windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,102
    25,470
    113
    Fantasy
    ඉන්දියන් කබල් බං තියෙන්නෙ
    ලොකු සයිස් ඒව ඔරිජිනල් එනව ඇති
    32" නං ඉන්දියන් නම විතරයි සැම්සුන් පැනසොනික්
    දන්න දෙයක් කියපන් බන්. 32 samsung vietnam.

    32 sony malaysia
     
    • Like
    Reactions: AnuradhaRa

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,810
    5,992
    113
    අඩේ මාර ගණන් ගිහිල්ලනෙ බං ටීවි
    මම කොරෝනා වලට කලින් Hisence 40" TV එකක් ගත්තා රුපියල් 34500 උණේ දැන් Hisence 32" TV එකම 64 000 ක් වෙනවා බං 😀😀

    දැන් හිතෙනවා ඒ කාලේ අහල 55 ම තව 10000 වැඩිපුර දීලා අරන් දැමාම්ම නම් කියලා 🤩
    තව ගණන් යනවා බං මේ තියෙන්නේ පරණ Stock
     
    • Like
    Reactions: AnuradhaRa