Opposite sex කෙනෙක් හොඳම යාලුවා වුනහම!

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Mata mage bestiwa hambuna kathawa kiyannan. Besti kiwwata meya antek. Mata besti kellek indalama na ban aye boru kiyanna one nane. Onna dan kathawa.

    Me kiyana antata eyage yaluwek walak pennala anal sex sence ekak. Antage yaluwa anal karanawalu. Wade himinsare parissamata kalama pattama fun kiyala yaluwa antawa awussala.
    Meka anta uncle ta kiyanna gihin saka hitila wade okkoma awul wela. Uncle dan hitanne anta pita yanawa kiyala. Anika uta anal appiriyailu.
    Dan gani mansikawa watila inna welawaka thama kollage radar1ta ahanen wage ahuwenne. Kathawata allagattata passe wistara ahaddi pawul prasna gana kiwwa. Man hethuwa ahuwata kiwwema na. Passe man kohoma hari wade aha gatta. Meka ahuwata passe matath podi mewwa ekak awa mokada man kawadawath ganiyek ekka anal karalath nathi nisa.
    Ithiru tika dapan
     
    • Haha
    Reactions: DHE

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    Mehema deyak tiyenwa.
    Yaluwo unat natat
    Kello adare thulin sex hoyanne
    Pirimi sex thulin adare hoyanne
    oke anith paththa bn. bahutharayak kellonta one love and caring (sex one na kiyala nemei kiyanne:P)
    මටත් මේකම වුනේ. උඹලට කෙල්ලෙක් උඹගෙ හොඳම යාලුවා කරගන්න ඕන නම් කවදාවත්ම ඒ කෙල්ල ගැන sex පැත්තෙන් හිතන්න එපා. ඒකෙන් වෙන්නෙ අනිවාර්යෙන්ම යාලුකම නැති වෙන එකයි. මාත් මේ ගොං වැඩේම කලා. ජීවිතේට හිටිය හොඳම යාලුව නැති වුනා ඒකෙන්. ශික්. :(
    mageth hodama yaluwek innawa. mata wadiya awurudu 4k wadimal. kella thama virgin and no previous sex experienes. boot ekak kala kollo epawela inne dn. sex scene ekata yanna mama bayai mokada yalukama nathiwei kiyala. ehema wal kellek nemei.

    kellek yaluwek wena eke hodak kiyala tiyenne kolloth ekka katha nokarana dewal kelloth ekka katha karanna puluwan.
     
    Chandima911

    Well-known member
  • Jul 18, 2009
    264
    414
    63
    කිරියනි!
    සමහර අයගේ බෙස්ට් ෆ්‍රෙන්ඩා වෙන්නේ opposite sex කෙනෙක් වෙන්නේ පුළුවනි!
    සමහර විට ඒ අතරේ ඒ අයට තව කෙනෙක් එක්ක affair එකක් තියෙන්නත් පුළුවනි!
    මේ විදිහට bf හෝ gf කෙනෙක් ඉන්දැද්දි opposite sex කෙනෙක් බෙස්ටියා වෙලා ඉන්න එක ගැන අත්දැකීම් උඹලට තියෙනවද?
    ඒ වගේ වෙලාවක ගැටළු ඇවිල්ල තියෙනවද. ඔය jealousy වගේ?
    සමහර විට bf හෝ gf ට වඩා බෙස්ටියා කසාද බැඳගත්ත නම් හොඳයි කියල හිතිච්ච වෙලාවල් තියෙනවද?
    උඹලගේ අදහස් ටිකක් දීපල්ලා!

