka baluwama penawa choo kollek kiyala router DHL eken gennanna try karana. Mama lankawe gedara use karanne Growatt SPF5000ES with 15 CATL SB310 cells + JK BMS.
Mata umbe inverter business walata gahanna aheniyak na ban mama inne first world country ekaka 24x7 electricity thiyena
අනේ නෑ මචන් Epever තමා බ්රෑන්ඩ් එක උන්ම design කරන නිසාද උඹ හොන්දයි කියන්නේ හා මචංrenogy brand ekak gana katha kare kawda? Renogy inverter umba hithanne loke prasiddai kiyalada?
හරි මචන් උඹ කියනවනම් එහම වෙන්න ඇති නේ හැබැයි ප්රූෆ් දැම්මනම් තමා හොඳMata meka kiyapan. Umba piligannawada nadda Axpert eke copyak kiyala owa? Sako, SRNE, Must oya magul okkoma ekai. Same cheap shit. Dan gihin supplier gen ahapan oyalageda SRNE design eka kiyalasupplier naama kiyay.
Umbe post history eka baluwama penawa choo kollek kiyala router DHL eken gennanna try karana. Mama lankawe gedara use karanne Growatt SPF5000ES with 15 CATL SB310 cells + JK BMS.
umba amu gonek kiyala therenawa katha wen. wadagath widihata points dunnama " INvErTer ExPERt" "Korea" talk denna gaththe mamada?අම්මෙහ් personal life එකට insult කරන්නත් gahththda ?![]()
යකෝ router නෙවේ මට one ඕනෙම දෙයක් මම ගෙන්නනවා එක මගේ වැඩක්

ග්රෝවොට් අවුල්ද බං? ප්රයිස් එක කෙලින්ම ඩබල් නේ ග්රෝවොට් එකේචීන බඩු නම් ඔක්කොම එකයි
Sako , growatt දෙකම චීන
එකක් හොද නැ එකක් හොදයි එත් සමාජේ
umba amu gonek kiyala therenawa katha wen. wadagath widihata points dunnama " INvErTer ExPERt" "Korea" talk denna gaththe mamada?
Umbe response walin therenawa ban umba wayasa 20ka withara podi ekek kiyala. amma dunna salli walinda inverter eka gaththe? katha karala wadak na umbala wage ewun ekka. Alibaba dapu screenshot eke seller gen ahala "Victron" inverter ekak gana. Umba inverter business karanawa kiwwata Victron Voltronic wenasa danne na. Ane ban umbala wage ewun ekka katha karala wadak na api giya
Mama lankawe gedara use karanne Growatt SPF5000ES with 15 CATL SB310 cells + JK BMS.

Na machan Deke quality wenasak thiyenawaචීන බඩු නම් ඔක්කොම එකයි
Sako , growatt දෙකම චීන
එකක් හොද නැ එකක් හොදයි එත් සමාජේ
Nope! Growatt kiyanne hondama brand ekak awlk nathuwa gannaග්රෝවොට් අවුල්ද බං? ප්රයිස් එක කෙලින්ම ඩබල් නේ ග්රෝවොට් එකේ
මම අරගත්ත බං තාම මග එනව. සකෝ එකකට යන්නෙ නැතුව ලොකු ගානක් දීල ඒකට ගියෙත් කොලිටි එක බලාපොරොත්තුවෙන් බංNope! Growatt kiyanne hondama brand ekak awlk nathuwa ganna
------ Post added on Jun 10, 2022 at 9:32 PM
