AliExpress සුභ ආරංචියක්! Bridges Worldwide දොට්ට!

EON

Well-known member
  • Nov 4, 2012
    3,289
    2,906
    113
    Mama email ekakuth dmma bn. Eth na. Epa wenawa bn magula…

    Ali eken daddi BW eka set wena shipping method eka mkkda bn?
    ALiExpress saver shipping da koheda... matath hariyata eka nam mathaka na.
    BW lage website eke thiyanawa unge management eke unge email address. email ekak gahapan seratama copy karala. consumer affairs ekath copy karapan
     
    redsteel

    Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    මගේ bw එකෙන් ආවා ටිකක් පරක්කු වෙලා..හැබයි උන්ව හලපු එක හොදයි..කෝල් එකක් උස්සන් නැති බල්ලෝ
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    මගේ bw එකෙන් ආවා ටිකක් පරක්කු වෙලා..හැබයි උන්ව හලපු එක හොදයි..කෝල් එකක් උස්සන් නැති බල්ලෝ
    halala na yako muta pissu
     
    • Like
    Reactions: HYBRIDPC

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,475
    6,332
    113
    "Cainiao Super Economy" ewa awada ? mage orders 4k lankawata awith dan masaketath wadi. thama na. ita passe dapu wena orders awa. hebai cainiao shipping newei ewa.
     
    • Like
    Reactions: kinkon

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    උබ ලංකාවේ කාඩ් වලින්ද බන් ගෙවන්නෙ? මම ඩොලර් 3ක් පේ කරන්න ගියාම රිජෙක්ට් උනානෙ
    උඹේ Card එකේ ඩොලර් 3 කට හරියන්න රුපියල් තිබිලා නැහැ 🤣🤣🤣🤣
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    "Cainiao Super Economy" ewa awada ? mage orders 4k lankawata awith dan masaketath wadi. thama na. ita passe dapu wena orders awa. hebai cainiao shipping newei ewa.
    Cainiao Super Economy වලින් එවපු Orders 5 න් එකක් ආවා සති 3 කින් වගේ. අනිත් එකක්වත් තාම ආවේ නෑ. ඔක්කොම ජනවාරි මාසේ Order කරපු ඒවා. ලැබුණ Order එක Deliver කරලා තිබුනේ SL Post එකෙන්.
    Track කලාම Orders 5 ම පෙබරවාරි මුල් සතියේ ලංකාවට ඇවිත් කියලා පෙන්නවා. 🤷🏻‍♂️

    ඒ කාලේම Order කරපු වෙන Items 2 ක් AliExpress Standard Shipping වලින් එවලා තිබුනේ, ඒ දෙකම දවස් 12 කින් වගේ ලැබුණා. ඒවත් SL Post තමයි Deliver කරේ.
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,475
    6,332
    113
    Cainiao Super Economy වලින් එවපු Orders 5 න් එකක් ආවා සති 3 කින් වගේ. අනිත් එකක්වත් තාම ආවේ නෑ. ඔක්කොම ජනවාරි මාසේ Order කරපු ඒවා. ලැබුණ Order එක Deliver කරලා තිබුනේ SL Post එකෙන්.
    Track කලාම Orders 5 ම පෙබරවාරි මුල් සතියේ ලංකාවට ඇවිත් කියලා පෙන්නවා. 🤷🏻‍♂️

    ඒ කාලේම Order කරපු වෙන Items 2 ක් AliExpress Standard Shipping වලින් එවලා තිබුනේ, ඒ දෙකම දවස් 12 කින් වගේ ලැබුණා. ඒවත් SL Post තමයි Deliver කරේ.

    "AliExpress Saver Shipping" ewa nam enawa tak gala. courier service ekakin genath denne. sathi dekakin wage badu enawa. Cainiao Super Economy tika Lankawata awith. Thama na. Contact ekak wath na hoyaganna.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    කලින් පොස්ට් එකේ එන ඒවා ඉක්මනට ආව කුරීය පරක්කු උනා (බිජ්ජවොර්ල්ඩ්වයිඩ්)
    දැන් කුරීය ඒවා දවස් 10න් විතරත් ආව
    අගට MY ට්‍රැකින් තීන එකක් දැන් මාසයක් විතර චීනෙන් ගියා කියල විතරයි එතනින් එහාට උන දෙයක් නෑ
     
    • Like
    Reactions: CeylonMusk