ගද නැති

Kachaya

Well-known member
  • Jul 11, 2012
    1,434
    678
    113
    ගයිස් මම සබ්ජෙක්ට් එකට අලුත්. බිව්වම ගද නැති, ගෙදරට වාත නොවී ඉන්න පුලුවන් බ්‍රෑන්ඩ් එකක් කියප්පල්ලකො සින්හලු
     
    • Like
    Reactions: ACHIK

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    059761aba87c7a72c91cff19bbbbc7f3.jpg
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ගයිස් මම සබ්ජෙක්ට් එකට අලුත්. බිව්වම ගද නැති, ගෙදරට වාත නොවී ඉන්න පුලුවන් බ්‍රෑන්ඩ් එකක් කියප්පල්ලකො සින්හලු
    kasip1.jpg
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,042
    19,546
    113
    Miami
    වයිට් ඒව තමා. හොඳයි කියන්න වයිට් ජාතියක් නම් මම දන්නෑ.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,207
    36,245
    113
    කෑගල්ල
    වතුර තමා. අපේ ගෙදරිනුත් බනිනවා, ක්‍රීම් සෝඩා කොකා කෝලා එහෙම බිවහම ඒවගේ සුවද එනවනේ. තැඹිලි ගෙඩියක් බිවත් අවුලක් නෑ
     
    • Like
    Reactions: kevin_levin

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,079
    74,252
    113
    ගයිස් මම සබ්ජෙක්ට් එකට අලුත්. බිව්වම ගද නැති, ගෙදරට වාත නොවී ඉන්න පුලුවන් බ්‍රෑන්ඩ් එකක් කියප්පල්ලකො සින්හලු
    If you are a starter, drink only small amounts (hard liquor 50ml). Pace your drink (pakaya wage eka paara gahanna epa). Tikak ganan ewa ganin. Beer is also good. One can would be a good start. again pace it