Opposite sex කෙනෙක් හොඳම යාලුවා වුනහම!

JohnWick

Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    ඉන්න උන්ගෙ අසහනේ නිසා. එහෙම අසහනයක් නැති උන් ඉන්නවා. උබ කිරියෙ දකින්නෙ ඉන්න ඩෙස්පරේට් ම එව්වො. මේකෙ ජැක් ගහන එකට ගෑනියෙක් හොරෙන් වීඩියෝ කරන එකට හුරේ දාන කීයක් ඉන්නව ද උන්ගෙන් ඉතිං ඕව තමයි හම්බ වෙන්නෙ.

    Female friends is a myth. You can have females you know that you can ask for help when you need. No further commitment. Meke inna unta owa kiwwama hithanne api desperate kiyala :lol:

    I have thought sexually about most of the attractive females I’ve seen/talked. But I dont give any validation or attention because Im in a committed relationship.

    Biologically men want to spread their sperms as much as they can. If you feel otherwise, you just have less masculine and more feminine traits.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    mata after school apiit ekedi hitiyema kello yaluwo.. wal hangeema awilla na un ekka

    dan nam ashrayak na un bandala lamay hitan innawa

    komath mama kamathy kello ashraya karanna.. violent nane..
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��

    Female friends is a myth. You can have females you know that you can ask for help when you need. No further commitment. Meke inna unta owa kiwwama hithanne api desperate kiyala :lol:

    I have thought sexually about most of the attractive females I’ve seen/talked. But I dont give any validation or attention because Im in a committed relationship.

    Biologically men want to spread their sperms as much as they can. If you feel otherwise, you just have less masculine and more feminine traits.

    හුත්ත තමයි. ඇවිත් බලපන් මගේ පයිය නගින්නෙ නැද්ද කියල🤣අතේ පාරවල් ම දවසට 4ට එහා. උබට මහන්සි වෙච්ච දවසටවත් දෙපාරකට එහෑ ගහගන්නවත් පුළුවන් ද කියපන්.පක තමයි🤣
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    හුත්ත තමයි. ඇවිත් බලපන් මගේ පයිය නගින්නෙ නැද්ද කියල🤣අතේ පාරවල් ම දවසට 4ට එහා. උබට මහන්සි වෙච්ච දවසටවත් දෙපාරකට එහෑ ගහගන්නවත් පුළුවන් ද කියපන්.පක තමයි🤣
    Maculinity doesnt have anything to do woth your dick. There are even masculine females out there :lol:
     
    • Haha
    Reactions: sudu1234

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,781
    23,455
    113
    Controlled relationship එකක් බෙට්ටි බෙට්ට කියන්නෙ

    ඉන්න උන්ගෙ අසහනේ නිසා. එහෙම අසහනයක් නැති උන් ඉන්නවා. උබ කිරියෙ දකින්නෙ ඉන්න ඩෙස්පරේට් ම එව්වො. මේකෙ ජැක් ගහන එකට ගෑනියෙක් හොරෙන් වීඩියෝ කරන එකට හුරේ දාන කීයක් ඉන්නව ද උන්ගෙන් ඉතිං ඕව තමයි හම්බ වෙන්නෙ.
    අසහනේ තියෙන උන් අසහනේ නැති උන් කියල එකක් නෑ බන්. හැමෝම කරන්නෙ තමන්ව control කරගන්න එක.
    අඩුම උබ නිකන් හිතපන් උබ වැඩියෙන්ම කැමති ටිකක් හරි ලස්සන කෙල්ලො යාලුවෙක් කරගන්නනෙ. ඒත් කොල්ලෙක්ව යාලුවෙක් කරගනිද්දි එහෙම හිතන් නෑනෙ. ඒ අතන තියෙනව sexual factor එකක් ඒකයි. ඒකෙ වරදක් නෑ. ඒකත් තව මනුස්ස සම්බන්ධතා වර්ගයක්.

