Tinder epa wegena enne!

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,354
    17,275
    113
    Auckland
    ඔය ලබ්බවල් හරි යන් නෑ බං. ඉන්නෙම දත ගලවන හැත්ත. Fb එකෙන් සෙට් කරගෙන talk කරපං. මල් පාන්න එපා, කෙලින්ම sex වලට සෙට් වෙයන්. කැමති උන් ඉඳියි, බැරි උන් කැපෙයි. හැබැයි අනිවාර්යයෙන්ම මෝල් එකියක් සෙට් වෙනවා. ලොකුවට features බලන්න යන්න එපා. සාමාන්‍යයෙන් හොඳ එකක් සෙට් වුණොත් ගහපං.

    හම්බෙන එකීගෙන් උඹ සැප ගන්න යනවාට වඩා ඒකිව දිව්‍ය ලෝකෙ යවන්න ට්‍රයි එක දියන්. උඹෙ fun එක අඩු වුණත් කමක් නෑ. එහෙම කරාට පස්සෙ ලස්සනට එයාගෙ යාලුවො ටිකත් ලයින් වෙනවා. හැබැයි word of mouth යන්න වැඩ හරියට තියෙන්නත් ඕන. Flame out වුණොත් ඉතින් ඒකිගෙ යාලුවො සේරම දැන ගන්නවා. ඊට පස්සෙ ඒ සෙට් එකම close.

    හැබැයි උඹ දෙයියා කියලා කතාව ගියොත් අන්තිමට පෝලිමට සෙට් වෙන්නෙ. එහෙම සෙට් වුණාමත් නම තියාගෙන වැඩ කරපන්. නමක්, brand එකක් හදා ගන්නවා වගේම තමයි. Brag කරාට කමක් නෑ backup කරන්න පුළුවන් විදිහට.

    P. S. නළවන්න නම් යන්නම එපා. උන් බබ්බු නෙවෙයි. ගැහුවාට පස්සෙ දිගටම සෙවල පෙරාගෙන ලව් හිඟන්න යන්නත් එපා. උන්ට ලව් කරගන්න වෙන උන් සෙට් වෙනවා. ගැහිල්ල විතරක් කරගෙන වැඩක් බලා ගනින්. 👍

    P. P. S. 2000 න් පස්සෙ උන්ට උඹ ගහලා තියෙන උන් ගාණ වැඩි වෙන තරමට, උඹට තව ඒවා සෙට් වෙනවා කියලා දැන ගන්න තරමට පැනලා හුකා ගන්න ඕන සීන් එකක් තියෙන්නෙ. ඒකෙන් ප්‍රයෝජන ගනින්. අහිංසක එවුන්ට බොරු hopes දීලා බලු වැඩ කරන්න එපා. දැන දැනම hookup වලට එන උන්ගෙන් වැඩ ගනින්. 👍
    උයා කියන් දෙයක් තමා අංකල් :yes:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    what is tinder ?
    ඒක මචන් මැනෙජ්මන්ට් ඇප් එකක්. කන්සෙප්ට් එක මුලින්ම ඇවිත් තියෙන්නෙ දෙයියන්නාසෙට. එකාට 72 ගානෙ ලොකු මෑන් පවර් එකක් හැන්ඩ්ල් කරන්න බැරි නිසා වර්ජින් උන් පූල් එකක් හදල ඔය ඇප් එක දෙනව යන උන්ට 72 කක මැක්ස් සිලෙක්ට් කරන්න පුලුවන් ලිමිට් එකක් දාල. ගොඩක් උන් බොම්බ බඩේ බැදගෙන යන නිසා ලිමිට් එක තිබ්බට 1කක්වත් යූස් වෙන්නෙ නෑලු ගැජට් මිසින් නිසා. මොන ජගත ඇවිත් කොහොමත් පලවෙනි දවසෙ 72 ගත්තට දෙවනි දවසෙ ඉදන් 4ක් විතරලු මැක්ස් යූස් වෙන්නෙ කන් කරච්චලේ නිසා.

    ඕක මෙහෙට ගැලපෙන්න හදල මාර්කට් කරන නම තමා ටින්ඩර් කියන්නෙ. මෙහෙ වෙනස තියෙන්නෙ එහෙනන් දෙයියො වර්ජින් ස්ටේටස් එක රීසෙට් කරාට මෙහෙ එහෙම කරන්න කවුරුත් නැති එක විතරයි.