මචංලා,
උඹල කවුරුහරි ලඟ Nintendo Game Boy Original එකක් විකුණන්න තියෙනවද.
කාට්රිජස් නැති වුනත් කමක් නෑ.
උඹල කවුරුහරි ලඟ Nintendo Game Boy Original එකක් විකුණන්න තියෙනවද.
කාට්රිජස් නැති වුනත් කමක් නෑ.
ඔව් බං මම මේ ඊට කලින් කාව ගාව හරි තියෙයිද කියල හොයල බලන්නෙ බංඕව නම් ලංකාවෙ හොයාගන්න නැතුව ඇතිebay වගේ බලපං
I had too machan. Gifted a little oneAdo I had one long time back
මේකනේ ඕවා තිබ්බ කාලෙ ඕවයෙ වටිනාකමක් නෑ. කාඩ්රිජ් නැති උනාම පොඩි ලෙඩක් ආවම ඔහෙ විසි කරල දානවා. ඒ නිසා අද කාලෙ හොයන්න හරි අමාරුයි. මොකටද හොයන්නේ? Nostalgia නිසාද නැත්නම් හැක්ජොබ් එකකටදඔව් බං මම මේ ඊට කලින් කාව ගාව හරි තියෙයිද කියල හොයල බලන්නෙ බං
I had too machan. Gifted a little one
------ Post added on Jun 13, 2022 at 1:28 PM
I had too machan. Gifted a little oneAdo I had one long time back
ඒ ගේමින් එක්ස්පීරියන්ස් එක ගන්න බ්රෝ. ස්විච් එකෙත් මේ ෆීල්න් එක එන්නෙ නෑ. කලර් එකත් ඒ වගේ. ඒත් මේක එපා වෙන එකක් නෑමේකනේ ඕවා තිබ්බ කාලෙ ඕවයෙ වටිනාකමක් නෑ. කාඩ්රිජ් නැති උනාම පොඩි ලෙඩක් ආවම ඔහෙ විසි කරල දානවා. ඒ නිසා අද කාලෙ හොයන්න හරි අමාරුයි. මොකටද හොයන්නේ? Nostalgia නිසාද නැත්නම් හැක්ජොබ් එකකටද
ඔව්..I had too machan. Gifted a little one
ඒ ගේමින් එක්ස්පීරියන්ස් එක ගන්න බ්රෝ. ස්විච් එකෙත් මේ ෆීල්න් එක එන්නෙ නෑ. කලර් එකත් ඒ වගේ. ඒත් මේක එපා වෙන එකක් නෑ
ඔව් ඒක තමයි වැඩේ. තියෙද්දි අගයක් නැති වෙනවා. ඇඩ්වාන්ස් එකේ මම හැරී පොටර් ගේම් එකක් ප්ලේ කරල තියෙනව. ට්රේන් සීන්ස් තියෙන්නෙ. Good old days manඔව්..
මගෙ ගාව තිබ්බා ගේම්බෝයි ඇඩ්වාන්ස් එකක්.
ඒක මාරු කලා සෝනි එරික්සන් ෆෝන් එකකට ඒ කාලෙ. මගෙළඟ තිබුනෙ නොකියා 1110 එකක්.
මං කල්පනා කලා මේකෙ කාඩ්රිජ් දෙකයි තියෙන්නෙ, ගෙම්බා චාජරෙන් චාජ් කරන්නෙ, සෝනි එරික්සන් එක ගත්තනම් ජාවා ගේම් ගහන්න පුළුවන් ඉන්ටනෙට් යන්න පුළුවන් ෆොටෝ ගන්න පුළුවන් ඉතින් පාඩු නෑනෙ කියල මාරු කලා. අද තිබ්බනම් පට්ට වටිනවා
Game & Watch ekak tiyenawa pons
Umbe amma ate ewannam.
මම මේක පාවිච්චි කරල නෑ මචං. ඇඩ්වෙන්ස් එක වගේ නේද? කැඩිච්ච කෑලි ටිකවත් තියනව නං දියන්කො සල්ලි දෙන්නංView attachment 174250
මා ගාව තිබ්බේ Gameboy colour එකක්.Supper marrio තිබ්බ.එක පට්ට .එක කැඩුනා
------ Post added on Jun 14, 2022 at 7:14 AM
https://elakiri.com/threads/gameboy-colour.1946539/
------ Post added on Jun 14, 2022 at 7:16 AM
sorry මචන් පරණ thread එකකට reply එකක් දාල ප්රස්නයක් අහනවටමචංලා,
උඹල කවුරුහරි ලඟ Nintendo Game Boy Original එකක් විකුණන්න තියෙනවද.
View attachment 174183
කාට්රිජස් නැති වුනත් කමක් නෑ.
Ai denneහායි මචන්.
මේ ප්රෝග්රෑම් කරල තියෙන්නෙ NIntendo Gemeboy Original එකක. උඹ ඔය සයිට් එකේ පෙන්නල තියෙන එක නම් හරි. හැබැයි මචන් උඹ පහලින් දාල තියෙන එක නම්, Original එකක් නෙමෙයි. මමත් ජපන් ඉන්න යාලුවෙක්ට කියල ගෙන්න ගත්තෙ. ඊට පස්සෙ කාට්රිජ් එක ගෙන්නුව ebay එකෙන්. උඹට ඕක කරල බලන්න ආශාවක් නම් තියෙන්නෙ මගෙ කොන්සෝල් එක දෙන්නම් උඹට.
තැන්ක්ස් මචන්.. මම දැන් ඉන්නේ ලංකාවේ නෙමෙයි... online ගන්න ගිහින් මගේ වැඩේට හරියන්නේ නැති එකක් මට්ටු වෙයි කියල බය තිබ්බේ.. දැන් මට බය නැතව ගන්න පුළුවන්හායි මචන්.
මේ ප්රෝග්රෑම් කරල තියෙන්නෙ NIntendo Gemeboy Original එකක. උඹ ඔය සයිට් එකේ පෙන්නල තියෙන එක නම් හරි. හැබැයි මචන් උඹ පහලින් දාල තියෙන එක නම්, Original එකක් නෙමෙයි. මමත් ජපන් ඉන්න යාලුවෙක්ට කියල ගෙන්න ගත්තෙ. ඊට පස්සෙ කාට්රිජ් එක ගෙන්නුව ebay එකෙන්. උඹට ඕක කරල බලන්න ආශාවක් නම් තියෙන්නෙ මගෙ කොන්සෝල් එක දෙන්නම් උඹට.
U Wade karagaththata passe aaye illa ganna machanAi denne
Elakiri machanතැන්ක්ස් මචන්.. මම දැන් ඉන්නේ ලංකාවේ නෙමෙයි... online ගන්න ගිහින් මගේ වැඩේට හරියන්නේ නැති එකක් මට්ටු වෙයි කියල බය තිබ්බේ.. දැන් මට බය නැතව ගන්න පුළුවන්