ෆෝන් එකක්..

Giant

Well-known member
  • Jan 24, 2016
    7,564
    9,306
    113
    මොකක්ද Display අවුල ? Samsung..
    Xiaomi එක නෙවේ..


    Original තමයි.. කියන්න අමතක උනා ඔය Ultra Wide Lens එකෙන් ගත්තේ 😬

    https://ibb.co/ZBsVWVd
    https://ibb.co/gT5XRK3
    https://ibb.co/1GwdVmf
    https://ibb.co/hBgXXYW
    ------ Post added on Jun 17, 2022 at 9:55 PM
    AMOLED වලකොහොමත් අවුලක් තියෙනවා බන්
    ඒක රිප්ලේස් කරනවට වඩා ලේසි පෝන් එකක් ගන්න එක

    උඹ මේකේම සර්ච් කරපන් ත්‍රෙඩ් 5 - 6ක් හොයා ගන්න බැරි වෙන එකක් නෑ

    https://elakiri.com/threads/samsung-s9-plus-screen-burning-fixing.2044451/#post-27666384
     
    • Like
    Reactions: Windscreen1

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    සති දෙකක් වගේ.. එතනට ගිහින් ටෝකක් දාන්න මටත් කෝල් කරාම 110000ක් කියලා කිව්වේ. පස්සේ 100000ට දුන්නා..


    Samsung Flagship Durability අතින් එහෙම හොදයි..:P පෑන පාවිච්චි වෙන්නේ නෑ හැබැයි තිබ්බට.. :P
    ------ Post added on Jun 18, 2022 at 11:18 AM
    yes.... pen eka weddak ne
     
    • Like
    Reactions: Windscreen1

    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    Hmmm. 21 eken up na neda? Mage 22 ekak thiyenne .
    AMOLED ඉතින් ඒම තමයි පරිස්සමින් පාවිච්චි කරන්න ඕනේ.. :P මම හොයලා බැලුවා Display Issues තියෙන්නේ S20, S20+
    ඒවගේලු..
    dan aran ewarane
    kohoma wunath use karapan
    ම්ම් ඔයා දන්න විදිහට කියන්නකෝ.. පෝන් එක ගැන..
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,564
    9,306
    113
    AMOLED ඉතින් ඒම තමයි පරිස්සමින් පාවිච්චි කරන්න ඕනේ.. :P මම හොයලා බැලුවා Display Issues තියෙන්නේ S20, S20+
    ඒවගේලු..

    ම්ම් ඔයා දන්න විදිහට කියන්නකෝ.. පෝන් එක ගැන..
    උඹේ හිත රිද්දන්න බෑ
    පරිස්සමින් පාවිච්චි කරපන් මචං:love: