Petrol mokada karanne??

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    ඒ කිව්වෙ බවුසරේ පිටත් වුණා කියල කිව්ව වෙලාවට ද ගියෙ?
    අහල පහල තෙල් තියන ෂෙඩ් ටික බැලුවෙ. ඊලඟ වතාවෙ බවුසර් එන වෙලාව බලලා යන්න ඕනෙ. තෙල් ටික බාන්න පැයක් විතර යයි නේද
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,489
    2
    53,986
    113
    අහල පහල තෙල් තියන ෂෙඩ් ටික බැලුවෙ. ඊලඟ වතාවෙ බවුසර් එන වෙලාව බලලා යන්න ඕනෙ. තෙල් ටික බාන්න පැයක් විතර යයි නේද
    තෙල් තියෙනවද කියල අප්ඩේට් කරන්නෙ ශෙඩ් එකෙන් නෙ උන් ඒක කරන්න දන්නෙ නැතුව ඇති

    බවුසරේ බලල තමා යන්න වෙන්නෙ

    තේරුනේ නැහැ වගේ කියපු ඒක 🤣🤣

    පෙට්‍රල් නැතුව අසහනෙන් ඉන්නෙ :sorry:
    ------ Post added on Jun 14, 2022 at 12:09 PM
     
    • Like
    Reactions: hasithayad

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    මේකනම් සාපයක්....කවදා පෝලිම් ඉවර වෙයිද දන්නේ නෑ

    මට සැක සිංහලු ඇත්තටම තෙල් එකතු කරනවද කියලා..මේ තරම් පෝලිම් ඉවරයක් නෑ නේ...පාරවල් 4ම ශෙඩ් 4ක් තීනවා හැමදාම 1 km වගේ පෝලිම...

    සල්ලි නෑ කියලා පේන්නේ නෑනේ...:(
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,550
    113
    dan oya polima iwera wene neddda.. mung petrol order karanne nedda.. munta pissuda.. dollar sanchitha kiala tiyagena idela petrol/diesel/gas nathi unoth anathai ne.. munta pissuda..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    මේකනම් සාපයක්....කවදා පෝලිම් ඉවර වෙයිද දන්නේ නෑ

    මට සැක සිංහලු ඇත්තටම තෙල් එකතු කරනවද කියලා..මේ තරම් පෝලිම් ඉවරයක් නෑ නේ...පාරවල් 4ම ශෙඩ් 4ක් තීනවා හැමදාම 1 km වගේ පෝලිම...

    සල්ලි නෑ කියලා පේන්නේ නෑනේ...:(
    Ekathu karana un innawa. Ape pette bus set eka udeth gahanawa hawasath gahanawa full. A madiwata barrel walatat gahanawa eka ne wede. Mun gahanawa banawa aye enawa. Anik minissunta gahaganna widihak na. Polim pena pena gahagannawa
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,935
    10,564
    113
    ආශික්ලන්තෙ
    මේකනම් සාපයක්....කවදා පෝලිම් ඉවර වෙයිද දන්නේ නෑ

    මට සැක සිංහලු ඇත්තටම තෙල් එකතු කරනවද කියලා..මේ තරම් පෝලිම් ඉවරයක් නෑ නේ...පාරවල් 4ම ශෙඩ් 4ක් තීනවා හැමදාම 1 km වගේ පෝලිම...

    සල්ලි නෑ කියලා පේන්නේ නෑනේ...:(
    uba ada da danne petrol ekatu krnwa
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    සලාක ක්‍රෙමේට දෙනවලු. සතියකට ලීටර් 10 - 15 දෙයි
    DnM9IfEWwAAt0_w.jpg
     
    • Love
    Reactions: Identity