මම නං තෝරන්නේ මිල අඩුම එක!rs 800 ට ගත්තෙ තාම වැඩ
සිංහලත් බැරි පොන්නයෙක් හෙලයා කියලා දාගන ඉදියට
Oya blue switch ewage sadde wadi. ටක ටක ටක ගානවා. XD
Aduwata me brand eka hodai.
ඒ සද්දෙත් මචන් පොඩි ලල් එකක් නැතුවම නෙවෙයි ඈ. බ්ලූ ස්විච්ඒ වල සද්දේ නම් ටිකක් වැඩි තමයි. රෑට එහෙම තමයි පොඩ්ඩක් අව්ල.Oya blue switch ewage sadde wadi. ටක ටක ටක ගානවා. XD
Meeting ekakadi ehma mute krn type krnn ba. Aran masayak ynakita kandiskiriyawa epa wenawa.ඒ සද්දෙත් මචන් පොඩි ලල් එකක් නැතුවම නෙවෙයි ඈ. බ්ලූ ස්විච්ඒ වල සද්දේ නම් ටිකක් වැඩි තමයි. රෑට එහෙම තමයි පොඩ්ඩක් අව්ල.
මෙටින්ග් වලට නම් අව්ල් තමයි මචන්. ඇත්ත. මට හැබැයි බ්ලු ස්විට්ච් වල සද්දේ පොඩි ගතියක් තියනවා, නැතුවම නෙවෙයි. මට ලොකු අව්ලක් නම් නැහැ හැබැයි.Meeting ekakadi ehma mute krn type krnn ba. Aran masayak ynakita kandiskiriyawa epa wenawa.
only the issue is space bar sound?Don’t buy cheap mechanical keybords. I bought couple and both of them has the ugliest space key sound. Cheap mechanical keyboards never care about space bar rattle and noise.
අනාත ජිවීත. සිද්දාලෙප බාම් එකක් එවන්න පුලුවන් ඇඩ්‍රස් එක දුන්නොත්.සිංහලත් බැරි පොන්නයෙක් හෙලයා කියලා දාගන ඉදියට![]()
Rare but it’s available. Space bar and shift keys are the worst.only the issue is space bar sound?
can't we get 'red switch' in cheap models?