Podi Advice ekak deepan kollane

roshantele

Active member
  • Mar 2, 2018
    281
    202
    43
    මම වැඩ කරන්නේ පිටරට.
    ලගකදි ඉදන් මට පොඩි කැපිල්ලක් තියනවා අපේ මැනේජර් ගෑනිගෙන්. මේක වුනේ ලගදි ආපු කෙල්ලෙක් නිසා. වැඩ කරන තැන හැමෝම කියන්නේ ඒක තමා. අපිට වඩා ඒකිට තැන් වැඩී දැන්. මට වඩා එයාව ශුවර් වගකීම් දෙනවා වැඩී මටත් වඩා පරණ අයටත් කිසි එහෙම කරන්නේ නෑ මේකී මැනේජර් ගෑනී ඒකිට අදිනවා.මම තමයි ඉන්න එකම ඒශියන් එකා එතන. කාලයක් හෙන ආදරෙන් හිටියා එකපාරටම වෙනස් වුනා සීන් එක. අනේ මන්දා බන්.
    මම මේක ගැන HR එකට කොම්ප්ලේන් එකක් දැම්මොත් මොකක් හරි ඇක්ශන් එකක් ගනීද? මොකද මුන්ගේ ලංකාවට වඩා වැඩ කරන උන්ව හොදට වෙනසක් නොදී බලාගන්න ඕන. හැම තැනම බෝඩ් වලත් ගහලා තියනවා වැඩකරන තැන අපේ. කේස් එකක් ඇදුනොත් කොම්පැනියටත් හොද නෑ. අනික මම හිතන්නේ නෑ එකෙක්වත් මීට කලින් ඔහොම කොම්ප්ලේන් එකක් දාලා ඇති කියලා.
    මුනුත් ලංකාවේ වගේ මේවට දෙන විසදුම මාව වෙන ප්‍රොජෙක්ට් එකකට හරි වෙන බ්‍රාන්ච් එකකට හරි දාන එකද දන්නේ නෑ. නැත්තම් ජෙනුයින් විදියට දෙපැත්තෙන්ම නඩුව වගේ අහයිද දන්නේ නෑ. 😑😑😑😑
    කොහොමත් මම මෙතන වැඩ කරන්නේ නෑ උපරිම මාස 5ක් කරයි තව. මුන්ට පෙන්නන්න ඕන අපි දන්නවා කියලා ගොනා හැරෙන්නේ පොල් පැලේට කියලා.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    Thawa masa 5kin as wenawanam, wali dagena therumak ne, padiya welawata hamba wenawanam, gona wage hitu.

    Rata koheda? mokakda industry eka?
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,724
    3,104
    113
    37
    @ katubedda
    යන යකා ක‌ොරහත් බිඳග‌ෙන යන්න වගේ හදන්නේ..

    රෙසිග්නේෂන් දිලා අන්තිම සැලරි ඒකත් අතට ආවට පස්සේ කරන දෙයක් කරපන් මචන්..
     
    • Like
    Reactions: GobbaSira

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    දියුණු රටක් වෙන්නන ඇති නේද... ඒ රටේ ෆොරම් එකක දාල අහපන්.අ
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Here We Go Again GIF by MOODMAN
     
    roshantele

    Active member
  • Mar 2, 2018
    281
    202
    43
    Kill em all mf
    ලල්
    Thawa masa 5kin as wenawanam, wali dagena therumak ne, padiya welawata hamba wenawanam, gona wage hitu.

    Rata koheda? mokakda industry eka?
    නිව්සීලන්ඩ්
    අයියෝ මේවා බලන්නේ කොහොමද

    යන යකා ක‌ොරහත් බිඳග‌ෙන යන්න වගේ හදන්නේ..

    රෙසිග්නේෂන් දිලා අන්තිම සැලරි ඒකත් අතට ආවට පස්සේ කරන දෙයක් කරපන් මචන්..
    එහෙම බෑ මන් ආසයි බන් එහෙම ගේම් ඇද ගන්න. අන් ෆෙයා දේවල් බල බල ඉන්න කැමති නෑ
    දියුණු රටක් වෙන්නන ඇති නේද... ඒ රටේ ෆොරම් එකක දාල අහපන්.අ
    ඔව්. ඒවායේ තියනව උඩට කියලා බලන්න් කියලා
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,724
    3,104
    113
    37
    @ katubedda
    නිව්සීලන්ඩ්

    එහෙම බෑ මන් ආසයි බන් එහෙම ගේම් ඇද ගන්න. අන් ෆෙයා දේවල් බල බල ඉන්න කැමති නෑ
    හරි මචන් ඒල උබ NZ නම් ඉන්නේ අවුලක් ව‌ෙන ඒකක් නැ. උබට සාදාරනයක් ව‌ෙයි. මගේත් යාළුව‌ෙක් ක‌ෙවිඩි close contact case ඒකකට ‌ග‌ෙදරට ව‌ෙලා ඉද්දි මුගේ මැන‌ෙජරයා කියලා වැඩට වරෙන් කියලා. යාළුවා ග‌ෙම ඉල්ලලා ඒහෙම ක‌ොහ‌ොමද කියලා. පස්සේ මැනා ශේප් ව‌ෙලා කෙස් ඒක උඩට ගිය‌ොත් උට ක‌ෙස් නිසා..
     
