එංගලන්තෙට_කෙළවුන_හැටි

shenat

Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    @shenat ඔයා රත්තරං ගෙ බර ෆලෝවර් කෙනෙක් නෙ... 🤦😲

    මං උබ වගේ තැරි බයියෙක් නෙවෙයිනෙ බන් එක එකාලගෙ ෆලෝවර්ල වෙන්න. 😬🤣

    මේ මගේ අදහස. මගේ අදහස ආණ්ඩුව එක්ක, විපක්ෂය එක්ක වෙනස් වෙන්නෙ නෑ. එදත් අදහස මේක අදත් අදහස මේක. 🤟🤣

    hmmm ow ow

    කොහෙද මෙච්චර කියල තියෙද්දිත් අලි සබ්රිලාව නැතුවම බැරි උනානේ ඔවාට. ලොක්ක වීක්එන්ඩ් එකට බුරියානි වලට දෙන්නෙ. ඔයාල මේ රුපියල් 5000 කට විකිණෙන තරමක් 🤣🤣🤣🤣🤣
    ------ Post added on Jun 23, 2022 at 11:12 AM
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මං උබ වගේ තැරි බයියෙක් නෙවෙයිනෙ බන් එක එකාලගෙ ෆලෝවර්ල වෙන්න. 😬🤣

    මේ මගේ අදහස. මගේ අදහස ආණ්ඩුව එක්ක, විපක්ෂය එක්ක වෙනස් වෙන්නෙ නෑ. එදත් අදහස මේක අදත් අදහස මේක. 🤟🤣

    උඹ කොච්චර නෑ නෑ කිව්වත් ඉතින් මට පේන විදිය ඒකනෙ. 🤷
    මමත් එදත් අදත් තැරි බයියෙක්, වෙනසක් නෑ.
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    උඹ කොච්චර නෑ නෑ කිව්වත් ඉතින් මට පේන විදිය ඒකනෙ. 🤷
    මමත් එදත් අදත් තැරි බයියෙක්, වෙනසක් නෑ.

    ඉතින් ඒකට මං මොකක්ද කරන්නෙ?
    ඔය වගේම පෙනිලනෙ රාජපක්ස්ල බලේට ගෙනාවෙත්. 🤣🤣🤣🤣
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඉතින් ඒකට මං මොකක්ද කරන්නෙ?
    ඔය වගේම පෙනිලනෙ රාජපක්ස්ල බලේට ගෙනාවෙත්. 🤣🤣🤣🤣
    උඹ ඉතින් මොනව කරන්නද..... මෙහෙනෙ බැරි, ඔසී වල බදාමයක් අනන් ඉඳපන්. 🤷
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    අනේ මහතුනේ අද දින වෙන්න සමා..
    ඩොලර් හිඟමනේ ආවා අදත් මෙමා..

    🤣🤣🤣🤣🤣🤣

    තාම හාමුල PR දුන්නෙ නැද්ද??? කියපංකො.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    තාම හාමුල PR දුන්නෙ නැද්ද??? කියපංකො.

    නෑනෙ. දැන්ම බෑ කිව්වා.

    ඒකෙ නෙවෙයි අරම විරිඳු කිය කිය මැච් එක තියෙන ග්‍රවුන්ඩ් එක ළඟට ගියානං ඔසියෙක්ගෙන් කීයක් හරි ඉල්ලගන්න තිබුණා. ඔන්ලයින් හිඟන එක රෑට උනත් පුලුවන්නේ, දැනී ග්‍රවුන්ඩ් එකට යන්න. 🤣🤣🤣
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    නෑනෙ. දැන්ම බෑ කිව්වා.

    ඒකෙ නෙවෙයි අරම විරිඳු කිය කිය මැච් එක තියෙන ග්‍රවුන්ඩ් එක ළඟට ගියානං ඔසියෙක්ගෙන් කීයක් හරි ඉල්ලගන්න තිබුණා. ඔන්ලයින් හිඟන එක රෑට උනත් පුලුවන්නේ, දැනී ග්‍රවුන්ඩ් එකට යන්න. 🤣🤣🤣

    මම 24/7 හිඟා කනවා, ඒක අවුලක් කරගන්න එපා. තව කොච්චර කඹුරන්න වෙයිද PR ගන්න?? උඹ වගේ මේසන් බාස්ල refugees ද immigrants ද??
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    මම 24/7 හිඟා කනවා, ඒක අවුලක් කරගන්න එපා. තව කොච්චර කඹුරන්න වෙයිද PR ගන්න?? උඹ වගේ මේසන් බාස්ල refugees ද immigrants ද??

    මම refugee. ඒ නිසා මට PR දෙන්නෙ නෑ.

    කහ පාටින් ඇඳගෙන ග්‍රවුන්ඩ් එකට පලයන් කැටයක් අරගෙන. 🤣🤣🤣
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මම refugee. ඒ නිසා මට PR දෙන්නෙ නෑ.

