dragoninthehole

Active member
  • Mar 21, 2022
    156
    150
    43
    tv එකක් ගන්න ඕනි බං recommend කරපන් හොද එකක්. අගල් 32 තිබ්බම ඇති Resolution 1366 x 768 වගේ ඇති, හොද ටිකක් කල් පාවිච්චි කරන්න පුලුවන් එකක් කියපන්. tv බැලෙන්නෙම නෑ match එකක් වගේ තමා බැලෙන්නෙ.
     
    dragoninthehole

    Active member
  • Mar 21, 2022
    156
    150
    43
    එක match එකක් දිනුවා කියලා අලුතෙන් TV එකක්ම ගන්න එපා බන් :baffled:
    නෑ නෑ දැන් තියන එකේ display එක ලෙෆ්‍ට් වෙන්න ළගයි

    32 නම් වැඩක් නැහැ පුලුවන්නම් 40 කට යන්න
    ඇයි 32 වැඩක් නෑ කිවුවෙ බං? 40 වැඩියි බං ටිවි බැලෙන්නම නැති තරම් මැච් එකක් බලන්න 40 වැඩියි නේ :shocked:
    ------ Post added on Jun 12, 2022 at 6:30 PM
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,779
    1
    42,938
    113
    නෑ නෑ දැන් තියන එකේ display එක ලෙෆ්‍ට් වෙන්න ළගයි

    ඇයි 32 වැඩක් නෑ කිවුවෙ බං? 40 වැඩියි බං ටිවි බැලෙන්නම නැති තරම් මැච් එකක් බලන්න 40 වැඩියි නේ :shocked:
    ------ Post added on Jun 12, 2022 at 6:30 PM
    ඔව් බං දැං හෙන ගණන් ටීවි

    https://damro.lk/product-category/a...ze-inches=32&query_type_screen-size-inches=or
     
    dragoninthehole

    Active member
  • Mar 21, 2022
    156
    150
    43
    • Like
    Reactions: AnuradhaRa

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,810
    5,992
    113
    නෑ නෑ දැන් තියන එකේ display එක ලෙෆ්‍ට් වෙන්න ළගයි

    ඇයි 32 වැඩක් නෑ කිවුවෙ බං? 40 වැඩියි බං ටිවි බැලෙන්නම නැති තරම් මැච් එකක් බලන්න 40 වැඩියි නේ :shocked:
    ------ Post added on Jun 12, 2022 at 6:30 PM
    32 ක පොඩියි මචං . ගන්නවා නම් 40 එකක් ගන්න . අනිත් එක 40 HD Support කරනවා
     
    dragoninthehole

    Active member
  • Mar 21, 2022
    156
    150
    43
    32 ක පොඩියි මචං . ගන්නවා නම් 40 එකක් ගන්න . අනිත් එක 40 HD Support කරනවා
    40 Full HD තමා ඒක තමා මාත් කල්පනා කලේ 40ක් ම ගන්නවද කියලා
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,779
    1
    42,938
    113
    SONY නැත්නං SAMSUNG
    ඉන්දියන් කබල් බං තියෙන්නෙ
    ලොකු සයිස් ඒව ඔරිජිනල් එනව ඇති
    32" නං ඉන්දියන් නම විතරයි සැම්සුන් පැනසොනික්
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,810
    5,992
    113
    32 HD තියෙනව 720p
    උඹ දියං ඌට සල්ලි 40 ගන්න :angry:
    40 Full HD තමා ඒක තමා මාත් කල්පනා කලේ 40ක් ම ගන්නවද කියලා
    පොඩි ගානක් බං වෙනස් වෙන්නේ 32 කයි 40 අතර . ගන්න එක එකපාර හරි හමන් TV එකක් ගන්න . පහු වෙනකොට තව ගණන් යයි 😀😀
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,779
    1
    42,938
    113
    පොඩි ගානක් බං වෙනස් වෙන්නේ 32 කයි 40 අතර . ගන්න එක එකපාර හරි හමන් TV එකක් ගන්න . පහු වෙනකොට තව ගණන් යයි 😀😀
    අඩේ මාර ගණන් ගිහිල්ලනෙ බං ටීවි