පස්නයක්

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,591
    22,740
    113
    අම්බකිස්ස
    එක කැන්සල් වෙනවා නේද කේන්ද්‍ර අපසාරී බලයෙන්...කොහොමත් ත්වරණයක් එක පැත්තකට විතරක් තියෙන්නේ නෑනේ.තියෙනවා නන් ත්වරණයේ පැත්තට වස්තුව යන්න ඕනි...කැන්සල් වෙන නිසයි එක තැන තියෙන්නේ.. 🤔🤔
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    එක කැන්සල් වෙනවා නේද කේන්ද්‍ර අපසාරී බලයෙන්...කොහොමත් ත්වරණයක් එක පැත්තකට විතරක් තියෙන්නේ නෑනේ.තියෙනවා නන් ත්වරණයේ පැත්තට වස්තුව යන්න ඕනි...කැන්සල් වෙන නිසයි එක තැන තියෙන්නේ.. 🤔🤔
    පෘතුවිය ගත්තම ඉර තියෙන පැත්තට කොහොමත් ත්වරණයක් තියෙනව
    ඒක කේන්ද්‍ර අපසාරී බලයෙන් තුලනය වෙනව
    පෘතුවිය මත ඉන්න අපිටත් ඒක අදාල ඇති
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,969
    34,396
    113
    පෘතුවිය පැතලියි.. ඉරයි පෘතුවිය වටා යන්නේ ... බුදුදහමට අවනත වෙන්න.. නාසා කෙප්ප වලට නොරැවටෙන්න..

    කාලා වරෙන්කො දැං. ධම්මිකප්පච්චි ජනපති වෙනවා සත්තයි
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,053
    19,563
    113
    Miami
    පෘථිවියට සාපේක්ෂව අපිත් ත්‍වරණය වෙන නිසා දැනෙන්නෙ නැතුව ඇත්තෙ. අනික බාහිර බල නොදැනෙන්න තරම් අපි පෘථිවියෙ ගුරුත්වාකර්ෂණයට යටත් වෙලානෙ ඉන්නෙ. වේගෙන් යන වීදුරු වහපු වාහනයක් ඇතුලෙ ඉන්න මැස්සෙක් වගේ තමා.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    පෘතුවිය ඉරවටා හෙන වේගෙකින් යනව
    එතකොට කෝණික ත්වරණයක් ඇති වෙනව. ඇයි අපිට ඒක දැනෙන්නෙ නැත්තෙ?
    මානසික රෝගීන්ට ඒක දන්නෙන්නේ නෑ ....ඩබල් ඩෝස් බීලා බලපන් ඒක ටිකක් දැනෙයි ...

    නංගිටත් :love: දැනෙන්නේ නැද්ද බන් ??:shocked:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    පෘතුවිය පැතලියි.. ඉරයි පෘතුවිය වටා යන්නේ ... බුදුදහමට අවනත වෙන්න.. නාසා කෙප්ප වලට නොරැවටෙන්න..

    මුස්ලිම් බුදු දහමක්ද? :lol:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    පෘථිවියට සාපේක්ෂව අපිත් ත්‍වරණය වෙන නිසා දැනෙන්නෙ නැතුව ඇත්තෙ. අනික බාහිර බල නොදැනෙන්න තරම් අපි පෘථිවියෙ ගුරුත්වාකර්ෂණයට යටත් වෙලානෙ ඉන්නෙ. වේගෙන් යන වීදුරු වහපු වාහනයක් ඇතුලෙ ඉන්න මැස්සෙක් වගේ තමා.
    නිරිස්ක්ෂකයා ඉන්නේ පද්දතියට පිටින් නෙමේ පද්දතියේම කොටසක් විදිහටයි. ඒ හින්දා අපිත් ඒ ත්වරනයෙන්ම ඒ දෙසට චලනය වෙනවා !
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,053
    19,563
    113
    Miami
    නිරිස්ක්ෂකයා ඉන්නේ පද්දතියට පිටින් නෙමේ පද්දතියේම කොටසක් විදිහටයි. ඒ හින්දා අපිත් ඒ ත්වරනයෙන්ම ඒ දෙසට චලනය වෙනවා !
    :yes:
    වාහනේ ඇතුලෙ තියෙන සීට් විසි වෙන්නෑනෙ වේගෙන් යනකොට. ඒ ඒව වාහනේ පද්ධතියෙම කොටස් නිසා
    පෘථිවිය ඇතුලෙ මනුස්සයෙකුයි එවරස්ට් කන්දයි අතර වෙනසක් නෑ. දෙකම එක පද්ධතියෙ කොටස්. ගුරුත්වය විසින් බන්ධනය කරල තියෙන්නෙ. වාහනේ සීට් ඇණ වලින් බන්ධනය කරල වගේ
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    :yes:
    වාහනේ ඇතුලෙ තියෙන සීට් විසි වෙන්නෑනෙ වේගෙන් යනකොට. ඒ ඒව වාහනේ පද්ධතියෙම කොටස් නිසා
    පෘථිවිය ඇතුලෙ මනුස්සයෙකුයි එවරස්ට් කන්දයි අතර වෙනසක් නෑ. දෙකම එක පද්ධතියෙ කොටස්. ගුරුත්වය විසින් බන්ධනය කරල තියෙන්නෙ. වාහනේ සීට් ඇණ වලින් බන්ධනය කරල වගේ
    වාහනේ වංගුවක් ගන්නකොට අපිව පැත්තට ඇල වෙනව
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    පෘතුවිය ඉරවටා හෙන වේගෙකින් යනව
    එතකොට කෝණික ත්වරණයක් ඇති වෙනව. ඇයි අපිට ඒක දැනෙන්නෙ නැත්තෙ?
    කෝනික ත්වරනයක් හැදෙන්නෙ කොහොමද ... එහෙම නම් කෝනික ප්‍රවේගය වැඩි වෙන්න එපැයි දිගටම ... ඒ කියන්නෙ අවුරුද්දක් කියන කාලය ටික ටික අඩු වෙන්න ඕන ...
     
    • Like
    Reactions: DHE

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    කෝනික ත්වරනයක් හැදෙන්නෙ කොහොමද ... එහෙම නම් කෝනික ප්‍රවේගය වැඩි වෙන්න එපැයි දිගටම ... ඒ කියන්නෙ අවුරුද්දක් කියන කාලය ටික ටික අඩු වෙන්න ඕන ...
    කේන්ද්‍රය දෙසට කෝණික ප්‍රවේගය වැඩි වෙනව මචං. විශාලත්වයෙන් නෙමේ දිශාවෙන්
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    පෘතුවිය ඉරවටා හෙන වේගෙකින් යනව
    එතකොට කෝණික ත්වරණයක් ඇති වෙනව. ඇයි අපිට ඒක දැනෙන්නෙ නැත්තෙ?
    මලක් ගහලා පොඩ්ඩක් නිදාගන්න අනුරාධ පීස්
     
    • Angry
    Reactions: AnuradhaRa