Induction Cooker Help හෙල්ප් 😪😪

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,502
    1
    51,138
    113
    ප*යාගල
    sorry.com
    ඉන්ඩක්ශන් කුකර් එකක් තියේ අරන් අවුරුදු 6ක් වගේ. මේකෙ සර්කිට් බෝඩ් එකෙ බටන් අවුල් දැන්.
    හිටපු ගමන් වැඩ කර්න්නෙ නෑ.

    මේකෙ තියන ස්පෙශල් ෆීචස් ( Timing etc) පාවිච්චි කරන්නෙ නෑ.කොහොමත් දැන් බටන් වැඩ නෑ.

    මේකේ බෝඩ් එකට එන වයර් වලට පහල තියනවා වගේ Regulator Switch එකක් සෙට් කරලා පාවිච්චි කරන්න බැරිද?
    I have no electrical Background.just curious if we can do this.😘

    Lotus-Fan-Regulator.png
     
    • Like
    Reactions: Stimulus mind

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,579
    113
    Miami
    බෑ.

    බට්න් වල ස්වභාවය අනුව සමහරවිට බට්න් රිප්ලේස් කරන්න පුළුවන් වෙයි. බැරිනම් ඒත් විකල්ප තියෙනවා
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,502
    1
    51,138
    113
    ප*යාගල
    sorry.com
    බෑ.

    බට්න් වල ස්වභාවය අනුව සමහරවිට බට්න් රිප්ලේස් කරන්න පුළුවන් වෙයි. බැරිනම් ඒත් විකල්ප තියෙනවා
    Circuit eka hoyaganna na machan. Buttons hariyata press wenwa board eka kalu gahila dn chater wela thiyenne. ekai seen eka
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,395
    19,530
    113
    Colombo
    රෙගියුලේටරේ දාල අඩු වැඩි කරන්න බැහැ, නිකන් ලයිට් එකක් වගේ දෙයක් නෙමයි induction cocker එකක් කියන්නෙ ටිකක් සංකීර්ණ විදියට වැඩ කරන එකක්
    හැබැයි ටයිමර් ස්විච් එකක් දැම්මොතින් ඔටෝ ඕෆ් වෙන්න හදන්න පුලුවන්