Dammika Vs Naleem Hajiyar Beruwala

ShiningStar

Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    නලීම් හාජියාර් අද ජීවතුන් අතර හිටියා නම් ඇමතිකම් ගන්නේ නැතුව රට වෙනුවෙන් ලොකු ගානක් පරිත්‍යාග කරලා ඇති.
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,550
    855
    113
    ස්කොලේ යන කාලේ පොලී ධම්මික
    ඊට පස්සේ ජැක පොත දම්මික
    පස්සේ කැසිනෝ දම්මික
    පස්සේ කසල දම්මික
     
    • Haha
    Reactions: ukkuwa and shenat

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,157
    25,304
    113
    කුණු බිස්නස් එක අහුවුනේ පස්සේ...ඊට කලින් ගෙන්නපුවා ඔය දඩ ඇඩ්වන්ටිස් ගබඩා වල concrete යටින් ඇති.