    roshantele

    Active member
  • Mar 2, 2018
    281
    202
    43
    හරි මචන් ඒල උබ NZ නම් ඉන්නේ අවුලක් ව‌ෙන ඒකක් නැ. උබට සාදාරනයක් ව‌ෙයි. මගේත් යාළුව‌ෙක් ක‌ෙවිඩි close contact case ඒකකට ‌ග‌ෙදරට ව‌ෙලා ඉද්දි මුගේ මැන‌ෙජරයා කියලා වැඩට වරෙන් කියලා. යාළුවා ග‌ෙම ඉල්ලලා ඒහෙම ක‌ොහ‌ොමද කියලා. පස්සේ මැනා ශේප් ව‌ෙලා කෙස් ඒක උඩට ගිය‌ොත් උට ක‌ෙස් නිසා..
    Ow eka tama. HR patta supoort mewage case welata. Mokada hr outsource munge. Man balannam nextbweek. Hoda mail ekak draft kereka meke dannam adu paadu kiyapalla
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Ow eka tama. HR patta supoort mewage case welata. Mokada hr outsource munge. Man balannam nextbweek. Hoda mail ekak draft kereka meke dannam adu paadu kiyapalla
    Masa 5 kin yanawanam ey gamak illanne?
    Oya next job ekata reference denne kohomada?
    Mail gahannna issella, manager ta kelinma katha karala prashne wisanda ganna, yana company eken wali dagena yanna epa.
     
    • Like
    Reactions: Mugen

    roshantele

    Active member
  • Mar 2, 2018
    281
    202
    43
    Masa 5 kin yanawanam ey gamak illanne?
    Oya next job ekata reference denne kohomada?
    Mail gahannna issella, manager ta kelinma katha karala prashne wisanda ganna, yana company eken wali dagena yanna epa.
    Managerta kiwwa ban.. Eka nisa tama mail ekak danna baluwe hr ta. Eya hitanne apita eyage body language eka terenne na kiyala. Mun danne na south asian unge hati lol. Meya mawa recommand kerela tiyenne kalin. Eka nisa meyata dan mage waraddak eka parata kiyanna ba.

    Game illala dinnoth yanne na itin masa 5n.tawa auruddak innawa. Mata baya muge solutionuth lankawe unge wage weida kiyala. Mawa ethanin ain kerela wena tanakata dai wage solutions.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Managerta kiwwa ban.. Eka nisa tama mail ekak danna baluwe hr ta. Eya hitanne apita eyage body language eka terenne na kiyala. Mun danne na south asian unge hati lol. Meya mawa recommand kerela tiyenne kalin. Eka nisa meyata dan mage waraddak eka parata kiyanna ba.
    mama oya nam, wali daganne ne, ayin wenawa, NZ job market eka podiy, oya wage seen kanin konin, next company ekata yanna ida thiyanawa.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Na ban ehema bane ban racism welata game adinnama ona nattam ena eelaga ekatath okomai wenne asian unta
    ඉස්සර හොදට ඉදලා දැන් වෙනස් වෙලානම් ඒක Racism නම් නෙවේ නේද? Racist නම් ඔයාට මුල ඉදලම කැපිල්ල දාන්න එපැයි. ඔයා යනවා කියලා දන්න නිසා අලුත් කෙනාට training කරන්න ඕනි නිසාද දන්නෙ නෑ.

    Personally කතා කරාම මොනවද කිව්වෙ?

    ගෑනි racist නම් ඊලග එවුනුත් Asian එවුන් ගන්නෙ නෑනෙ. ඔයා කරන එකෙන් වෙන්නෙ සමහරවිට තව Asian කෙනෙක්ට කවදාවත් ඔතන job එකක් නොලැබෙන්න පුලුවන්. අනික තමයි ඔයාගෙ future එක, මම කලින් කිව්වා වගේ අපි නොදන්වා උනාට උඩ ඉන්න එවුන් වෙන companies වල managers ලව අදුරන්න පුලුවන්. මම උනත් වෙන එකෙක්ව hire කරනවානම් උගේ attitude ගැන හොදට හොයනවා. අලුතෙන් ගන්න එකා වැඩ කරන company එකේ මගේ යාලුවෙක් / ex-colleague කෙනෙක් හිටියෝත් call එකක් දීලා අහල බලනවා.
     
    • Like
    Reactions: Janithsl88

    Mula indanma ehema tama ban eka mata dan meter une. Angata nodani wade pattu kale. Man yanawa kiyala kauruth danne na ban. Personally kata kelama eka eka ewa kiwwa ban itin. Danne nadda itin gaanunge hethu? Universal truth gaanu nam. Future ekanam itin aulak na ban matane mun racism kerela tiyenne man unta nemaine. Hehe....
     
    IT ද?