අහල පහල තෙල් තියන ෂෙඩ් ටික බැලුවෙ. ඊලඟ වතාවෙ බවුසර් එන වෙලාව බලලා යන්න ඕනෙ. තෙල් ටික බාන්න පැයක් විතර යයි නේදඒ කිව්වෙ බවුසරේ පිටත් වුණා කියල කිව්ව වෙලාවට ද ගියෙ?
අහල පහල තෙල් තියන ෂෙඩ් ටික බැලුවෙ. ඊලඟ වතාවෙ බවුසර් එන වෙලාව බලලා යන්න ඕනෙ. තෙල් ටික බාන්න පැයක් විතර යයි නේදඒ කිව්වෙ බවුසරේ පිටත් වුණා කියල කිව්ව වෙලාවට ද ගියෙ?
No kids no worrisno wife no kids no car. so no petrol no case![]()
Still laugh at 50%That's what you get for laughing at people who stand in petrol queue![]()
තෙල් තියෙනවද කියල අප්ඩේට් කරන්නෙ ශෙඩ් එකෙන් නෙ උන් ඒක කරන්න දන්නෙ නැතුව ඇතිඅහල පහල තෙල් තියන ෂෙඩ් ටික බැලුවෙ. ඊලඟ වතාවෙ බවුසර් එන වෙලාව බලලා යන්න ඕනෙ. තෙල් ටික බාන්න පැයක් විතර යයි නේද
තේරුනේ නැහැ වගේ කියපු ඒක![]()

Petrol nam 48l wage tiyenawa car ekehttps://fuel.gov.lk/ refresh කර කර ඉන්නව අන්තිම වතාවට ෆුල් කරගන්න![]()
Wede kiyanne okata dilantha malagamuwath innawa ne banMokuth wenne na wenawa nam wenne kohomada kiyala pahadiliwa kiyanawa ne![]()
ugen ahuwath uu danneth na kohomada oka wada karanne kiyalaWede kiyanne okata dilantha malagamuwath innawa ne ban![]()

Ekathu karana un innawa. Ape pette bus set eka udeth gahanawa hawasath gahanawa full. A madiwata barrel walatat gahanawa eka ne wede. Mun gahanawa banawa aye enawa. Anik minissunta gahaganna widihak na. Polim pena pena gahagannawaමේකනම් සාපයක්....කවදා පෝලිම් ඉවර වෙයිද දන්නේ නෑ
මට සැක සිංහලු ඇත්තටම තෙල් එකතු කරනවද කියලා..මේ තරම් පෝලිම් ඉවරයක් නෑ නේ...පාරවල් 4ම ශෙඩ් 4ක් තීනවා හැමදාම 1 km වගේ පෝලිම...
සල්ලි නෑ කියලා පේන්නේ නෑනේ...![]()
uba ada da danne petrol ekatu krnwaමේකනම් සාපයක්....කවදා පෝලිම් ඉවර වෙයිද දන්නේ නෑ
මට සැක සිංහලු ඇත්තටම තෙල් එකතු කරනවද කියලා..මේ තරම් පෝලිම් ඉවරයක් නෑ නේ...පාරවල් 4ම ශෙඩ් 4ක් තීනවා හැමදාම 1 km වගේ පෝලිම...
සල්ලි නෑ කියලා පේන්නේ නෑනේ...![]()
සලාක ක්රෙමේට දෙනවලු. සතියකට ලීටර් 10 - 15 දෙයි
man inna whatsapp group ekaka diesel owners la recommend karala thibba. balamu wenesak thiyesi da kiyala. wenesak danenne common rail wahana walata witharak wage mata nam therune. danatath AC nethuwa city eke 10k karana ganata man hadagena inne.Wede kiyanne okata dilantha malagamuwath innawa ne ban![]()
ow mehe idela wenne thawa watenawa witharai, munta thel/gas wath deeganne behene hariata.me hutte rata atharala yanna theeranaya kara