කෝ මේ divoomdelux

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මචන් මට උදේට නැගිටින්න බැහැ උදේ නවය විතර වෙනකන් නිදා ගන්නවා !නිදා ගන්නේ රෑ දහයට!උදේ පහට නැගිට ගන්න බෙහෙතක් නැද්ද වේලාසන නැගිටින්න?
    සෙම හො‍ඳ කරගත්තාම හරි යයි.
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මේක හරියට උදේට ටීවී එකේ යන නුගසෙවන වගේ. ඩොකා එනවා, එක එකා කෝල් කර කර ලෙඩ අහනවා :lol:
    උගෙන් බේත් ගන්න තමයි මේ හදන්නේ 😆
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,753
    19,704
    113
    මේක හරියට උදේට ටීවී එකේ යන නුගසෙවන වගේ. ඩොකා එනවා, එක එකා කෝල් කර කර ලෙඩ අහනවා :lol:
    Habai ledeta utthare nam laben naha kollo🤣 ekata deshiya waidyawarayek hambenna kiyana uthare thamai. Issara ara Raja FM eke sonali akkage kathawe hitapu Doca wage 🤣😂
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,041
    19,545
    113
    Miami
    Habai ledeta utthare nam laben naha kollo🤣 ekata deshiya waidyawarayek hambenna kiyana uthare thamai. Issara ara Raja FM eke sonali akkage kathawe hitapu Doca wage 🤣😂
    සිරා කතාව ඕයි! එක්කො කමක් නෑ පන්සලේ හාමුදුරුවො ගාවට යන්න කියන්නෙ නෑ අඩු තරමෙ :lol:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,846
    28,731
    113
    Pada yana eketa sinhala beth tiyenewada? Mama kiwwe nikan over the limit yanewanan.
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,753
    19,704
    113
    Pada yana eketa sinhala beth tiyenewada? Mama kiwwe nikan over the limit yanewanan.
    (Ayurweda waidyawaryek hambenna wenawa.) Etakota oyage waathaya asamathulitha bawa bidinna oyata aralu pethi dekak denawa bath kaala ea deka unu wathura tikak ekka beela nidiyanna oni. Pahuwada udeta bokakut ekka aharei boka yanna yanna oya unu wathura bonna. Psse yana eka nawattaganna oni nam al wathura bonna. Ayurweden dena miris hodi packet ekak tiyanawa bada aluth nisa ekak hadala rathu bath tikak kanna oka hoda wei.
     
    • Love
    Reactions: dayt0na

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    vaccine gahanna kalin hitan thibuna
    ගහන්න කලින් සහ පස්සෙ වෙනස්කම් හරියටම කියහං - ඔය ප්‍රශ්නෙට අමතරව තියෙන අනික් එව්ව එක්කම.