කසාද බැඳපු එවුන්ට විතරයි!

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    තරහා වෙලා ඉද්දි නම් අවුල්. කොහොමත් දවස් දෙකක් විතර යද්දී ගෙදර දේවල් වලට කතා කරද්දී යාලු වෙනවා බන්. දිගටම තරහා වෙලා ඉන්න බෑනේ.
    Ela ela.. ses life eka ehema kohomada? Eya thama active da? Man bandala 6i bn.. thama nan aulk na.. 12k veddi kittu karanna deida dn na 😂 personal question ekak nisa kamathi nan vitharak reply karapan
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    Ela ela.. ses life eka ehema kohomada? Eya thama active da? Man bandala 6i bn.. thama nan aulk na.. 12k veddi kittu karanna deida dn na 😂 personal question ekak nisa kamathi nan vitharak reply karapan
    දැනට active. ගොඩක් අයගේ family & sex life එකට කෙලවෙන්නේ සල්ලි ප්‍රශ්න, job එකේ ප්‍රශ්න වගේ බාහිර ප්‍රශ්න එද්දී සහ ගෑනිට ඕන දේ පිරිමියාගෙන් නොලැබෙන කොට, පිරිමියාට ඕන දේ ගෑනි ගෙන් නොලැබෙන කොට. ඒ හැම දෙයක්ම බැලන්ස් කර ගන්න එක තමයි ජීවිතය කියන්නේ. ඒ හැම දෙයක්ම බැලන්ස් නම් ගෑනි ඕන වෙලාවක දෙන්න ready සහ මිනිහා ඕන වෙලාවක කරන්න ready. මේ බැලන්ස් කිරීම wife & husband දෙන්නටම අයිති දෙයක්. එතකොට family life එක සර්ව සම්පුර්ණයි, සාර්ථකයි.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    දැනට active. ගොඩක් අයගේ family & sex life එකට කෙලවෙන්නේ සල්ලි ප්‍රශ්න, job එකේ ප්‍රශ්න වගේ බාහිර ප්‍රශ්න එද්දී සහ ගෑනිට ඕන දේ පිරිමියාගෙන් නොලැබෙන කොට, පිරිමියාට ඕන දේ ගෑනි ගෙන් නොලැබෙන කොට. ඒ හැම දෙයක්ම බැලන්ස් කර ගන්න එක තමයි ජීවිතය කියන්නේ. ඒ හැම දෙයක්ම බැලන්ස් නම් ගෑනි ඕන වෙලාවක දෙන්න ready සහ මිනිහා ඕන වෙලාවක කරන්න ready. මේ බැලන්ස් කිරීම wife & husband දෙන්නටම අයිති දෙයක්. එතකොට family life එක සර්ව සම්පුර්ණයි, සාර්ථකයි.
    Ov bn..meke inna godak unta mongal.. badinna epa epa kiyala nmmarenna hadanava 😂 ube storya kiyapu eka hondai
     
    • Like
    Reactions: dabba1983

    Ruwank28

    Active member
  • Jan 7, 2017
    310
    69
    28
    කසාදෙන් පස්සෙ පසු තැවෙන්නෙ ගෑණිට හරියට ඇර ගන්න බැරි එවුන් විතරයි.
    මහත්තයා නෙමේ ඒක කියන්න ඕනේ වයිෆ් :yes:
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,771
    9,129
    113
    හොයාගනින් සරළ ගැනියෙක්. පිට ඔපයට අදින ඇදුමට ලස්සනට රැවටෙන්න ඒපා. පස්සට පසුතැවිලි වෙ

    සරළ ගෑනු හොයන්න ගියොත් මන්ද බුද්ධික කෙල්ලෙක් තමයි බඳින්න වෙන්නෙ.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,713
    2,503
    113
    Bevery Hills-90210
    සරළ ගෑනු හොයන්න ගියොත් මන්ද බුද්ධික කෙල්ලෙක් තමයි බඳින්න වෙන්නෙ.
    ඒහෙම නෙවෙයි යකෝ මම කිව්වේ සරළකම තියෙන ගැහැ නියක් බැදපන්. පොළවේ පය ගහලා ඉන්න.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,450
    75,172
    113
    Yep. I stopped having contact with her once get to know that she is pregnant. However, she dropped a msg after delivering her baby by cesarean 2 months ago. Staying away from her, might be healthy for me as I feel now.

