queue eke iddi bate kapala petrol tika aranSINHAALU KIYANNE JARA JATHIYAK
රජ passa ඉන්න නිසා!! මට නම් පොහොට්ටු රැළ ඉන්න කං කෙළ වෙන එක මයි හොඳ!!!
ඔයාගේ නිර්වචනය කොහොම සෙට් වෙයිද දන්නැ.
මගේ මතය නම්,
ලංකාව හැදෙන්න නම් සියලුම ස්ථර වලට අර්බුදය දැනෙන්න ඕනා. Unp,slfp,jvp,tna එකතුවෙලා, දේශපාලුවෝ කෙලවපු හැටි, නිලදාරිවාදයෙන් කෙලවුන හැටි හැම ස්ථරයකටම දැනෙන්න ඕනා.
කොලඹ ට හෝ මධ්‍යම පන්තියට දැනිලා රටේ සිස්ටම් චේන්ජ් කළාට වැඩක් නැ, ඔනා දෙයක් වෙච්චාවේ පලක් වැලක් නෙලං කාලා අපි ඉන්නවා කියලා හිතන ගමේ මානසිකත්වය වෙනස් වෙන්නේ නැතුව.
හැබැයි ගෝඨා මේ සැරේ කරලු කාබනික පොහොර ආතල් එකයි, භුමිතෙල් ආතල් එකයි නිසා ගමේ ස්ථරයට තේරෙන්න අරන්.
අපි ඉන්න ව්‍යාජයෙන් ගැලවෙන්න සියලු ස්ථර බිදවැටුනාම, නව මගක් එලියට එනවා කියලා මට විස්වාසයි. මොකද ඊට මෙහා සියල්ල එක එකාට බේරගන්න කරන මගඩි.
සමහර විට සියලු ස්ථර දක්වා අර්බුද යැම එකාතකින් කෙලවිම යැයි නිර්වචනය කරන්න පුලුවන් කෙනෙක්ට. ඒ ඒ අයගේ භාෂා හා දේශපාලන දැනුම අනුව. ඒවා පුද්ගලානුබද්ධයි.
ජෙප්පෝ කැමති කෙල වෙලා කාබාසිනියා වෙලා යනවට….එහෙම නොවී බලය ගන්න බෑ කියල උන් හිතනවා…
රට රට වල ඉන්න පොන්න කාලකන්නි වල බලු ජෙප්පෝ රටට සල්ලි එවන්නේ නෑ එවන්නත් එපා කියන්නේ ඒකයි
69 ලක්සේ චන්දෙ දුන්නෙත් ජෙප්පෝ කියන දේ අහල වෙන්න ඇති. අනේ පලයන් huත්තිගේ පුතෝ යන්න.
ජෙප්පන්ට කියන තෝ ගිය මාසේ කියක් යැව්වද ? කෝ දාපන් proof බලන්න සක්කිලි අවජාතක බැල්ලිගෙ පුතා![]()
රන්ඩු වෙන්නෙ නැතුව කතා කරං යමු, මචන්.

genna unuth naha bn. ilagata genna ekek ithuru vela innavadaලංකාවේ මිනිස්සු රට ගැන හිතන්නේ නැහැ දුර දකින්නත් බැහැ.
ලංකාවේ මෝඩ ජනතාව ඡන්දෙ දීලා දේශපාලකයෝ පාර්ලිමේන්තු ගෙනවා ඊළඟට ඒ ගේනාපු දේශපාකයෝ ගෙදර යාවගන්න බැරුව ඊළග අවුරුදු 5 හේ දඟලනවා .
අපි අවුරුදු 70 ක් කරේ ඕක
රට යකාට යනවා අහන්න පුදුම වෙන්න දෙයක් නැහැ![]()
un ehema hithuwata
eka aththatama une ubalage set
eka wadak kale nathi nisane.
අවරුදු 74 හිටියේ මගේ වත් උඹවත් එවුන් නෙමෙයි, රටේ මිනිස්සු පත් කරපු දේශපාලුවෝ.
අවරුදු 74ක් රට කාපු උන්ට හෙන හත ගහල හැඳි ගෑවිලා යන්න ඕනේ
රටට කෙළ වෙනකන් බලන් ඉන්න හාල් පාරු හැත්තටත් හෙන හත ගහල හැඳි ගෑවිලා යන්න ඕනේ


ඔව් බං හොදයි කියලා හිතාගෙන හිටපු එවුන් උණත් දැන් දැන් පේනවා එන්න කලින්ම පිස්සු කෙලින්න වා කියලා.genna unuth naha bn. ilagata genna ekek ithuru vela innavada