Juice tikak genna gatta Daraz eken labeta

MangoPearsApple

Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    ලාබෙට තියෙන එක්ස්පයර් වෙන්න ලඟ ඒවා අරං පොන්නයා. මට නම් ඔය පරණ ජූස් බොන්න බෑ. ඒකට උබලගෙ අම්ම පොඩ්ඩක් ඇඟිල්ල ගහපු ගමන් කෝප්පෙන් එකක් ජූස් වක් කරනවා. ප්‍රෙස් පිට බොන්නත් පුලුවනි.
    Yuck. I'd rather drink near expiry AJ
     
    • Haha
    Reactions: talkingtom

    shenat

    Well-known member
  • May 13, 2007
    58,093
    86,288
    113
    ආශ්චර්යමත් රටක
    1. කොහේහරි තියෙන ලදරං කොම්පැණියක් වතුරට කෘතිම රසකාරක දාලා ඇපල් ජූස් හදන්න හදනවා.

    2. රස බැලුවම ටිකක් ඇපල් ජූසුත් වගේ, ටිකක් තේත් වගේ, ටිකක් වෙන පළතුරු ජූසුත් වගේ

    3. ඉතින් නම දානවා apple fruit juice with green tea කියලා 🤭

    4. පානදුරේ ගොබ්බයෙක් ඔරිජිනල් ඇපල් ජූස් කියලා ගෙනත් බොනව. 🤭🤭🤣
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,288
    1
    50,820
    113
    ප*යාගල
    sorry.com
    1. කොහේහරි තියෙන ලදරං කොම්පැණියක් වතුරට කෘතිම රසකාරක දාලා ඇපල් ජූස් හදන්න හදනවා.

    2. රස බැලුවම ටිකක් ඇපල් ජූසුත් වගේ, ටිකක් තේත් වගේ, ටිකක් වෙන පළතුරු ජූසුත් වගේ

    3. ඉතින් නම දානවා apple fruit juice with green tea කියලා 🤭

    4. පානදුරේ ගොබ්බයෙක් ඔරිජිනල් ඇපල් ජූස් කියලා ගෙනත් බොනව. 🤭🤭🤣
    Best comment so far 🤣🤣🤣🤣👍👍
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අැපල් ජූස් බීල නැති උන්ට හොඳා..ලංකාවේ මොනා කෑව බිව්වත් ඔය වගේ ෆෘට් ජූස් වල තියෙන්නෙ තනිකරම flavors🤭🤭🤭🤭
     
    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,036
    1,377
    113
    1. කොහේහරි තියෙන ලදරං කොම්පැණියක් වතුරට කෘතිම රසකාරක දාලා ඇපල් ජූස් හදන්න හදනවා.

    2. රස බැලුවම ටිකක් ඇපල් ජූසුත් වගේ, ටිකක් තේත් වගේ, ටිකක් වෙන පළතුරු ජූසුත් වගේ

    3. ඉතින් නම දානවා apple fruit juice with green tea කියලා 🤭

    4. පානදුරේ ගොබ්බයෙක් ඔරිජිනල් ඇපල් ජූස් කියලා ගෙනත් බොනව. 🤭🤭🤣

    1654828489865.png
    DEAD
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,713
    12,842
    113
    ලංකාවේ.. ලංකාවේ
    "ස්ට්‍රෝබෙරි රස කල පුහුල් ජෑම් කිව්වලු"
    ඇපල් රස කල වතුර පෙට්ටි ගොඩක් ගෙනල්ල දෙන ටෝක්ස්.............!!!