mama ahuwa kaden. un nam kiyanne s8 walin passe e awula naluමට අලුත්ම S3 එකක් හම්බුනා ඒ කාලෙ මාස 2 යි ඩිස්ප්ලේ එක තොරණ වගේ උනා.
signal Drop වෙන issue එක තිබුනා මෙහේ band එකත් එක්ක ගැලපෙන්නෙ නැති නිසා.
My opinion - too risky
ai banapoo korean ewanam ganna epa
mona wage ledada enne ?Epa. Leda enava ovaye tika kalekin.
Kadee minihata ona oka wikunagannane...signal case aka tinawa mama hithannemama ahuwa kaden. un nam kiyanne s8 walin passe e awula nalu
ai ban
------ Post added on Jun 15, 2022 at 5:19 PM
mona wage ledada enne ?
------ Post added on Jun 15, 2022 at 5:34 PM
Need a large screen machan. Already using an iphoneApple එකක් ගනින් බන්….ඔය ජරාව ගන්න එපා…නැත්නම් brand new ගනින්.
මොනවාද තියන අවුල්Korean ගන්න එපෝ ලෙඩ කෝටියයි. ඩුබායි යූස් ඒවා බලන්න නැත්නම් යුරෝප්
මොන වගේ අවුල්ද මචන් තියෙන්නේ . S20 plus වල කොහොමත් අවුලක් තියනවා vertical line සීන් එකක්.මාත් එකක් ගන්න ගියේ. s20+, පොඩ්ඩක් ඉන්න හිතිලා තියන්නේ
s5 korean ekak thibba කලින් ,eke nam aul thibbe na, calls walata wada phone eke performance baluwe, calls ganne hari aduwen, habai phones 3k wage maru karala karala anithmata select karagathe s5 eka. podi poid aul thiyenwa korean wala patta widiyata check karanna ona .
S20+ ekata ynna baya okai korean eke. time eka na bng issra wage kada wala karaki karaki inna.
iphone එකක් තියෙන්නෙ. වෙනසකට එක්ක S එකක් use කරන්න බැලුවෙApo samsung ganna epa Ponnayo![]()