Cloudflare down එකක් වෙලා
https://indianexpress.com/article/t...tes-down-outage-globally-crypto-down-7981643/
https://techcrunch.com/2022/06/20/cloudflare-outage-knocks-popular-services-offline/
මගේ සයිට් එකක් මට හොදට වැඩ කළා හැබැයි Wordpress වල Jetpack එකේ වෙබ් සයිට් Monitor tool එකෙන් E-mail එකක් අවා 24 min down තිබ්බා කියලා. සමහර Connnection වලට වැඩ කරලා නෑ , සමහර Connection වලට වැඩ කරලා තියෙනවා.
මන් අදුරන කෙනක් කිව්වා එයාගේ Cloudflare දාපු සයිට් වලට යන්න බෑ කියල එත් ඒ සයිට් වලට ,මට යන්න පුලුවන් බලනකොට. Google News වල බැලුවා සැකේට Down එකක් ගිහින් ද කියල බලනකොට වැඩේ හරි