    කහ පාටින් ඇඳගෙන ග්‍රවුන්ඩ් එකට පලයන් කැටයක් අරගෙන. 🤣🤣🤣
    උඹල වගේ කොහේ හරි රෙෆියුජි වත් ගන්න බලන් ඉන්න පොන්ස් ල සෙට් එකක් තාම රටේ ඉන්නවා. උන් තමා ඔය... හිටියනම් උඹත් ඔතන 🤣ඔතන
    ඔතන
    පවුලට care home එකක් වත් සෙට් කරල දුන්නද....
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    උඹල වගේ කොහේ හරි රෙෆියුජි වත් ගන්න බලන් ඉන්න පොන්ස් ල සෙට් එකක් තාම රටේ ඉන්නවා. උන් තමා ඔය... හිටියනම් උඹත් ඔතන 🤣

    අට පාස් නැතුව මුදල් ඇමති වෙන එකේ, උන්ගෙ පිහිටෙන් බේසික් කොලිෆිකේෂන් වත් නැතුව කන්සල්ටේෂන් (ගොඩ වෙදාලගෙ වැදි බණ) දෙන රටක refugees ලා ඇති නොවුණොත් පුදුමයි. 🤣

    අපි නං මැදපෙරදිග ගෙවල් වල වැඩකරන කරන අහිංසක මිනිස්සුන්ගෙ ඩොලර් එකට කෙළ හලාගෙන ඉන්නෙ නෑ කාල ඇඳල ඉන්න. 🤣🤣🤣
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මං උබ වගේ තැරි බයියෙක් නෙවෙයිනෙ බන් එක එකාලගෙ ෆලෝවර්ල වෙන්න. 😬🤣

    මේ මගේ අදහස. මගේ අදහස ආණ්ඩුව එක්ක, විපක්ෂය එක්ක වෙනස් වෙන්නෙ නෑ. එදත් අදහස මේක අදත් අදහස මේක. 🤟🤣

    කොහෙද මෙච්චර කියල තියෙද්දිත් අලි සබ්රිලාව නැතුවම බැරි උනානේ ඔවාට. ලොක්ක වීක්එන්ඩ් එකට බුරියානි වලට දෙන්නෙ. ඔයාල මේ රුපියල් 5000 කට විකිණෙන තරමක් 🤣🤣🤣🤣🤣
    ------ Post added on Jun 23, 2022 at 11:12 AM
    නෑ කමක් නෑ මුස්ලිම් උන්ගෙන් මෙයාලට බුරියානි කන්න කියමු.පොඩ්ඩක් මුස්ලිම් උන්ට කියල ඇරගත්තම මොකෝ බන් රිදෙන්නෙ නෑනේ කොනත් නෑනෙ🤣
     
    • Haha
    Reactions: shenat

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    අට පාස් නැතුව මුදල් ඇමති වෙන එකේ, උන්ගෙ පිහිටෙන් බේසික් කොලිෆිකේෂන් වත් නැතුව කන්සල්ටේෂන් (වැදි බණ) දෙන රටක refugees ලා ඇති නොවුණොත් පුදුමයි. 🤣

    අපි නං මැදපෙරදිග ගෙවල් වල වැඩකරන කරන අහිංසක මිනිස්සුන්ගෙ ඩොලර් එකට කෙළ හලාගෙන ඉන්නෙ නෑ කාල ඇඳල ඉන්න. 🤣🤣🤣

    අහිංසක කමක් නෑ, ඒවගෙ වැඩ කරන්නෙත් අපිම තමා.
    උඹ වගේ මේසන්ල ඉතින් මෙහෙට ඩොලර් එවන්නෙ කොහේද බං ඔතනත් යන්තම් මැච් එක ගහගන්න එකේ.

    නෑ කමක් නෑ මුස්ලිම් උන්ගෙන් මෙයාලට බුරියානි කන්න කියමු.පොඩ්ඩක් මුස්ලිම් උන්ට කියල ඇරගත්තම මොකෝ බන් රිදෙන්නෙ නෑනේ කොනත් නෑනෙ🤣
    උන්ගෙන් ඇරගත්තම රිදෙන්නෙ නැද්ද?? 🤭🤭
    ------ Post added on Jun 23, 2022 at 12:07 PM
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අහිංසක කමක් නෑ, ඒවගෙ වැඩ කරන්නෙත් අපිම තමා.
    උඹ වගේ මේසන්ල ඉතින් මෙහෙට ඩොලර් එවන්නෙ කොහේද බං ඔතනත් යන්තම් මැච් එක ගහගන්න එකේ.

    උන්ගෙන් ඇරගත්තම රිදෙන්නෙ නැද්ද?? 🤭🤭
    ------ Post added on Jun 23, 2022 at 12:07 PM
    මට හිතෙන්නෙ මම දන්නෙ නෑ. ඇරගන්න උන් දන්නව ඇති