Questions aluthen SPA ekak danna idea ekak tiyanwa..Process eka danna kenek Kiyanna!!!!!

xchin

Member
May 22, 2022
19
5
3
Spa ekak patan ganna inne..FOOT spa nemei..salli have..karana vidiya danne na brothers... danna kenek innwa nm help ekak denna..:devilish: images.jpg
 
  • Like
Reactions: Indrajith Gamage

banda065

Well-known member
  • Apr 20, 2007
    4,510
    6,200
    113
    ආයුර්වේද ඩොකෙක් ගෙ registration එකක් ඔනි
    පොලිස් ලොක්කටයි පැත්තෙ පාතල ලොක්කටයි කෙල්ලො Free supply කරන්න ඕනි

    spa එකකට ගියාම ටිකක් පරණ කෙල්ලෙක් talk කරපන්
    උන් කොහොමත් බලාගෙන ඉන්නෙ spa එකක් දාන්න සල්ලි කාරයෙක් සෙට් වෙනකම්
    මට කීප දෙනෙක්ම කතා කරල තියෙනවා business එකට

    මම උන්ට වඩා දුප්පතා උනත්
     
    Last edited:
    • Like
    Reactions: xchin

    xchin

    Member
    May 22, 2022
    19
    5
    3
    ආයුර්වේද ඩොකෙක් ගෙ registration එකක් ඔනි
    පොලිස් ලොක්කටයි පැත්තෙ පාතල ලොක්කටයි කෙල්ලො Free කරන්න supply ඕනි
    normal spa walatath eka oneda bro
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,510
    6,200
    113
    normal spa walatath eka oneda bro
    මම දන්න විදියට ඕනි ආයුර්වේද සම්බාහන කියලනෙ බෝර්ඩ් ගහන්නෙ

    ඔය පාරමපරික වෙද්දු කියල register වෙච්චි උන් ඉන්නවා
    හරක් වෙදෙක් හරි කමක් නෑ ප්‍රාදේශීය ලේකම් එකේ register නම් ඌව පෙන්නල registration එක කරගන්න පුලුවන් වෙයි ප්‍රාදේශීය ලේකම් එකේම
    සිද්ධලේප එකෙන්ද කොහෙද spa course එකක් කලා ඉස්සර
    ඒකෙන් certificate අරගෙන ඇවිල්ලත් registration එක ගන්න පුලුවන් වෙයි සල්ලි ටිකක් මිට මෙලෙව්වොත්

    තව ඔය පැත්තෙ දාන පළවෙනි එකනම් පන්සලේ හාමුදුරුවොන්ගෙ ග්‍රාම සේවකගෙ සමාජ සේවකයොන්ගෙ .එහෙමත් අවසර ගන්න වෙයි
    නැත්නම් board එල්ලන් ඇවිල්ල කුඩු කරයි
     
    Thanks brother
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,927
    113
    35
    Moratuwa
    www.facebook.com
    ආච්චිගෙ ඇට දෙක තමයි. ඔය කියලා තියෙන කිසිම දෙයක් කරන්න අවශ්‍ය නැහැ. සාමාන්‍ය විදිහට බිස්නස් එකක් කියලා register කරපං. දැන් නම් online ම කරන්නත් පුළුවන්. ගිහින් කොළේ ගන්න විතරයි තියෙන්නෙ. ස්වභාවයට සම්බාහන මධ්‍යස්ථානය කියලා දාහන්. නම දාද්දි ඒ ප්‍රදේශයේ unique එකක් වෙන්න ඕන. වෙන තියෙන එකක නම දාලා ගහන්න බෑ. දාන නමින්ම බෝඩ් ගහනවා නම් ගහන්න පුළුවන්.

    එකම දේ ආයුර්වේද කියන වචනය දාන්න බැහැ. ඒක දාන්න නම් අනිවා ඩොකෙක් තියාගන්න වෙනවා. හැබැයි උඹලා අවංකව කිව්වොත් ඔය අහවල් ආයුර්වේදයක් කරනවා නෙවෙයිනෙ බං. යන්තම් ඔයිල් ටිකක් දාලා මසාජ් කරලා අතේ ගස්සන එකනෙ තියෙන්නෙ. ඒ නිසා ආයුර්වේද බයිලා නොදා කෙළින්ම නමක් එක්ක ස්පා කියලා දාපන්. එච්චරයි.

    නීතියෙන් නම් ඔච්චරයි. අතේ ගස්සන එකට නම් මොනම ප්‍රශ්නයක්වත් නෑ. දැන් නම් suck කරන එකටත් ලොකු කේස් එකක් යන් නෑ. හැබැයි full service කරනවා නම් ටිකක් නීතියට අදාළ නැති බලපුළුවන්කාරකම් තියෙන එක වටිනවා. ඒවා නීතියෙ නැහැ. බදු ගත්ත ගෙදරක් නම් ලේසියි. Rent කරනවා නම් spa එකකට බව කලින්ම කියලා rent කරපං. නැත්තම් අයිතිකාරයා case දාන්න පුළුවන්. මොකද මඩම් කේස් එකක් ගියොත් අයිතිකාරයාත් පැටලෙන නිසා. 👍

    ඉඳලා හිටලා අහු වෙන්න ඉඩක් තියෙන නිසා ටිකක් දක්ෂ ලෝයර් කෙනෙක් අල්ලලා තියා ගනින්. කෙල්ලො ගද්දි අනිවා අයඩින්ටි බලලා 18 ට වැඩිද කියන එක තහවුරු කර ගනින්. ඉඳලා හිටලා අමාරුකාරයො එන්න පුළුවන් නිසා තමන්ට බැරි නම් able එකෙක් වැඩට තියා ගනින්. පුළුවන් තරම් ශේප් එකේ බේරගන්න මොළේ ඇති, හැබැයි උවමනාම වුණොත් අතපයේ සෙල්ලම් පෙන්නන්න පුළුවන් එකෙක්. හැම ලබ්බටම හැමනෙන්ඩ යන හයිරම්කාරයො නම් ගන්න එපා. ඇඟයි මොළෙයි දෙකම ඕන.

    වැඩේ කරගෙන යමන්. පටන් ගත්තාට පස්සෙ කොළඹ අවට තැනක් නම් මටත් කියහන්. ඇවිත් බලලා යන්නම්. 🙏
     
    • Love

    aniwa brother..thanks for the advice:love2:
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    aniwa brother..thanks for the advice:love2:
    muge legal advice ganna epa matakane ara koheda gal asse porn karapu un dennawa policiyen allan giye me ponz methana reguwa policiyata karnna puluwan deyak ne kiya kiya :lol:
     
    • Like
    Reactions: xchin