    She loves and cares for me a lot. So, I won't leave her even if I am unhappy. Maybe one day her love would turn me around hopefully.
    Why do you think the other woman fits you better?
     
    • Sad
    Reactions: Sandy_Fdo

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    විහිලු පැත්තකින් තියලා කතා කලොත්, සරලවම කසාදය යනු ගලපාගෙන ජීවත් වීමයි. 100% ගැලපෙන අය නැත. 0% නොගැලපුනත් ඔබට ගලපාගෙන ජීවත් විය හැක. ඔබ කැපකිරීමට සූදානම් විය යුතු අතර අනෙකාගෙන් එවැන්නක් බලාපොරොත්තු නොවිය යුතුය. එවිට ඔබ බලාපොරොත්වතු වන සතුට ලැබේ.
    :yes::yes:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    බැඳලා අවුරුදු 02ක් වෙනවා....යාළුවෙලා අවුරුදු 10ක් වෙනවා .....( අවු8 වෙනකොට බැන්දේ )....අවුරුද්දට අඩු බබෙක් ඉන්නවා ... අපි දෙන්නම ජොබ් කරනවා.

    ඇත්තම කියන්නම්..අවුරුදු 08ක් යාළුවෙලා හිටිය කාලේ එන feeling එක නෙවෙයි marry කරාට පස්සේ එන්නේ...එක වෙනම mature feeling එකක් ...හරියට ලොකු responsibility එකක් වගේ ...ආදරය තියෙනවා කලින් වගේම...එත් යාළුවෙලා හිටිය කාලේ වගේ නෙවෙයි චොකලට් දෙන වගේ ඒවා නෙවෙයි ....දැන් නිකන් මගේම පාර්ට් එකක් වගේ...හැම දෙයක්ම share කරගනන්නවා ....අතිශය පුද්ගලික දෙයක් උනත් කතා කරන්න පුළුවන්....

    නොගැලපීම් නැත්තේ නෑ ..වෙලාවකට එයා යක්ශනී වෙනවා ...තව වෙලාවකට මම යක්ෂයා වෙනවා .....එත් ඊ ලග දවසේ ඒ ඔක්කොම ඉවරයි....

    සාරාංශය ...

    ආදරේ කරන කාලේ වගේ වගකීමක් නැතිව හැගීම් වලට ආසාවෙන් තියෙන සීනි බෝල ආදරයක් නෙවෙයි marry කරාට පස්සේ තියෙන්නේ....නොගැලපීම්, ගැටුම්, මත වෙනස් වීම් ඕනි තරම් වෙනවා ...එක තැනෙ හැටියට වැරැද්ද නිවැරදි බව පිළිගන්න දෙදෙනාටම පුළුවන් නම් ලොකුවට ප්‍රශ්න ඉදිරියට ඇදිලා යන්නේ නෑ ..

    මගේ wife නම් මට මගේ යාළුවොත් එක්ක ඕනි තැනකට යන්න නිදහස දීලා තියෙන්නේ ...ඒ නිසා wife අපිව තේරුම් ගන්නවා වගේම අපිත් wife තේරුම් ගන්න ඕනි...එයාට කොහේ හරි යන්න ඕනි උනාම එක්කගෙන යන්න ...පොඩි ට්‍රිප් එකක් යන්න මාස දෙක තුනකට සැරයක් හරි...

