ඇයි බං සමහර සිංහලු ලංකාවට කෙලවිලාම යනවට කැමති?

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    රජ passa ඉන්න නිසා!! මට නම් පොහොට්ටු රැළ ඉන්න ක‍ං කෙළ වෙන එක මයි හොඳ!!!

    මම මෙහෙම හිතන්නෙ නෑ. හිතුවත් නොහිතුවත් මේ සෙට් එක ඉන්නකම් කොහොමත් කෙළම වෙන නිසා.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    lankawe wasaya karala, hema deyakma ratakata karala, mehema idela, mehe idanma salli ekathu karala, apita, apitama kelawela giya ape horu rala tika hinda, ung innakan apita kelawenawa misak, wenawa wennada..
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ඔයාගේ නිර්වචනය කොහොම සෙට් වෙයිද දන්නැ.
    මගේ මතය නම්,
    ලංකාව හැදෙන්න නම් සියලුම ස්ථර වලට අර්බුදය දැනෙන්න ඕනා. Unp,slfp,jvp,tna එකතුවෙලා, දේශපාලුවෝ කෙලවපු හැටි, නිලදාරිවාදයෙන් කෙලවුන හැටි හැම ස්ථරයකටම දැනෙන්න ඕනා.

    කොලඹ ට හෝ මධ්‍යම පන්තියට දැනිලා රටේ සිස්ටම් චේන්ජ් කළාට වැඩක් නැ, ඔනා දෙයක් වෙච්චාවේ පලක් වැලක් නෙලං කාලා අපි ඉන්නවා කියලා හිතන ගමේ මානසිකත්වය වෙනස් වෙන්නේ නැතුව.
    හැබැයි ගෝඨා මේ සැරේ කරලු කාබනික පොහොර ආතල් එකයි, භුමිතෙල් ආතල් එකයි නිසා ග⁣මේ ස්ථරයට තේරෙන්න අරන්.

    අපි ඉන්න ව්‍යාජයෙන් ගැලවෙන්න සියලු ස්ථර බිදවැටුනාම, නව මගක් එලියට එනවා කියලා මට විස්වාසයි. මොකද ඊට මෙහා සියල්ල එක එකාට බේරගන්න කරන මගඩි.

    සමහර විට සියලු ස්ථර දක්වා අර්බුද යැම එකාතකින් කෙලවිම යැයි නිර්වචනය කරන්න පුලුවන් කෙනෙක්ට. ඒ ඒ අයගේ භාෂා හා දේශපාලන දැනුම අනුව. ඒවා පුද්ගලානුබද්ධයි.

    සිස්ටම් අවුල් ලේසියෙන්ම තේරෙන්නෙ මධ්‍යම පාන්තිකයොන්ට කියන එක අර්ධ සත්‍යයක්නෙ. පොහොර නැතිඋන එකේ අවුල අවුරුදු එකහමාරක් තිස්සෙ ගොයියොන්ට තේරිලා තිබුනෙ. බුද්ධිමත් දේශීය චින්තන මධ්‍යම පාන්තිකයො නොතේරුනා වගේ හිටියට. වෙනකක් තියා කාට කෙල උනත් කමක් නෑ හයිවේ ටික හැදෙනවනම් කියල හිතුව බහුතරයත් මධ්‍යම පාන්තිකයො තමයි. ලංකාවෙ තරමට වඩා කරපු ප්‍රොජෙක්ට්ස් සියල්ලම වගේ දිව්වෙ මධ්‍යම පාන්තික අපේක්ෂා උඩ.

    තේ කම්කරුවන්ගෙ වැටුප් ගැටලු, විදේශ ශ්‍රමික කාන්තාවොන්ගෙ ගැටලු වගේ රටට ඩොලර්ස් ගේන උන්ගෙ ෆයිට් පවා මධ්‍යම පාන්තිකයො සහයක් නොදීපුව. ආතල් එකේ කකා හිටපු එකනෙ කලේ කෙළ වෙනකම්.

    ගමේ උන්ට ලඟටම කන්ට හම්බ වෙන නිසා නිද්‍රාශීලි වෙලා තියෙන එක ගැටලුවක්. ලංකාව තව නාගරීකරණය වෙන්න ඕනෙ. රස්සා හොයන් කොළඹටම එන්න සිද්ධ වෙන එක නවතින්න ඕනෙ. ගම්මුත් රියල් ජොබ් වලට සෙට් වෙන තාක්කල් ඔය අවුල තියෙයි.
     
