Need a Nintendo Game Boy Original

nidarsha91

Well-known member
  • මචංලා,

    උඹල කවුරුහරි ලඟ Nintendo Game Boy Original එකක් විකුණන්න තියෙනවද.

    9F9882F8-9397-463A-8796-BEA232A891EB.jpeg

    කාට්‍රිජස් නැති වුනත් කමක් නෑ.
     
    nidarsha91

    Well-known member
  • ඕව නම් ලංකාවෙ හොයාගන්න නැතුව ඇති :dull: ebay වගේ බලපං
    ඔව් බං මම මේ ඊට කලින් කාව ගාව හරි තියෙයිද කියල හොයල බලන්නෙ බං

    Ado I had one long time back
    I had too machan. Gifted a little one
    ------ Post added on Jun 13, 2022 at 1:28 PM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,989
    19,448
    113
    Miami
    ඔව් බං මම මේ ඊට කලින් කාව ගාව හරි තියෙයිද කියල හොයල බලන්නෙ බං

    I had too machan. Gifted a little one
    ------ Post added on Jun 13, 2022 at 1:28 PM
    මේකනේ ඕවා තිබ්බ කාලෙ ඕවයෙ වටිනාකමක් නෑ. කාඩ්‍රිජ් නැති උනාම පොඩි ලෙඩක් ආවම ඔහෙ විසි කරල දානවා. ඒ නිසා අද කාලෙ හොයන්න හරි අමාරුයි. මොකටද හොයන්නේ? Nostalgia නිසාද නැත්නම් හැක්ජොබ් එකකටද
     
    • Like
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • Ado I had one long time back
    I had too machan. Gifted a little one
    මේකනේ ඕවා තිබ්බ කාලෙ ඕවයෙ වටිනාකමක් නෑ. කාඩ්‍රිජ් නැති උනාම පොඩි ලෙඩක් ආවම ඔහෙ විසි කරල දානවා. ඒ නිසා අද කාලෙ හොයන්න හරි අමාරුයි. මොකටද හොයන්නේ? Nostalgia නිසාද නැත්නම් හැක්ජොබ් එකකටද
    ඒ ගේමින් එක්ස්පීරියන්ස් එක ගන්න බ්‍රෝ. ස්විච් එකෙත් මේ ෆීල්න් එක එන්නෙ නෑ. කලර් එකත් ඒ වගේ. ඒත් මේක එපා වෙන එකක් නෑ
     
    • Like
    Reactions: TonyMontana83

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,989
    19,448
    113
    Miami
    I had too machan. Gifted a little one

    ඒ ගේමින් එක්ස්පීරියන්ස් එක ගන්න බ්‍රෝ. ස්විච් එකෙත් මේ ෆීල්න් එක එන්නෙ නෑ. කලර් එකත් ඒ වගේ. ඒත් මේක එපා වෙන එකක් නෑ
    ඔව්..
    මගෙ ගාව තිබ්බා ගේම්බෝයි ඇඩ්වාන්ස් එකක්.
    ඒක මාරු කලා සෝනි එරික්සන් ෆෝන් එකකට ඒ කාලෙ. මගෙළඟ තිබුනෙ නොකියා 1110 එකක්.
    මං කල්පනා කලා මේකෙ කාඩ්‍රිජ් දෙකයි තියෙන්නෙ, ගෙම්බා චාජරෙන් චාජ් කරන්නෙ, සෝනි එරික්සන් එක ගත්තනම් ජාවා ගේම් ගහන්න පුළුවන් ඉන්ටනෙට් යන්න පුළුවන් ෆොටෝ ගන්න පුළුවන් ඉතින් පාඩු නෑනෙ කියල මාරු කලා. අද තිබ්බනම් පට්ට වටිනවා
     
    nidarsha91

    Well-known member
  • ඔව්..

    ඔව් ඒක තමයි වැඩේ. තියෙද්දි අගයක් නැති වෙනවා. ඇඩ්වාන්ස් එකේ මම හැරී පොටර් ගේම් එකක් ප්ලේ කරල තියෙනව. ට්‍රේන් සීන්ස් තියෙන්නෙ. Good old days man
     
    • Like
    Reactions: TonyMontana83

    nidarsha91

    Well-known member
  • View attachment 174250

    මා ගාව තිබ්බේ Gameboy colour එකක්.Supper marrio තිබ්බ.එක පට්ට .එක කැඩුනා 😭😭😭😭😭😭😭😭😭😭
    ------ Post added on Jun 14, 2022 at 7:14 AM

    https://elakiri.com/threads/gameboy-colour.1946539/
    ------ Post added on Jun 14, 2022 at 7:16 AM
    මම මේක පාවිච්චි කරල නෑ මචං. ඇඩ්වෙන්ස් එක වගේ නේද? කැඩිච්ච කෑලි ටිකවත් තියනව නං දියන්කො සල්ලි දෙන්නං
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    මචංලා,

    උඹල කවුරුහරි ලඟ Nintendo Game Boy Original එකක් විකුණන්න තියෙනවද.

