පෘතුවිය ඉරවටා හෙන වේගෙකින් යනව
එතකොට කෝණික ත්වරණයක් ඇති වෙනව. ඇයි අපිට ඒක දැනෙන්නෙ නැත්තෙ?
එතකොට කෝණික ත්වරණයක් ඇති වෙනව. ඇයි අපිට ඒක දැනෙන්නෙ නැත්තෙ?
පෘතුවිය ගත්තම ඉර තියෙන පැත්තට කොහොමත් ත්වරණයක් තියෙනවඑක කැන්සල් වෙනවා නේද කේන්ද්‍ර අපසාරී බලයෙන්...කොහොමත් ත්වරණයක් එක පැත්තකට විතරක් තියෙන්නේ නෑනේ.තියෙනවා නන් ත්වරණයේ පැත්තට වස්තුව යන්න ඕනි...කැන්සල් වෙන නිසයි එක තැන තියෙන්නේ..![]()
පෘතුවිය පැතලියි.. ඉරයි පෘතුවිය වටා යන්නේ ... බුදුදහමට අවනත වෙන්න.. නාසා කෙප්ප වලට නොරැවටෙන්න..
මානසික රෝගීන්ට ඒක දන්නෙන්නේ නෑ ....ඩබල් ඩෝස් බීලා බලපන් ඒක ටිකක් දැනෙයි ...පෘතුවිය ඉරවටා හෙන වේගෙකින් යනව
එතකොට කෝණික ත්වරණයක් ඇති වෙනව. ඇයි අපිට ඒක දැනෙන්නෙ නැත්තෙ?
දැනෙන්නේ නැද්ද බන් ??
පෘතුවිය පැතලියි.. ඉරයි පෘතුවිය වටා යන්නේ ... බුදුදහමට අවනත වෙන්න.. නාසා කෙප්ප වලට නොරැවටෙන්න..

නිරිස්ක්ෂකයා ඉන්නේ පද්දතියට පිටින් නෙමේ පද්දතියේම කොටසක් විදිහටයි. ඒ හින්දා අපිත් ඒ ත්වරනයෙන්ම ඒ දෙසට චලනය වෙනවා !පෘථිවියට සාපේක්ෂව අපිත් ත්‍වරණය වෙන නිසා දැනෙන්නෙ නැතුව ඇත්තෙ. අනික බාහිර බල නොදැනෙන්න තරම් අපි පෘථිවියෙ ගුරුත්වාකර්ෂණයට යටත් වෙලානෙ ඉන්නෙ. වේගෙන් යන වීදුරු වහපු වාහනයක් ඇතුලෙ ඉන්න මැස්සෙක් වගේ තමා.
නිරිස්ක්ෂකයා ඉන්නේ පද්දතියට පිටින් නෙමේ පද්දතියේම කොටසක් විදිහටයි. ඒ හින්දා අපිත් ඒ ත්වරනයෙන්ම ඒ දෙසට චලනය වෙනවා !

පෘතුවිය පැතලියි.. ඉරයි පෘතුවිය වටා යන්නේ ... බුදුදහමට අවනත වෙන්න.. නාසා කෙප්ප වලට නොරැවටෙන්න..
වාහනේ වංගුවක් ගන්නකොට අපිව පැත්තට ඇල වෙනව
වාහනේ ඇතුලෙ තියෙන සීට් විසි වෙන්නෑනෙ වේගෙන් යනකොට. ඒ ඒව වාහනේ පද්ධතියෙම කොටස් නිසා
පෘථිවිය ඇතුලෙ මනුස්සයෙකුයි එවරස්ට් කන්දයි අතර වෙනසක් නෑ. දෙකම එක පද්ධතියෙ කොටස්. ගුරුත්වය විසින් බන්ධනය කරල තියෙන්නෙ. වාහනේ සීට් ඇණ වලින් බන්ධනය කරල වගේ
කෝනික ත්වරනයක් හැදෙන්නෙ කොහොමද ... එහෙම නම් කෝනික ප්‍රවේගය වැඩි වෙන්න එපැයි දිගටම ... ඒ කියන්නෙ අවුරුද්දක් කියන කාලය ටික ටික අඩු වෙන්න ඕන ...පෘතුවිය ඉරවටා හෙන වේගෙකින් යනව
එතකොට කෝණික ත්වරණයක් ඇති වෙනව. ඇයි අපිට ඒක දැනෙන්නෙ නැත්තෙ?
කේන්ද්‍රය දෙසට කෝණික ප්‍රවේගය වැඩි වෙනව මචං. විශාලත්වයෙන් නෙමේ දිශාවෙන්කෝනික ත්වරනයක් හැදෙන්නෙ කොහොමද ... එහෙම නම් කෝනික ප්‍රවේගය වැඩි වෙන්න එපැයි දිගටම ... ඒ කියන්නෙ අවුරුද්දක් කියන කාලය ටික ටික අඩු වෙන්න ඕන ...
මලක් ගහලා පොඩ්ඩක් නිදාගන්න අනුරාධ පීස්පෘතුවිය ඉරවටා හෙන වේගෙකින් යනව
එතකොට කෝණික ත්වරණයක් ඇති වෙනව. ඇයි අපිට ඒක දැනෙන්නෙ නැත්තෙ?