    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
    මට නමි කවදාවත් එහෙම ඉදලා නැහැ, ඔය friend zone එකේ දාගන්න එක කෙල්ලොන්ගේ ලොකුම කපටිකමක්,ඒකිිට වැඩිය අපිට තමයි අවාසි, එහෙම හිටපු එවුන් මම ගොඩක් දන්නවා, තවමත් උන් නාහෙත් අඩනවා, කෙල්ලෝ නම් full athal එකේ Life එකේ move වෙලා.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,853
    1
    15,172
    113
    යාළුවො ඉන්න පුළුවන් .ඉනෙන් පහල හොඳම යාළුකම් නෑ. කොල්ලෙක් කෙල්ලෙක් අතර 😂. (අනින්න චාන්ස් එකක් එනකන් බලන් ඉන්න කොල්ලෙක් තමා ගොඩක් වෙලාවට ඉන්නෙ. )
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    කිරියනි!
    සමහර අයගේ බෙස්ට් ෆ්‍රෙන්ඩා වෙන්නේ opposite sex කෙනෙක් වෙන්නේ පුළුවනි!
    සමහර විට ඒ අතරේ ඒ අයට තව කෙනෙක් එක්ක affair එකක් තියෙන්නත් පුළුවනි!
    මේ විදිහට bf හෝ gf කෙනෙක් ඉන්දැද්දි opposite sex කෙනෙක් බෙස්ටියා වෙලා ඉන්න එක ගැන අත්දැකීම් උඹලට තියෙනවද?
    ඒ වගේ වෙලාවක ගැටළු ඇවිල්ල තියෙනවද. ඔය jealousy වගේ?
    සමහර විට bf හෝ gf ට වඩා බෙස්ටියා කසාද බැඳගත්ත නම් හොඳයි කියල හිතිච්ච වෙලාවල් තියෙනවද?
    උඹලගේ අදහස් ටිකක් දීපල්ලා!

    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:

    experience තියනවා 3 years වලට වඩා... normal look එකක් තියන කෙල්ලෙක්... පොඩි කාලේ ඉදල තියන friendship එකක් නම් නෙමෙයි.... මම අලුතෙන් office එකට ගියාම එයා මට එහා seat එකේ හිටියේ.. පස්සේ projects මාරු උනත් friendship එක තිබ්බ එයා migrate කරන්නකම්... දැන් නම් ලොකු connection එකක් නෑ.. migrate කලාම මිනිස්සු වෙනස් වෙනවනේ ..
    benefits වගේම drawback තියනවා
     
    • Like
    Reactions: GobbaSira

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,698
    16,909
    113
    Ithiru tika dapan
    Man pahadili karala dunna asawal hithe thiyagena inna eka loku barak ewagema dan miniha kohomath saka karana nisa & pora wadeta asa nathi nisa oyata oya asawa kawadawath ishta karaganna ba kiyala. Man shape eke wachane dala baluwa ganiwa takle karaganna wadeta. Eth gani bayata kamathi une na. Passe man kiwwa me okkotama mula oyage yaluwa nisa api denna eyawa hambela me gana katha karamu kiyala. Passe anta yaluwa hambena wadeta kamathi una. Mokada meya e gani ekkath randu unalu eki eka eka walaththa asawal athi karapu nisa thama pawul prasna athi une kiyala. Anthimata mata sapath na pawule samagiyath na kiwwa

    @Sandy_Fdo
    Ita passe api 3 dena hamba una. Anta panapu gaman ara ganita gahala hena keliyak karanna haduwa ethana. Man madata panla un dennawa shape kala. Ita passe yaluwa ekka man meka gana katha karala mama e yawa therum aran inne e nisa oya athi karapu prasne oyama wisandanna kiyala mawa wadeta set karala dennna kiyala man ekita kiwwa
    ------ Post added on Jun 12, 2022 at 11:24 AM
     
    • Haha
    Reactions: DHE and Sandy_Fdo

    rama_d

    Well-known member
  • Nov 28, 2014
    574
    674

    Daham pasal gihin dan awe ban. Patta kathawa. Ithuru tikath kiyapan
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,698
    16,909
    113
    @rama_d & @Sandy_Fdo
    Ita passe ganu denna pattakata gihin monada kutu kutu gawa. Ita passe anta api aye yan kiwwa. Yanakan kata kaleth na. Mamath gedara giya mukuth ahuwe na. Passe meki ra 12ta witara kata karala kiwwa yaluwa kiyapu dena gana hitala baluwa eka wadeta kamathi kiyala. Habai room gane yanna ba yaluwagema kada kamarayak tiyenawa eke set wemu baya wenna deyak na yaluwage gedara awa kiyala kiyanna puluwan nisa kiwwa
     
    • Haha
    Reactions: Sandy_Fdo

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    කෑල්ලක්වත් නැති අනාත හැත්ත.
    උබලට මොන බෙස්ටියො ද.
    හොදම යාළුවා කියල කොල්ලෙක්වත් නෑ. හැබැයි යාළුවො නම් ඉන්නව ගෑනු ළමයි ගොඩක් ක්ලෝස්. හුකන්න ගිහින් නෑ. අවංක යාළුකම් හොයාගන්න එක ලේසි නෑ අවංක ආදරයක් හොයාගන්න එක තරම්වත්.
     
