මචන්ලා මගේ S9 Plus එකේ ලඟකදි ඉඳන් Screen එක Off උන ගමන් On කරන්න ගියොත් මේවගේ Screen Burn වෙනවා කොල පාටින් ආයේ phone එක Power Button එකෙන් Display Off කරලා විනාඩියක් දෙකක් තියලා On කරාම තමයි හරි යන්නේ.. මාර වදයක්. මේක හදා ගන්න ක්‍රමයක් නැද්ද? මේ අවුල මොකක්ද?
සල්ලිත් නැතුව ඉන්න වෙලාවේ මේක වැඩ නැතුවම ගියොත් අනාථයි එකයි
Display දාන්න වේවිද මේක හදා ගන්න
Bump
------ Post added on Apr 23, 2022 at 3:56 PM

