අඩුම mechanical keyboard එක

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,111
    4,109
    113
    ලංකාවේ market එකේ අඩුම mechanical keyboard එක මොකක්ද friends
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Oya blue switch ewage sadde wadi. ටක ටක ටක ගානවා. XD
    ඒ සද්දෙත් මචන් පොඩි ලල් එකක් නැතුවම නෙවෙයි ඈ. බ්ලූ ස්විච්ඒ වල සද්දේ නම් ටිකක් වැඩි තමයි. රෑට එහෙම තමයි පොඩ්ඩක් අව්ල.
     
    • Like
    Reactions: batwise

    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    ඒ සද්දෙත් මචන් පොඩි ලල් එකක් නැතුවම නෙවෙයි ඈ. බ්ලූ ස්විච්ඒ වල සද්දේ නම් ටිකක් වැඩි තමයි. රෑට එහෙම තමයි පොඩ්ඩක් අව්ල.
    Meeting ekakadi ehma mute krn type krnn ba. Aran masayak ynakita kandiskiriyawa epa wenawa.
     
    • Like
    Reactions: batwise

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Meeting ekakadi ehma mute krn type krnn ba. Aran masayak ynakita kandiskiriyawa epa wenawa.
    මෙටින්ග් වලට නම් අව්ල් තමයි මචන්. ඇත්ත. මට හැබැයි බ්ලු ස්විට්ච් වල සද්දේ පොඩි ගතියක් තියනවා, නැතුවම නෙවෙයි. මට ලොකු අව්ලක් නම් නැහැ හැබැයි.
     
    • Like
    Reactions: AlphaStigma

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,111
    4,109
    113
    Don’t buy cheap mechanical keybords. I bought couple and both of them has the ugliest space key sound. Cheap mechanical keyboards never care about space bar rattle and noise.
    only the issue is space bar sound?

    can't we get 'red switch' in cheap models?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,137
    99,726
    113
    සිංහලත් බැරි පොන්නයෙක් හෙලයා කියලා දාගන ඉදියට🤭😂
    අනාත ජිවීත. සිද්දාලෙප බාම් එකක් එවන්න පුලුවන් ඇඩ්‍රස් එක දුන්නොත්.
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,111
    4,109
    113
    ලැප්ටොප් වලට එන keyboard එකේ වගේ
    touch typing කරන්න පුළුවන්
    soft responsive keyboards

    මොනවද ඔයාලට මුණ ගැහිලා තියෙන

    brand model දාන්නකෝ