    • Like
    Reactions: siri_ayya

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    මටත් මේකම වුනේ. උඹලට කෙල්ලෙක් උඹගෙ හොඳම යාලුවා කරගන්න ඕන නම් කවදාවත්ම ඒ කෙල්ල ගැන sex පැත්තෙන් හිතන්න එපා. ඒකෙන් වෙන්නෙ අනිවාර්යෙන්ම යාලුකම නැති වෙන එකයි. මාත් මේ ගොං වැඩේම කලා. ජීවිතේට හිටිය හොඳම යාලුව නැති වුනා ඒකෙන්. ශික්. :(
    Kellek hodama yaluwa kiyanne thani boruwak ban. Aniwa sexual attraction ekak tyenne depathtenma. Therenna kal yanawa.
     
    • Like
    Reactions: roshantele

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    mageth hodama yaluwek innawa. mata wadiya awurudu 4k wadimal. kella thama virgin and no previous sex experienes. boot ekak kala kollo epawela inne dn. sex scene ekata yanna mama bayai mokada yalukama nathiwei kiyala. ehema wal kellek nemei.

    kellek yaluwek wena eke hodak kiyala tiyenne kolloth ekka katha nokarana dewal kelloth ekka katha karanna puluwan.
    මම දැන් කෙල්ලෙක්ව හොඳම යාලුව කරගන්නකොට ඒකිට පරණ සිද්ධිය කියලා ඒ වගේ දෙයක් අපි දෙන්න අතර වෙන්න ඉඩ දෙන්නෙ නෑ මම, ඔයත් එහෙම වෙන්න නම් ඉඩ දෙන්න එපා කියලා කියනව. වෙන කරන්න දෙයක් නෑ මචන් හිත් විස්වාස කරන්න බෑ. ඒ නිසා ඒකි හොඳටම ෆිට් නම් මම ඒක කියනව. මොකද දෙයක් වුනාම පසුතැවීම හුඟක් වැඩියි. ඒ නිසා වෙන්න කලින්ම කියනවා මෙහෙම නම් වෙන්න දෙන්න එපා කියලා. දැන් කෙල්ලෙක් හොඳම ෆිට් එකක් වෙලා ඉන්නවා ඒකිගෙ ගෙදර පවා ගිහින් රෑ ඉඳලා ආවා. ට්‍රිප් යනවා. ෆට්ට ලස්සනයි. යාලු වෙන්න ඇහුව මුල්ම කාලෙ, එහෙම අදහසක් නෑ කිව්ව. එදයින් පස්සෙ කිසිම අරෙහෙම අදහසක් නෑ. හොඳ ෆිට් එකේ ඉන්නවා. ගෙදර ගියෙත්, ට්‍රිප් යන්නෙත් යාලුකමට විතරමයි. ඒ යාලුකම හරිම නිදහස් සහ ප්‍රශ්ණ නෑ. කෙල්ලගෙ ගෙදරිනුත් මට හරි ආදරෙයි. මාව විශ්වාසයි. අර වගේ දේවල් වලට ගියාම වෙන්නෙම යාළුකමත් නැති වෙලා යන එක.

    කෙල්ලෙක්ව යාලුව කරගන්නව නම් අනිවා කියල හිටපන් අරෙහෙම වෙන්න නම් දෙන්න එපා මමත් එහෙම වෙන්න දෙන්නෙ නෑ කියලා. පොරොන්දු කරගනින් උඹත් පොරොන්දු වෙලා. අනින්න ඕන නම් වෙන කෙල්ලෙක්ව ඒකටම සෙට් කරගනින් ඒ අදහසින්. නමුත් හොඳම යාලුවට අනින්න යන්න එපා මහ තුප්පැහි වැඩක් ඒක (මට හිතෙන විදියෙන්, අනික් අයට මම දන්නෙ නෑ).

    Kellek hodama yaluwa kiyanne thani boruwak ban. Aniwa sexual attraction ekak tyenne depathtenma. Therenna kal yanawa.
    නෑ මචන්. ඒ දේවල් වෙලා පසුතැවෙන එකෙක්ට හොඳම යාළුවෙක් කෙල්ලෙක් වෙන්න පුළුවන්. උට හැම කෙල්ලම හොඳම යාලුව කරගන්නත් අවශ්‍යතාවයක් නෑ. අනික් කෙල්ලො එක්ක සෙක්ස් වලට අදාල විදියට සම්බන්ධකම් පවත්වන්න ආසාව උවමනාව ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්තං අනිවා පොන්නකම ඒක. නැතිනම් ෆට්ට හිත දියුණු කෙනෙක් වෙන්නෝන.

