hmmm ow ow
මං උබ වගේ තැරි බයියෙක් නෙවෙයිනෙ බන් එක එකාලගෙ ෆලෝවර්ල වෙන්න.
මේ මගේ අදහස. මගේ අදහස ආණ්ඩුව එක්ක, විපක්ෂය එක්ක වෙනස් වෙන්නෙ නෑ. එදත් අදහස මේක අදත් අදහස මේක.![]()
උඹ කොච්චර නෑ නෑ කිව්වත් ඉතින් මට පේන විදිය ඒකනෙ.
මමත් එදත් අදත් තැරි බයියෙක්, වෙනසක් නෑ.
උඹ ඉතින් මොනව කරන්නද..... මෙහෙනෙ බැරි, ඔසී වල බදාමයක් අනන් ඉඳපන්.ඉතින් ඒකට මං මොකක්ද කරන්නෙ?
ඔය වගේම පෙනිලනෙ රාජපක්ස්ල බලේට ගෙනාවෙත්.![]()
උඹ ඉතින් මොනව කරන්නද..... මෙහෙනෙ බැරි, ඔසී වල බදාමයක් අනන් ඉඳපන්.![]()
අද ඩොලර් හිඟමනේ යන්නෙ නැද්ද?![]()
යනව යනව, මොකද නැත්තෙ හෙටත් යනවා. PR හම්බුනාද??![]()
අනේ මහතුනේ අද දින වෙන්න සමා..
ඩොලර් හිඟමනේ ආවා අදත් මෙමා..
![]()
තාම හාමුල PR දුන්නෙ නැද්ද??? කියපංකො.
නෑනෙ. දැන්ම බෑ කිව්වා.
ඒකෙ නෙවෙයි අරම විරිඳු කිය කිය මැච් එක තියෙන ග්රවුන්ඩ් එක ළඟට ගියානං ඔසියෙක්ගෙන් කීයක් හරි ඉල්ලගන්න තිබුණා. ඔන්ලයින් හිඟන එක රෑට උනත් පුලුවන්නේ, දැනී ග්රවුන්ඩ් එකට යන්න.![]()
මම 24/7 හිඟා කනවා, ඒක අවුලක් කරගන්න එපා. තව කොච්චර කඹුරන්න වෙයිද PR ගන්න?? උඹ වගේ මේසන් බාස්ල refugees ද immigrants ද??
උඹල වගේ කොහේ හරි රෙෆියුජි වත් ගන්න බලන් ඉන්න පොන්ස් ල සෙට් එකක් තාම රටේ ඉන්නවා. උන් තමා ඔය... හිටියනම් උඹත් ඔතනමම refugee. ඒ නිසා මට PR දෙන්නෙ නෑ.
කහ පාටින් ඇඳගෙන ග්රවුන්ඩ් එකට පලයන් කැටයක් අරගෙන.![]()
උඹල වගේ කොහේ හරි රෙෆියුජි වත් ගන්න බලන් ඉන්න පොන්ස් ල සෙට් එකක් තාම රටේ ඉන්නවා. උන් තමා ඔය... හිටියනම් උඹත් ඔතන![]()
නෑ කමක් නෑ මුස්ලිම් උන්ගෙන් මෙයාලට බුරියානි කන්න කියමු.පොඩ්ඩක් මුස්ලිම් උන්ට කියල ඇරගත්තම මොකෝ බන් රිදෙන්නෙ නෑනේ කොනත් නෑනෙමං උබ වගේ තැරි බයියෙක් නෙවෙයිනෙ බන් එක එකාලගෙ ෆලෝවර්ල වෙන්න.
මේ මගේ අදහස. මගේ අදහස ආණ්ඩුව එක්ක, විපක්ෂය එක්ක වෙනස් වෙන්නෙ නෑ. එදත් අදහස මේක අදත් අදහස මේක.
කොහෙද මෙච්චර කියල තියෙද්දිත් අලි සබ්රිලාව නැතුවම බැරි උනානේ ඔවාට. ලොක්ක වීක්එන්ඩ් එකට බුරියානි වලට දෙන්නෙ. ඔයාල මේ රුපියල් 5000 කට විකිණෙන තරමක්
------ Post added on Jun 23, 2022 at 11:12 AM
අට පාස් නැතුව මුදල් ඇමති වෙන එකේ, උන්ගෙ පිහිටෙන් බේසික් කොලිෆිකේෂන් වත් නැතුව කන්සල්ටේෂන් (වැදි බණ) දෙන රටක refugees ලා ඇති නොවුණොත් පුදුමයි.
අපි නං මැදපෙරදිග ගෙවල් වල වැඩකරන කරන අහිංසක මිනිස්සුන්ගෙ ඩොලර් එකට කෙළ හලාගෙන ඉන්නෙ නෑ කාල ඇඳල ඉන්න.![]()
උන්ගෙන් ඇරගත්තම රිදෙන්නෙ නැද්ද??නෑ කමක් නෑ මුස්ලිම් උන්ගෙන් මෙයාලට බුරියානි කන්න කියමු.පොඩ්ඩක් මුස්ලිම් උන්ට කියල ඇරගත්තම මොකෝ බන් රිදෙන්නෙ නෑනේ කොනත් නෑනෙ![]()
මට හිතෙන්නෙ මම දන්නෙ නෑ. ඇරගන්න උන් දන්නව ඇතිඅහිංසක කමක් නෑ, ඒවගෙ වැඩ කරන්නෙත් අපිම තමා.
උඹ වගේ මේසන්ල ඉතින් මෙහෙට ඩොලර් එවන්නෙ කොහේද බං ඔතනත් යන්තම් මැච් එක ගහගන්න එකේ.
උන්ගෙන් ඇරගත්තම රිදෙන්නෙ නැද්ද??
------ Post added on Jun 23, 2022 at 12:07 PM
මට හිතෙන්නෙ මම දන්නෙ නෑ. ඇරගන්න උන් දන්නව ඇති