    ------ Post added on Jun 13, 2022 at 8:14 AM
     
    • Like
    Reactions: tha123

    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,098
    812
    113
    Lanka
    maget besta la okkoma kello one deyak kiyanna puluwan life eke kollek ta echchara open wenna be . matanm kipa denek innawa 18 to 45

    maget besta la okkoma kello one deyak kiyanna puluwan life eke kollek ta echchara open wenna be . matanm kipa denek innawa 18 to 45
    blow job ekk thamai hamba wela thiyenne samaharungen ethanin ehata sex ne
    ------ Post added on Jun 13, 2022 at 8:17 AM
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    කිරියනි!
    සමහර අයගේ බෙස්ට් ෆ්‍රෙන්ඩා වෙන්නේ opposite sex කෙනෙක් වෙන්නේ පුළුවනි!
    සමහර විට ඒ අතරේ ඒ අයට තව කෙනෙක් එක්ක affair එකක් තියෙන්නත් පුළුවනි!
    මේ විදිහට bf හෝ gf කෙනෙක් ඉන්දැද්දි opposite sex කෙනෙක් බෙස්ටියා වෙලා ඉන්න එක ගැන අත්දැකීම් උඹලට තියෙනවද?
    ඒ වගේ වෙලාවක ගැටළු ඇවිල්ල තියෙනවද. ඔය jealousy වගේ?
    සමහර විට bf හෝ gf ට වඩා බෙස්ටියා කසාද බැඳගත්ත නම් හොඳයි කියල හිතිච්ච වෙලාවල් තියෙනවද?
    උඹලගේ අදහස් ටිකක් දීපල්ලා!

    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
    opposite sex best friend කියල විකාරයක් නෑ .
    love sex හිතෙනවා
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මටත් එහෙම යාලුවෙක් හිටියා පොඩි කාලේ ඉදලම..සීන් එක කියන්නේ..මෙතන සමහර උන් කිව්වට ඉනෙන් පහල යාලුකම් නැහැ කියල...මට කදාවත් එහෙම කිසිම රාගික හැගීමක් ඇවිත් නැහැ..එයා ගැන...තව දෙයක් කෙල්ලෙක්ව බෙස්ට් ෆ්‍රෙන්ඩ් කරගත්තම අපිටම තමයි ඇනේ....කොලු යාලුවෝ තරහා වෙනවා සෙට් කරල දෙන්න කියල..කතා හැදෙනව යාලුයි කියල...අනික උන් මැරි කරාට පස්සේ අඩුම ටෙක්ස්ට් මෙසෙජ් එකක්වත් නැහැ.. පොඩිම කාලේ නම් ජෙලස් කියන එක තිබ්බා...අපි කාවහරි හොදම යාලුවෙක් කරගන්නේ ජිවිතේ සදහටම ඒ යාලුකම තියාගන්න...ලංකාවේ සිස්ටම් එකට ඕක මැච් වෙන්නේ නෑ මැරි කරාට පස්සේ.
     
    • Like
    Reactions: Colours

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    Controlled relationship එකක් බෙට්ටි බෙට්ට කියන්නෙ

    අසහනේ තියෙන උන් අසහනේ නැති උන් කියල එකක් නෑ බන්. හැමෝම කරන්නෙ තමන්ව control කරගන්න එක.
    අඩුම උබ නිකන් හිතපන් උබ වැඩියෙන්ම කැමති ටිකක් හරි ලස්සන කෙල්ලො යාලුවෙක් කරගන්නනෙ. ඒත් කොල්ලෙක්ව යාලුවෙක් කරගනිද්දි එහෙම හිතන් නෑනෙ. ඒ අතන තියෙනව sexual factor එකක් ඒකයි. ඒකෙ වරදක් නෑ. ඒකත් තව මනුස්ස සම්බන්ධතා වර්ගයක්.

    ------ Post added on Jun 13, 2022 at 8:14 AM
    එහෙම නෑ බන් ගතිගුණ හොද එවුන් මිසක් මූණයි ගෙඩියි පුකයි බලන්නෙ නෑ යාළුකම් වලට. එහෙම යාළුවො හොයන උන් බලන් ඇත්තෙ ඉතිං චාන්ස් එකක් ආවොත් හුකන්න 🤣
    ඒම උන් එක්ක යාළුකම් ගැන කතා කරල තේරුමකුත් නෑ.
     
    • Like
    Reactions: siri_ayya

    husa

    Well-known member
  • Mar 22, 2008
    1,421
    475
    83
    tikak posh type open minded kellek beti unoth num sapa life eka geniyanna puluwna ..yaluwoth set karaganna puluwan ekige..
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මට නමි කවදාවත් එහෙම ඉදලා නැහැ, ඔය friend zone එකේ දාගන්න එක කෙල්ලොන්ගේ ලොකුම කපටිකමක්,ඒකිිට වැඩිය අපිට තමයි අවාසි, එහෙම හිටපු එවුන් මම ගොඩක් දන්නවා, තවමත් උන් නාහෙත් අඩනවා, කෙල්ලෝ නම් full athal එකේ Life එකේ move වෙලා.
    මෙන්න මේකේ නම් පොඩි ඇත්තක් තියනවා..අත්දැකීමක් තියනවා නම් කියපන්