    View attachment 174183

    කාට්‍රිජස් නැති වුනත් කමක් නෑ.
    sorry මචන් පරණ thread එකකට reply එකක් දාල ප්‍රස්නයක් අහනවට

    මටත් ලගදි ඉදල game boy එකක් ගන්න ආසාවක් අවා GameBoy programming video එකක් බැලුවයින් පස්සේ. yahoo action එකේ bid කරලා try කලත් හරියේ නෑ ගොඩක් ඒවා ලොකු ලොකු ගණන් වලට යන නිසා.

    bid කරන්නේ නැතුව කෙලින්ම buy කරන්න පුළුවන් එකක් සෙට් උනා, රුපියල් 12000 වගේ, මේ model එක ඒ ගානට වටිනවද ?
    Screenshot from 2024-02-12 22-49-05.png

    මම හොයන්නේ මේ video එකේ තියන දේ කරන්න පුළුවන් විදියේ hardware එකක්. මේ model එක ඒකට ගැලපෙනවා නේද ?
     
    nidarsha91

    Well-known member
  • හායි මචන්.
    මේ ප්‍රෝග්‍රෑම් කරල තියෙන්නෙ NIntendo Gemeboy Original එකක. උඹ ඔය සයිට් එකේ පෙන්නල තියෙන එක නම් හරි. හැබැයි මචන් උඹ පහලින් දාල තියෙන එක නම්, Original එකක් නෙමෙයි. මමත් ජපන් ඉන්න යාලුවෙක්ට කියල ගෙන්න ගත්තෙ. ඊට පස්සෙ කාට්‍රිජ් එක ගෙන්නුව ebay එකෙන්. උඹට ඕක කරල බලන්න ආශාවක් නම් තියෙන්නෙ මගෙ කොන්සෝල් එක දෙන්නම් උඹට.
     
    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,285
    1
    4,988
    113
    Sin-tertainment Den
    හායි මචන්.
    මේ ප්‍රෝග්‍රෑම් කරල තියෙන්නෙ NIntendo Gemeboy Original එකක. උඹ ඔය සයිට් එකේ පෙන්නල තියෙන එක නම් හරි. හැබැයි මචන් උඹ පහලින් දාල තියෙන එක නම්, Original එකක් නෙමෙයි. මමත් ජපන් ඉන්න යාලුවෙක්ට කියල ගෙන්න ගත්තෙ. ඊට පස්සෙ කාට්‍රිජ් එක ගෙන්නුව ebay එකෙන්. උඹට ඕක කරල බලන්න ආශාවක් නම් තියෙන්නෙ මගෙ කොන්සෝල් එක දෙන්නම් උඹට.
    Ai denne
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    හායි මචන්.
    මේ ප්‍රෝග්‍රෑම් කරල තියෙන්නෙ NIntendo Gemeboy Original එකක. උඹ ඔය සයිට් එකේ පෙන්නල තියෙන එක නම් හරි. හැබැයි මචන් උඹ පහලින් දාල තියෙන එක නම්, Original එකක් නෙමෙයි. මමත් ජපන් ඉන්න යාලුවෙක්ට කියල ගෙන්න ගත්තෙ. ඊට පස්සෙ කාට්‍රිජ් එක ගෙන්නුව ebay එකෙන්. උඹට ඕක කරල බලන්න ආශාවක් නම් තියෙන්නෙ මගෙ කොන්සෝල් එක දෙන්නම් උඹට.
    තැන්ක්ස් මචන්.. මම දැන් ඉන්නේ ලංකාවේ නෙමෙයි... online ගන්න ගිහින් මගේ වැඩේට හරියන්නේ නැති එකක් මට්ටු වෙයි කියල බය තිබ්බේ.. දැන් මට බය නැතව ගන්න පුළුවන්
     
    nidarsha91

    Well-known member
  • U Wade karagaththata passe aaye illa ganna machan

    තැන්ක්ස් මචන්.. මම දැන් ඉන්නේ ලංකාවේ නෙමෙයි... online ගන්න ගිහින් මගේ වැඩේට හරියන්නේ නැති එකක් මට්ටු වෙයි කියල බය තිබ්බේ.. දැන් මට බය නැතව ගන්න පුළුවන්
    Elakiri machan
    ------ Post added on Feb 18, 2024 at 12:03 PM
     
    • Like
    Reactions: 0x9

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,790
    113
    Earth
    මන් පොඩි කාලේ Ninetendo එකක් ඉල්ලද්දි අරන් දෙන්න තාත්තට සල්ලි නෑ.. දැන් මට සල්ලි තිබ්බට පොඩි කාලෙ ඕක ගහල ගන්න ආතල් එක දැන් ගන්න බෑ.. Good old days mchn
     
    • Like
    Reactions: nidarsha91 and 0x9