හෙන පෙට්‍රල් ගදක් එනව පාර දිගට
බලනකොට වතුර පාරක් වගේ හලාගෙන ගිහින් පෙට්‍රල්. පාරෙ දිගට මාක් එක
ඉස්සරහින් ගිය නැන්ද කෙනෙක්ගෙ Wego ස්කූටරයෙන් පෙට්‍රල් යනව හෝ ගාල
මං ඉතිං එයාට කිව්ව. මාත් නවත්තල බැලුව ටිකක්
එන්ජිම ඕෆ් කලාම පෙට්‍රල් යන එක නතර වෙනව. ආයෙ ස්ටාට් කලාම හෝ ගාල වැක්කෙරෙනව
මටත් ඉතිං කරන්න දෙයක් නෑ. තල්ලු කරගෙන ගිහින් හදාගන්න තමා වෙන්නෙ කියල මං ආව
කාබ් එක ඕවෆ්ලෝ වෙනව ඇති නේද, ස්කූටර් වල පෙට්‍රල් වහන කරාමයකුත් නෑනෙ..
එන්ජිම ඕෆ් කලාම ටැංකියෙන් එන එක නතර වෙනව එච්චරයි. වැකියුම් එකට තමා පෙට්‍රල් එන්නෙ. නැත්තං එන්නෙ නෑ