මම වැඩ කරන්නේ පිටරට.
ලගකදි ඉදන් මට පොඩි කැපිල්ලක් තියනවා අපේ මැනේජර් ගෑනිගෙන්. මේක වුනේ ලගදි ආපු කෙල්ලෙක් නිසා. වැඩ කරන තැන හැමෝම කියන්නේ ඒක තමා. අපිට වඩා ඒකිට තැන් වැඩී දැන්. මට වඩා එයාව ශුවර් වගකීම් දෙනවා වැඩී මටත් වඩා පරණ අයටත් කිසි එහෙම කරන්නේ නෑ මේකී මැනේජර් ගෑනී ඒකිට අදිනවා.මම තමයි ඉන්න එකම ඒශියන් එකා එතන. කාලයක් හෙන ආදරෙන් හිටියා එකපාරටම වෙනස් වුනා සීන් එක. අනේ මන්දා බන්.
මම මේක ගැන HR එකට කොම්ප්ලේන් එකක් දැම්මොත් මොකක් හරි ඇක්ශන් එකක් ගනීද? මොකද මුන්ගේ ලංකාවට වඩා වැඩ කරන උන්ව හොදට වෙනසක් නොදී බලාගන්න ඕන. හැම තැනම බෝඩ් වලත් ගහලා තියනවා වැඩකරන තැන අපේ. කේස් එකක් ඇදුනොත් කොම්පැනියටත් හොද නෑ. අනික මම හිතන්නේ නෑ එකෙක්වත් මීට කලින් ඔහොම කොම්ප්ලේන් එකක් දාලා ඇති කියලා.
මුනුත් ලංකාවේ වගේ මේවට දෙන විසදුම මාව වෙන ප්රොජෙක්ට් එකකට හරි වෙන බ්රාන්ච් එකකට හරි දාන එකද දන්නේ නෑ. නැත්තම් ජෙනුයින් විදියට දෙපැත්තෙන්ම නඩුව වගේ අහයිද දන්නේ නෑ.

කොහොමත් මම මෙතන වැඩ කරන්නේ නෑ උපරිම මාස 5ක් කරයි තව. මුන්ට පෙන්නන්න ඕන අපි දන්නවා කියලා ගොනා හැරෙන්නේ පොල් පැලේට කියලා.