oluwa bellen kapaganinOluwa ussaganna baha. Hembirissawa nam Naha aga Tikak rasnei.
Beheth gaththath aduwak nah. Bonna hoda monada? Sinhala wedek innawa nam kiyanna balanna
එකමයි, පස් පංගුව කියන්නෙ කසාය, පේයාව කියන්නෙ කුඩ.Peyawai, pas panguwai wenas dekakda?
Issara pas panuwa thambala biwwa. Passe Sanstha Peyawa kiyala ekak bonna gaththa. Eka lesi thamba thamba inna one na.
Covid tamai sure ekataඅම්මෝ ඔලුව රිදෙනවා ඇස් දෙකත් එක්ක රිදෙනවා
වැක්සින් නම් ගැහුවා. මට නම් හිතෙන්නේ වැස්සේ තෙමුන නිසා කියලා. මේ දවස් ටිකෙම මෙහෙට පායන්නේ නැහැCovid tamai sure ekata
Oluwa ussaganna baha. Hembirissawa nam Naha aga Tikak rasnei.
Beheth gaththath aduwak nah. Bonna hoda monada? Sinhala wedek innawa nam kiyanna balanna
එකී virgin
නෑ බංරඹුටන් කෑවා නේද? මටත් ආව ඕක.
ඇවිදිද්දි ඔලුව රිදෙනවා. දැන් නං පට්ට අමාරුයි. හෙට උදේ යන්න ඕනේඩෙංගුද දන්නෑ...
රඹුටන් කෑවම එනවා වයිරස් එකක්. මට ආවා ඉරිදා හවස ඉඳන් ඩවුන් මම. පොඩි හීතලක් ඇල්ලුවා විතරයි. ලොකුවට උණක් ගත්තේ නෑ. හැබැයි උගුර ලෙෆ්ට් වුනා. කැස්ස එනවා. හෙම්බා එනවා. අන්තිමේ පෙරේදා හවස ගිහින් බෙහෙත් ගෙනාවා. දැන් නම් කැස්ස අඩුයි. තාම උගුර ලෙෆ්ට්. අනික සෙම කඩලා එනවා.නෑ බං
ඇවිදිද්දි ඔලුව රිදෙනවා. දැන් නං පට්ට අමාරුයි. හෙට උදේ යන්න ඕනේ