වාහන ආනනයන

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    සිංහලු ආයේ වාහන ගෙන්න අවසර දෙන්න වගේ හදන්නේ , රාජ්‍ය බදු අඩු වෙලා නිසා කතාවක් යනවා
    . ඩොලර් වලින් ගෙවන්න පුළුවන් අයට විතරක් ද දන්නේ නැහැ මේ ගැන හරි විස්තරයක් දන්නවාද
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,211
    74,547
    113
    සිංහලු ආයේ වාහන ගෙන්න අවසර දෙන්න වගේ හදන්නේ , රාජ්‍ය බදු අඩු වෙලා නිසා කතාවක් යනවා
    . ඩොලර් වලින් ගෙවන්න පුළුවන් අයට විතරක් ද දන්නේ නැහැ මේ ගැන හරි විස්තරයක් දන්නවාද
    oka wena ekak na bn lagadima nam
    dollers walin gewanna pulwan individuals la hitiyath government ekata thel gas tika genna wath salli na ne bn
    IMF 4 Billion plus tourism hodata develop wela at least 200 to 300 million per month constant basis ekata enna gattoth salakala balai
    if not not gonna happen any time soon
    Ow yako, Yakka puththu tika sutus gaaala reserves tika minus karai.

    Kanna natatath gamata penna loku waahanayak tiyenne epai apey unta.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,211
    74,547
    113
    lankawe godak ewun ehema tamai
    kanna natath, inna geyak natath supiri wahanayak tiyenne oni gemmata bahinna :lol:
    loweth ban. Godk unata push cycle or moto bike ekak tiyenawa kadey yanna. Weekends wala paarata daala wahane hodala pihalada athulata daanawa.
    Indala hitala engine eka on karala raise karanawa.
    itath wada kalathurakin tama eliyata bahinne.
     
    • Like
    Reactions: Darkseid

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    kanna bonna beheth fuel gas ganna dollar natiwa iddi wahana genna denne naha
    genawanam genna denne dollar earn karana ayata LC open karala, government tax ekath dollar convert karala gewwoth wage
    ehema kaloth enne nathi dollars tikak lankawata ewi
    ඩොලර් උපයන වුන්ට වත් චාන්ස් එක අවරුද්දකට දෙකට රිසෙල් කරන්න බැරි වගේ කන්දිසන් දාලා .
    ඒ වගේම ඇත්තටම මු ඩොලර් උපයනවා කියලා පෙන්නන්න පුළුවන් නම් විතරක් දුන්නෝත් බ්ලැක් මාර්කට් ඩොලර් ඩිමාන්ඩ් එකක් එන්නේ නැහැ . ඔය ෆ්රිලාන්ස් කරන වුන හංගගෙන ඉන්න වුනත් සට බට ගාල ඩොලර් එවයි