A/C එකේ ?wena mokuth ne ban. dawasama wadi wela inna nisa wenna oni
A/C එකේ ?wena mokuth ne ban. dawasama wadi wela inna nisa wenna oni
ගොඩක් වාඩි වෙලාම ඉන්න අයට ඔය කේස් එක තියේ. ගෑණු අය අතරෙ වැඩියි
maharagamaගොඩක් වාඩි වෙලාම ඉන්න අයට ඔය කේස් එක තියේ. ගෑණු අය අතරෙ වැඩියි
ගෙවල් කොහෙද ?
ඔය හරියෙ ඉන්න sure ම වැඩ්ඩො දෙන්නම දැන් ඔහෙට එන්නෙ නෑ තෙල් කේස් එක හිංදා ගමට වෙලා ඉන්නවා.maharagama
හරි ඉතින් නමක් ගමක් කියපන්කොඔය හරියෙ ඉන්න sure ම වැඩ්ඩො දෙන්නම දැන් ඔහෙට එන්නෙ නෑ තෙල් කේස් එක හිංදා ගමට වෙලා ඉන්නවා.![]()
ලඟම ඉන්න දේශීය වෛද්‍යවරයෙක් ගෙන් අහන්නහරි ඉතින් නමක් ගමක් කියපන්කො
එහෙම පුළුවන් කෙනෙක් මහරගම අවට නෑ, මත්තෙගොඩ හිටපු කෙනත් දැන් එතන නෑ.@pitiye.appu කෝ නැද්ද කවුරුත් රෙකමන්ඩ් කරන්න පුළුවන් කෙනෙක්?
nawinnewath nedda?එහෙම පුළුවන් කෙනෙක් මහරගම අවට නෑ, මත්තෙගොඩ හිටපු කෙනත් දැන් එතන නෑ.
හැබැයි වෛද්‍යවරයෙක් හොයාගන්න කල් ඕක කුරුවල් නොවෙන්න පොඩි වැඩක් කරතෑකී.
ආයුර්වේදෙද ? උන්ගෙ බේත් නැති කේස් තියෙනවා නේ.nawinnewath nedda?
mewa beheth da ban?ආයුර්වේදෙද ? උන්ගෙ බේත් නැති කේස් තියෙනවා නේ.
උඹ මෙහෙම කොරපන්
ගනින් මේක
![]()
එහෙම නැත්තම් සිද්ධාලේපෙ තියෙනවා ඔය විදියෙම එකක් මේ වගේ හැබැයි මේක ගන්න එපා ඒක ගනින්. One Galle Face එකේ සිද්ධාලේප කඩේ මම දැක්කා ඒක.
View attachment 174821
උණු වතුර පමණයි හරිය, උණු වතුරෙන් ඇඟ හෝදල මේක ගාපන්.
රස්නෙ කෑම බීම පමණයි, හීතල තහනම්.
සතියක් කොරල මට කියහං.
නෑ, නමුත් වැඩ කරයි. බේත් දෙන්න බෑනෙ onlinemewa beheth da ban?
බේත් ඉල්ලුවේ නෑ. වෙදෙක් ඉල්ලුවෙනෑ, නමුත් වැඩ කරයි. බේත් දෙන්න බෑනෙ online![]()
හරි වෙදෙක් හොයල දෙනකල් ඕක කරපන් - නැත්තම් ඉස්සරහට වැඩි වෙයි.බේත් ඉල්ලුවේ නෑ. වෙදෙක් ඉල්ලුවෙ![]()