Tinder epa wegena enne!

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,354
    5,925
    113
    35
    Moratuwa
    www.facebook.com
    ඔය ලබ්බවල් හරි යන් නෑ බං. ඉන්නෙම දත ගලවන හැත්ත. Fb එකෙන් සෙට් කරගෙන talk කරපං. මල් පාන්න එපා, කෙලින්ම sex වලට සෙට් වෙයන්. කැමති උන් ඉඳියි, බැරි උන් කැපෙයි. හැබැයි අනිවාර්යයෙන්ම මෝල් එකියක් සෙට් වෙනවා. ලොකුවට features බලන්න යන්න එපා. සාමාන්‍යයෙන් හොඳ එකක් සෙට් වුණොත් ගහපං.

    හම්බෙන එකීගෙන් උඹ සැප ගන්න යනවාට වඩා ඒකිව දිව්‍ය ලෝකෙ යවන්න ට්‍රයි එක දියන්. උඹෙ fun එක අඩු වුණත් කමක් නෑ. එහෙම කරාට පස්සෙ ලස්සනට එයාගෙ යාලුවො ටිකත් ලයින් වෙනවා. හැබැයි word of mouth යන්න වැඩ හරියට තියෙන්නත් ඕන. Flame out වුණොත් ඉතින් ඒකිගෙ යාලුවො සේරම දැන ගන්නවා. ඊට පස්සෙ ඒ සෙට් එකම close.

    හැබැයි උඹ දෙයියා කියලා කතාව ගියොත් අන්තිමට පෝලිමට සෙට් වෙන්නෙ. එහෙම සෙට් වුණාමත් නම තියාගෙන වැඩ කරපන්. නමක්, brand එකක් හදා ගන්නවා වගේම තමයි. Brag කරාට කමක් නෑ backup කරන්න පුළුවන් විදිහට.

    P. S. නළවන්න නම් යන්නම එපා. උන් බබ්බු නෙවෙයි. ගැහුවාට පස්සෙ දිගටම සෙවල පෙරාගෙන ලව් හිඟන්න යන්නත් එපා. උන්ට ලව් කරගන්න වෙන උන් සෙට් වෙනවා. ගැහිල්ල විතරක් කරගෙන වැඩක් බලා ගනින්. 👍

    P. P. S. 2000 න් පස්සෙ උන්ට උඹ ගහලා තියෙන උන් ගාණ වැඩි වෙන තරමට, උඹට තව ඒවා සෙට් වෙනවා කියලා දැන ගන්න තරමට පැනලා හුකා ගන්න ඕන සීන් එකක් තියෙන්නෙ. ඒකෙන් ප්‍රයෝජන ගනින්. අහිංසක එවුන්ට බොරු hopes දීලා බලු වැඩ කරන්න එපා. දැන දැනම hookup වලට එන උන්ගෙන් වැඩ ගනින්. 👍
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,809
    66,348
    113
    ඔය ලබ්බවල් හරි යන් නෑ බං. ඉන්නෙම දත ගලවන හැත්ත. Fb එකෙන් සෙට් කරගෙන talk කරපං. මල් පාන්න එපා, කෙලින්ම sex වලට සෙට් වෙයන්. කැමති උන් ඉඳියි, බැරි උන් කැපෙයි. හැබැයි අනිවාර්යයෙන්ම මෝල් එකියක් සෙට් වෙනවා. ලොකුවට features බලන්න යන්න එපා. සාමාන්‍යයෙන් හොඳ එකක් සෙට් වුණොත් ගහපං.

    හම්බෙන එකීගෙන් උඹ සැප ගන්න යනවාට වඩා ඒකිව දිව්‍ය ලෝකෙ යවන්න ට්‍රයි එක දියන්. උඹෙ fun එක අඩු වුණත් කමක් නෑ. එහෙම කරාට පස්සෙ ලස්සනට එයාගෙ යාලුවො ටිකත් ලයින් වෙනවා. හැබැයි word of mouth යන්න වැඩ හරියට තියෙන්නත් ඕන. Flame out වුණොත් ඉතින් ඒකිගෙ යාලුවො සේරම දැන ගන්නවා. ඊට පස්සෙ ඒ සෙට් එකම close.

    හැබැයි උඹ දෙයියා කියලා කතාව ගියොත් අන්තිමට පෝලිමට සෙට් වෙන්නෙ. එහෙම සෙට් වුණාමත් නම තියාගෙන වැඩ කරපන්. නමක්, brand එකක් හදා ගන්නවා වගේම තමයි. Brag කරාට කමක් නෑ backup කරන්න පුළුවන් විදිහට.

    P. S. නළවන්න නම් යන්නම එපා. උන් බබ්බු නෙවෙයි. ගැහුවාට පස්සෙ දිගටම සෙවල පෙරාගෙන ලව් හිඟන්න යන්නත් එපා. උන්ට ලව් කරගන්න වෙන උන් සෙට් වෙනවා. ගැහිල්ල විතරක් කරගෙන වැඩක් බලා ගනින්. 👍
    Ow ban dan tinder genu appriyay wage.patta panditha status danne.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,008
    22,411
    113
    Gen -Z hodata study karapan. un hena wenas.
    උන්ගෙ ඇති වෙනසක් නෑ. Just immature. ෆෝන් නිසා information හම්බෙනව වැඩී. ඒවා process කරගන්න තේරෙන් නැතුව ඔය weird හැසිරීම් දක්වන්නෙ. බලපන්කො ඔය උනුත් 22 ක් විතර වෙද්දි නෝමල් වෙනව.
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    848
    484
    63
    අඩේ මලාට ඕකේ එකියක් මාව swipe right කරන්නෙ නෑ නේ. එක්කේ මගේ ප්‍රෝෆයිල් එකේ අවුලක්ද මන්දා. Blur කරලා හරි උබලගේ ප්‍රොෆයිල් තියන විදිහ පෙන්නපල්ලකො පුලුවන් නම්.🙄
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,163
    113
    Pick up lines hariyata danna onelu.hi kiyanna belu.ta hukanna.
    පිකත් ලයින්ස් ටිකක් දියන්කෝ 😂 කෙල්ලො සෙට් එකක්ට හායි දාගෙන ගියා. එකෙක් රිප්ලයි නැ
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    Pick up lines hariyata danna onelu.hi kiyanna belu.ta hukanna.
    මාත් දැක්ක ගොඩක් ඔහොම ඒව.
    එක කෙල්ලෙක් මැච් වෙලා මම "hi" දැම්ම ගමන් කෙල්ල මාව බ්ලොක් කරගෙනම මිසින් වුනා. :ROFLMAO:

    තව ප්‍රොෆයිල් එකක් දැක්ක "ඉන්ග්ලිශ් හොදට බැරිනම් කතා කරන්න එපා, ඉන්ග්ලිශ් මිස්ටේක් පට්ට ටර්න්ඕෆ්" එකක් කියල. :ROFLMAO::-D
    තව ප්‍රොෆයිල් එකක් දැක්ක ඒකට hookup, ons තියා කිසිම රිලේශන්ශිප් එකක් හදාගන්න ඕනෙත් නෑලු, යාලුවො හදාගන්න tinder ආවෙ කියල. o_O
    මට මැච් වුන එකක් චැට් එකක් දැම්මම මුලින්ම අහුවෙ "what brings you to tinder?" කියල. අපි අල බැදගන්න, රෙදි වේලගන්න ටින්ඩර් එනව වගේ :p:-D