    හැබැයි හොඳම යාලුවා වුන කෙල්ල ලවා අරෙහෙම දේවල් කරගන්න අදහසක් එන්නෙ නෑ. ආවත් ඒක අතෑරල දාගන්නවා නැතිනම් ඊට කලින් හරි යාලුකම අතෑරල දානවා අරෙහෙම දෙයක් වෙලා මූණ බලන්න බැරි වෙලා යාලුකමත් නැති වෙනවට වඩා හොඳයි ඒක සෑහෙන්න.
    ------ Post added on Jun 12, 2022 at 12:24 PM
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,788
    1
    9,634
    113
    colombo
    Opposite sex එවුන් හොඳම යාළුවෝ විදිහට ඉන්න නම් එක්කෝ කොල්ලා Gay වෙන්න ඕනි නැත්තන් කෙල්ල ලෙස්බියන් වෙන්න ඕනි. විශ්වාසෙන් කියනවා කෙල්ලගේ හොඳම යාළුව Gay නම් බය වෙන්න එපා. මාත් ඉන්නේ ඔය උඹලා "හොට්" කියන වර්ගේ කෙල්ලෝ ටිකක් එක්ක ත්‍රීවීලර් වල යනකොට උන් මගේ උකුල උඩත් යනවා. නිකමටවත් උන් ගැන ආසාවක් නම් ඇති වෙලා නෑ 😹😹😹
     
    Correct
     
    මට නම් ඒක පිලි ගන්න බෑ. මටත් ඔය විදියට කරේ ඇගෙ එල්ලිල යන කෙලි යාළුවො ඉන්නවා. සහෝදරියො වගේ උන් ගැන දැනෙන්නෙ. මම කැමති විදියේ කෙල්ලෙක් හිටියොත් විතරයි කැමැත්තක් එන්නෙ. මේකෙ ඉන්න සයිකො හුත්තො හැම ගෑනියෙක් එක්ක ම නිදිවදින්න බලන් ඉන්න අනාත සෙට් එකක් ද කොහෙද🤣 එක කෙල්ලෙක් හිටිය අපේ අම්මත් ඒකී ට කැමති. මන් ඒකි එක්ක යාළු වෙයි කියල. මට ඒකි අදටත් යාළුවෙක් විතරයි. ඒකිටත් එහෙමයි. ඒකිත් එක්ක තනියම චිත්‍රපටි බලන්න ගිහිල්ලත් තියෙනවා.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,788
    1
    9,634
    113
    colombo
    මට නම් ඒක පිලි ගන්න බෑ. මටත් ඔය විදියට කරේ ඇගෙ එල්ලිල යන කෙලි යාළුවො ඉන්නවා. සහෝදරියො වගේ උන් ගැන දැනෙන්නෙ. මම කැමති විදියේ කෙල්ලෙක් හිටියොත් විතරයි කැමැත්තක් එන්නෙ. මේකෙ ඉන්න සයිකො හුත්තො හැම ගෑනියෙක් එක්ක ම නිදිවදින්න බලන් ඉන්න අනාත සෙට් එකක් ද කොහෙද🤣 එක කෙල්ලෙක් හිටිය අපේ අම්මත් ඒකී ට කැමති. මන් ඒකි එක්ක යාළු වෙයි කියල. මට ඒකි අදටත් යාළුවෙක් විතරයි. ඒකිටත් එහෙමයි. ඒකිත් එක්ක තනියම චිත්‍රපටි බලන්න ගිහිල්ලත් තියෙනවා
    උබ එහෙම කිව්වට ගොඩක් වෙලාවට වැඩේ පත්තු වෙනවා
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    උබ එහෙම කිව්වට ගොඩක් වෙලාවට වැඩේ පත්තු වෙනවා
    ඉන්න උන්ගෙ අසහනේ නිසා. එහෙම අසහනයක් නැති උන් ඉන්නවා. උබ කිරියෙ දකින්නෙ ඉන්න ඩෙස්පරේට් ම එව්වො. මේකෙ ජැක් ගහන එකට ගෑනියෙක් හොරෙන් වීඩියෝ කරන එකට හුරේ දාන කීයක් ඉන්නව ද උන්ගෙන් ඉතිං ඕව තමයි හම්බ වෙන්නෙ.