    Last edited:

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,111
    113
    Erozan's Mom's room
    ජෙප්පෝ කැමති කෙල වෙලා කාබාසිනියා වෙලා යනවට….එහෙම නොවී බලය ගන්න බෑ කියල උන් හිතනවා…

    රට රට වල ඉන්න පොන්න කාලකන්නි වල බලු ජෙප්පෝ රටට සල්ලි එවන්නේ නෑ එවන්නත් එපා කියන්නේ ඒකයි

    69 ලක්සේ චන්දෙ දුන්නෙත් ජෙප්පෝ කියන දේ අහල වෙන්න ඇති. අනේ පලයන් huත්තිගේ පුතෝ යන්න. :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    ජෙප්පන්ට කියන තෝ ගිය මාසේ කියක් යැව්වද ? කෝ දාපන් proof බලන්න සක්කිලි අවජාතක බැල්ලිගෙ පුතා 🤮🤮🤮
     
    Last edited:

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,615
    2,120
    113
    salli bage thiyena,yanna enna then thiyena un mekata kelawila,duppath eka nattatama nathi wenawata kemathi.oka thamai hethuwa.bahutharayakage thiyena kuhaka kama thamai ithin.
     
    • Like
    Reactions: sakuntha1996

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,696
    113
    ලිම්පෝපෝ කන්දෙ
    69 ලක්සේ චන්දෙ දුන්නෙත් ජෙප්පෝ කියන දේ අහල වෙන්න ඇති. අනේ පලයන් huත්තිගේ පුතෝ යන්න. :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    ජෙප්පන්ට කියන තෝ ගිය මාසේ කියක් යැව්වද ? කෝ දාපන් proof බලන්න සක්කිලි අවජාතක බැල්ලිගෙ පුතා 🤮🤮🤮

    රන්ඩු වෙන්නෙ නැතුව කතා කරං යමු, මචන්.
     
    • Like
    Reactions: sakuntha1996

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,111
    113
    Erozan's Mom's room
    රන්ඩු වෙන්නෙ නැතුව කතා කරං යමු, මචන්.

    වෙන කෙනෙක්ට නං සිංහලෙන් මන් කතා කරනවා. මයිනගේ ලොල්ලෙක් දැක්කම තේරෙන බස් වහරෙන් කියල දෙන්න ඕන නැත්තං තේරෙන්නේ නෑ එයාලට :yes:
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,617
    2,232
    113
    ලංකාවේ මිනිස්සු රට ගැන හිතන්නේ නැහැ දුර දකින්නත් බැහැ.

    ලංකාවේ මෝඩ ජනතාව ඡන්දෙ දීලා දේශපාලකයෝ පාර්ලිමේන්තු ගෙනවා ඊළඟට ඒ ගේනාපු දේශපාකයෝ ගෙදර යාවගන්න බැරුව ඊළග අවුරුදු 5 හේ දඟලනවා .
    අපි අවුරුදු 70 ක් කරේ ඕක 🤩

    රට යකාට යනවා අහන්න පුදුම වෙන්න දෙයක් නැහැ🤣
    genna unuth naha bn. ilagata genna ekek ithuru vela innavada
     
    • Like
    Reactions: magix

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    un ehema hithuwata

    eka aththatama une ubalage set

    eka wadak kale nathi nisane.

    අවරුදු 74 හිටියේ මගේ වත් උඹවත් එවුන් නෙමෙයි, රටේ මිනිස්සු පත් කරපු දේශපාලුවෝ.

    අවරුදු 74ක් රට කාපු උන්ට හෙන හත ගහල හැඳි ගෑවිලා යන්න ඕනේ
    රටට කෙළ වෙනකන් බලන් ඉන්න හාල් පාරු හැත්තටත් හෙන හත ගහල හැඳි ගෑවිලා යන්න ඕනේ
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,111
    113
    Erozan's Mom's room
    අවරුදු 74 හිටියේ මගේ වත් උඹවත් එවුන් නෙමෙයි, රටේ මිනිස්සු පත් කරපු දේශපාලුවෝ.

    අවරුදු 74ක් රට කාපු උන්ට හෙන හත ගහල හැඳි ගෑවිලා යන්න ඕනේ
    රටට කෙළ වෙනකන් බලන් ඉන්න හාල් පාරු හැත්තටත් හෙන හත ගහල හැඳි ගෑවිලා යන්න ඕනේ

    උන්ගේ පුක හෝදන උන්ගේ ළමයින්ගේ ඉඳන් හෙන හතම ගහල ලේ බඩ ගිහින් කානු පල්ලේ මැරිලා යන්න ඕන :yes::yes:



    zhYFASx.jpg
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,810
    5,992
    113
    genna unuth naha bn. ilagata genna ekek ithuru vela innavada
    ඔව් බං හොදයි කියලා හිතාගෙන හිටපු එවුන් උණත් දැන් දැන් පේනවා එන්න කලින්ම පිස්සු කෙලින්න වා කියලා.
    ලංකාවට මොනවා වෙයි ද කියන්න බැහැ ඉස්සරහට
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,709
    2,304
    113
    Colombo
    අපේ උන් මුල මතක නැති selfish හැත්තක්
    එකමුතු කමක් නෑ
    දේශපාලුවෝ සේරම නටන්නේ ඔය නිසා තමයි

    තව කන්න නැතිවෙලා මැරිලා යන්න ඕනේ
    එතකොට මතක් වෙයි වේ** පුතාලට
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    වෙස් මූණක් දාගත්ත දාර බයියෙක්නේ..🤣🤣

    ඒ ඒ බයිසන් නාමල්වත් ජනපති කරමුත??😆😆