Korea use කරපු S20+ එකක් ගත්තොත් කෙල වෙයිද ?

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,715
    1
    51,583
    113
    ප*යාගල
    sorry.com
    මට අලුත්ම S3 එකක් හම්බුනා ඒ කාලෙ මාස 2 යි ඩිස්ප්ලේ එක තොරණ වගේ උනා.
    signal Drop වෙන issue එක තිබුනා මෙහේ band එකත් එක්ක ගැලපෙන්නෙ නැති නිසා.
    My opinion - too risky
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මට අලුත්ම S3 එකක් හම්බුනා ඒ කාලෙ මාස 2 යි ඩිස්ප්ලේ එක තොරණ වගේ උනා.
    signal Drop වෙන issue එක තිබුනා මෙහේ band එකත් එක්ක ගැලපෙන්නෙ නැති නිසා.
    My opinion - too risky
    mama ahuwa kaden. un nam kiyanne s8 walin passe e awula nalu

    apoo korean ewanam ganna epa
    ai ban
    ------ Post added on Jun 15, 2022 at 5:19 PM

    Epa. Leda enava ovaye tika kalekin.
    mona wage ledada enne ?
    ------ Post added on Jun 15, 2022 at 5:34 PM
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    mama ahuwa kaden. un nam kiyanne s8 walin passe e awula nalu

    ai ban
    ------ Post added on Jun 15, 2022 at 5:19 PM

    mona wage ledada enne ?
    ------ Post added on Jun 15, 2022 at 5:34 PM
    Kadee minihata ona oka wikunagannane...signal case aka tinawa mama hithanne
     
    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    Apple එකක් ගනින් බන්….ඔය ජරාව ගන්න එපා…නැත්නම් brand new ගනින්.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Apple එකක් ගනින් බන්….ඔය ජරාව ගන්න එපා…නැත්නම් brand new ගනින්.
    Need a large screen machan. Already using an iphone

    Korean ගන්න එපෝ ලෙඩ කෝටියයි. ඩුබායි යූස් ඒවා බලන්න නැත්නම් යුරෝප්
    මොනවාද තියන අවුල්
    ------ Post added on Jun 16, 2022 at 5:43 AM
     
    • Like
    Reactions: Lokuaiya_123

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    607
    385
    63
    මාත් එකක් ගන්න ගියේ. s20+, පොඩ්ඩක් ඉන්න හිතිලා තියන්නේ
    s5 korean ekak thibba කලින් ,eke nam aul thibbe na, calls walata wada phone eke performance baluwe, calls ganne hari aduwen, habai phones 3k wage maru karala karala anithmata select karagathe s5 eka. podi poid aul thiyenwa korean wala patta widiyata check karanna ona .

    S20+ ekata ynna baya okai korean eke. time eka na bng issra wage kada wala karaki karaki inna.
     
    මොන වගේ අවුල්ද මචන් තියෙන්නේ . S20 plus වල කොහොමත් අවුලක් තියනවා vertical line සීන් එකක්.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,840
    2,676
    113
    Kadawatha, Sri Lanka
    S20 series eka ketha nadda ban. S21 series eka nam shape. Aussie yaluwek innava nam ehen ganna balanna FB Marketplace eken. Samaharu maasayak dekak use karala ain karala danawa aduwata. Harvey Norman, JB HIFI wage stores walin gaththuwa thiyenava. Genna ganna vidiyak balanna wenava ithin.
     
    • Like
    Reactions: Gaash

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ගන්නහ් එපා
    KDM නිසා අනිත්වට වඩා වෙනස් බෑන්ඩ් එහෙමත් වෙනස් සමහර ඒවා
    කොරියන් යුස් කියල ලංකාවේ ඩොක්ටර් යුස් වාහන වගේ
    ඕව අපිට හෙන පොෂ් උනාට උන්ට නොර්මල් පෝන්
    ලංකාවේ උන්ට අන්තයි උන්ගේ පාවිච්චිය බැටරි එහෙම ෆුල් සයිකල් යුස් වෙන්නේ

    ඔය වගේ එකක් ගන්නවා නං ලංකාවේ යුස් කරපු ඉන්ටෙර්නැෂනල් එකක් අව්ලක් නෑ මොකද ඕකක් ලංකාවේ ගන්න එකා ඕක ටිකක් හරි කෙයා එකේ යුස් කරනවා ලක්ස ගානක් වෙන නිසා
     
    • Like
    Reactions: Gaash