උණ වගේ

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Peyawai, pas panguwai wenas dekakda?

    Issara pas panuwa thambala biwwa. Passe Sanstha Peyawa kiyala ekak bonna gaththa. Eka lesi thamba thamba inna one na.
    එකමයි, පස් පංගුව කියන්නෙ කසාය, පේයාව කියන්නෙ කුඩ.

    කසායේ මාත්‍රාව මදි වුණාම අඩු මාත්‍රාව දෙන්නෙ පේයාවෙන්.
     
    • Like
    Reactions: Akasattacha

    Akasattacha

    Well-known member
  • Jun 14, 2022
    403
    669
    93
    අම්මෝ ඔලුව රිදෙනවා ඇස් දෙකත් එක්ක රිදෙනවා
     

    Akasattacha

    Well-known member
  • Jun 14, 2022
    403
    669
    93
    Covid tamai sure ekata
    වැක්සින් නම් ගැහුවා. මට නම් හිතෙන්නේ වැස්සේ තෙමුන නිසා කියලා. මේ දවස් ටිකෙම මෙහෙට පායන්නේ නැහැ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,051
    1
    100,684
    113
    33
    Kalutara
    නෑ බං

    ඇවිදිද්දි ඔලුව රිදෙනවා. දැන් නං පට්ට අමාරුයි. හෙට උදේ යන්න ඕනේ
    රඹුටන් කෑවම එනවා වයිරස් එකක්. මට ආවා ඉරිදා හවස ඉඳන් ඩවුන් මම. පොඩි හීතලක් ඇල්ලුවා විතරයි. ලොකුවට උණක් ගත්තේ නෑ. හැබැයි උගුර ලