කෝ මේ divoomdelux

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    maharagama
    ඔය හරියෙ ඉන්න sure ම වැඩ්ඩො දෙන්නම දැන් ඔහෙට එන්නෙ නෑ තෙල් කේස් එක හිංදා ගමට වෙලා ඉන්නවා. 🙄
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    @pitiye.appu කෝ නැද්ද කවුරුත් රෙකමන්ඩ් කරන්න පුළුවන් කෙනෙක්?
    එහෙම පුළුවන් කෙනෙක් මහරගම අවට නෑ, මත්තෙගොඩ හිටපු කෙනත් දැන් එතන නෑ.

    හැබැයි වෛද්‍යවරයෙක් හොයාගන්න කල් ඕක කුරුවල් නොවෙන්න පොඩි වැඩක් කරතෑකී.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,514
    1
    57,641
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙම පුළුවන් කෙනෙක් මහරගම අවට නෑ, මත්තෙගොඩ හිටපු කෙනත් දැන් එතන නෑ.

    හැබැයි වෛද්‍යවරයෙක් හොයාගන්න කල් ඕක කුරුවල් නොවෙන්න පොඩි වැඩක් කරතෑකී.
    nawinnewath nedda?
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    nawinnewath nedda?
    ආයුර්වේදෙද ? උන්ගෙ බේත් නැති කේස් තියෙනවා නේ.

    උඹ මෙහෙම කොරපන්

    ගනින් මේක

    5772-detox-_-g_-red-sandalwood-body-essence.jpg

    එහෙම නැත්තම් සිද්ධාලේපෙ තියෙනවා ඔය විදියෙම එකක් මේ වගේ හැබැයි මේක ගන්න එපා ඒක ගනින්. One Galle Face එකේ සිද්ධාලේප කඩේ මම දැක්කා ඒක.

    111642--01--1555682340.jpeg

    උණු වතුර පමණයි හරිය, උණු වතුරෙන් ඇඟ හෝදල මේක ගාපන්.

    රස්නෙ කෑම බීම පමණයි, හීතල තහනම්.

    සතියක් කොරල මට කියහං.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,514
    1
    57,641
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආයුර්වේදෙද ? උන්ගෙ බේත් නැති කේස් තියෙනවා නේ.

    උඹ මෙහෙම කොරපන්

    ගනින් මේක

    5772-detox-_-g_-red-sandalwood-body-essence.jpg

    එහෙම නැත්තම් සිද්ධාලේපෙ තියෙනවා ඔය විදියෙම එකක් මේ වගේ හැබැයි මේක ගන්න එපා ඒක ගනින්. One Galle Face එකේ සිද්ධාලේප කඩේ මම දැක්කා ඒක.

    View attachment 174821

    උණු වතුර පමණයි හරිය, උණු වතුරෙන් ඇඟ හෝදල මේක ගාපන්.

    රස්නෙ කෑම බීම පමණයි, හීතල තහනම්.

    සතියක් කොරල මට කියහං.
    mewa beheth da ban?