job offer එකක්

Colours

Well-known member
  • Feb 2, 2012
    7,151
    2,397
    113
    boys... පොඩි advice එකක් ඕන , මේකයි සීන් එක

    මම දැනට software company එකක වැඩ කරනවා system engineer කෙනෙක් හැටියට අවුරුද්දක්වත් නෑ තාම දැන් ඉන්න එකට ඇවිල්ල , මට තව ජොබ් offer එකක් ඇවිල්ල තියෙන්නේ salary and designation එක දැන් ඉන්න එකට වඩා හොදයි , දැන් ඉන්න එකේ හිටපු කාලෙත් එක්ක සහ දැන් රටේ තත්වේ එක්ක ජොබ් එක මාරු කරන එක හොදයිද, දැන් එකේම ඉන්න එක safe ද , ජොබ් එක මාරු කරන්න පොඩි බයක් තමයි තියෙන්නේ .
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,397
    113
    කම්පැනි 2කෙ යන ප්‍රොජෙක්ට්ස්, stability, reviews, working culture බලන්න
    හොද products කරන තැනක් නන් අවුලක් නෑ
    company දෙකම එක වගේ stable

    දෙකෙන් එකක්වත් හොද නෑ
    අතුගාන්න හරි migrate වෙන්න

    Just Migrate™
    migrate වෙන්න බෑ බන් වගකීම් තියෙනවනේ මෙහෙ..
    ------ Post added on Jun 18, 2022 at 12:47 PM
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    boys... පොඩි advice එකක් ඕන , මේකයි සීන් එක

    මම දැනට software company එකක වැඩ කරනවා system engineer කෙනෙක් හැටියට අවුරුද්දක්වත් නෑ තාම දැන් ඉන්න එකට ඇවිල්ල , මට තව ජොබ් offer එකක් ඇවිල්ල තියෙන්නේ salary and designation එක දැන් ඉන්න එකට වඩා හොදයි , දැන් ඉන්න එකේ හිටපු කාලෙත් එක්ක සහ දැන් රටේ තත්වේ එක්ක ජොබ් එක මාරු කරන එක හොදයිද, දැන් එකේම ඉන්න එක safe ද , ජොබ් එක මාරු කරන්න පොඩි බයක් තමයි තියෙන්නේ .
    කොහොමත් දැන් සේරම unsafe
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මම නම් කියන්නේ ඉන්න එකේම ඉන්න කියලා. මොකද අලුත් එකට ගියාට පස්සේ බැරිවෙලාවත් ස්ටාෆ් අඩූකරන තීරණයක්‌ ගත්තොත් ඉස්සල්ලම අයින් කරන්නේ අලුතෙන් ගිය උන්ව. රට දැන් යන විදිහ බැලුවම මොකක් හරි ගැන තීරණයක් ගන්නවා කියන්නේ අතුරේ යනවා වගේ පරිස්සමින් කරන්න ඕන දෙයක්
     
    • Like
    Reactions: shenat

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,397
    113
    අළුත් එකේ දෙන්න ඉන්න position එක?
    senior Engineer

    permanent ද ගන්නේ
    ow machn
    ------ Post added on Jun 19, 2022 at 6:57 AM

    මම නම් කියන්නේ ඉන්න එකේම ඉන්න කියලා. මොකද අලුත් එකට ගියාට පස්සේ බැරිවෙලාවත් ස්ටාෆ් අඩූකරන තීරණයක්‌ ගත්තොත් ඉස්සල්ලම අයින් කරන්නේ අලුතෙන් ගිය උන්ව. රට දැන් යන විදිහ බැලුවම මොකක් හරි ගැන තීරණයක් ගන්නවා කියන්නේ අතුරේ යනවා වගේ පරිස්සමින් කරන්න ඕන දෙයක්
    meka machn International ekk business thiyenne lankawe neme .... wed karanne mehe un
    ------ Post added on Jun 19, 2022 at 6:58 AM
     
    • Like
    Reactions: Xi Jinping

    Chandima911

    Well-known member
  • Jul 18, 2009
    264
    414
    63
    IT companies වල ඉන්න එවුන් තමයි වැඩියෙන්ම Job මාරු කරන්නේ. මගේ හොදම යාලුවෙක් ඔහොම companies 5කට වගේ මාරු වෙලා ගිහින් අද international company එකක Senior project manager කෙනෙක්, මම නමි කියන්නෙ job offer එක ගන්න කියලා.
     
    • Like
    Reactions: Colours

    thanks bn ....