    ආදරය කියන එක සල්ලි නැතිවෙනකොට නෙවෙයි එත් අවශ්‍යතා සපුරාගන්න බැරි වෙනකොට අඩු වෙනවා..නැති වෙනවා නෙවෙයි, ප්‍රශ්නත් එක්ක ආදරය යටපත් වෙලා ප්‍රශ්න වල පීඩනය උඩට එනවා ... මම එකට මුහුණ දුන්නා කොරෝනා හොදටම වැඩි දවස් වල තමයි බබාගේ delivery එක තිබ්බේ ...ඉතින් වැක්සින් එක ගත්තේ නැති එයාව පරිස්සම් කරන්න මාර කට්ටක් කැවා .....stress වැඩි උනා ...එත් කොහොමහරි ගේමක් ගැහුවා....දැන් back to normal ...

    සෙක්ස් ලයිෆ් ...

    හැමෝම හිතන්නේ බැන්දට පස්සේ wife එක්ක හැමදාම සෙක්ස් කරන්න පුළුවන් කියලා ...එත් අපි වගේම එයටත් ජිවිතේ ප්‍රශ්න, දවසේ වැඩත් එක්ක මනස නිරවුල් වෙන දවස් තියෙනවා නැති දවස් තියෙනවා ...ඒවා අපි තේරුම් අරගෙන මේ දේවල් කරන්න ඕනි...කවදාවත් වැල වීඩියෝ වල තියෙන හැම දෙයක්ම කරන්න යන්න එපා..බලාපොරොත්තු වෙන්නත් එපා ...සල්ලි වලට බඩුවකින් කරන දේවල් ආදරණිය බිරිදගෙන් බලාපොරොත්තු වෙන්න එපා .... සමහර අය පට්ට active / සමහර අය active එත් average level එකෙන් ........

    ආදරය කරලා බදිනවා කියන්නේ හරියට test drive එකක් කරලා වාහනයක් ගන්නවා වගේ ...Alto පැදලා BMW තත්වය බලපොරොත්තු වෙන්න එපා ...BMW පැදලා ALTO වගේ ඕනි කට්ටක් කන්න පුළුවන් එකක් බලාපොරොත්තු වෙන්න එපා...වාහනේ level එක දැනගෙන ගන්න.

    උපදෙස් ..

    01 ) තමන්ගේ සහකාරිය තේරුම් ගන්න
    02 ) තමන්ගේ සහකාරිය කියන්නේ තවත් එක කෙල්ලෙක් නොව තමන්ගේම life එකේ half එක කියල හිතාගන්න .
    03 ) සහකාරිය කියන්නේ අපි වගේම අව්‍යශ්‍යතා , හැඟීම් දැනිම් තියෙන මනුෂ්‍යයෙක් ....අපේ සෙල්ලම්බඩුවක් නොවෙයි කියලා තේරුම් ගන්න ...

    ---------------
    මට අහන්න තියෙන්නේ මේ වෙද්දී උඹලා කසාද බඳින්න ගත්තු තීරණය ගැන පසු තැවෙනවද කියලා! නැත
    නැති නම් ඇත්තටම උඹලා ඒ තීරණය ගත්තු එක ගැන සතුටු වෙනවද? ඔව්
    කසාදෙන් පස්සේ උඹලගේ ජීවිතේ වෙනස් වුනා නම් ඒ කොයි විදිහටද? ජිවිතයට අරමුණක් ලැබුනා

    තව දෙයක්...හොර ගෑනු , කෙල්ලෝ , බඩු පස්සේ marry කරාට පස්සෙත් යනවා නම් , කවදාවත් එක කසාදය සාර්ථක වෙන්නේ නෑ ...අත්දැකීමෙන් කියන්නේ ....
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    බැදලා හරි ගිය එකෙක් තමා හොයා ගන්න නැත්තේ ලංකාවේ
     
    Ado aththa kathava. Matath oka kiyanna oni. Type karanna velavak thibun na. Test drive ekath patta imporant.
     
    • Like
    Reactions: SK29 and sp4chamara