අද උදේ පාරෙ යනකොට

AnuradhaRa

Well-known member
  • හෙන පෙට්‍රල් ගදක් එනව පාර දිගට
    බලනකොට වතුර පාරක් වගේ හලාගෙන ගිහින් පෙට්‍රල්. පාරෙ දිගට මාක් එක

    ඉස්සරහින් ගිය නැන්ද කෙනෙක්ගෙ Wego ස්කූටරයෙන් පෙට්‍රල් යනව හෝ ගාල

    මං ඉතිං එයාට කිව්ව. මාත් නවත්තල බැලුව ටිකක්

    එන්ජිම ඕෆ් කලාම පෙට්‍රල් යන එක නතර වෙනව. ආයෙ ස්ටාට් කලාම හෝ ගාල වැක්කෙරෙනව
    මටත් ඉතිං කරන්න දෙයක් නෑ. තල්ලු කරගෙන ගිහින් හදාගන්න තමා වෙන්නෙ කියල මං ආව

    කාබ් එක ඕවෆ්ලෝ වෙනව ඇති නේද, ස්කූටර් වල පෙට්‍රල් වහන කරාමයකුත් නෑනෙ..
    එන්ජිම ඕෆ් කලාම ටැංකියෙන් එන එක නතර වෙනව එච්චරයි. වැකියුම් එකට තමා පෙට්‍රල් එන්නෙ. නැත්තං එන්නෙ නෑ
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,337
    8,640
    113
    Kotahena
    ගිනිකූරක් ගැහුවනම් හරි
    ගිණි කුර ගහලා පත්තු කරලා මූට ඒ ගින්නට පැන්න නම් වැඩේ ලේසියි

    මුගේ තියෙන්නෙ බොරු kayya විතරයි මැරෙනවා කියලා thread දානවා. හැබැයි මොකුත් කිසිම නෑ.

    ජනාධිපති වගේ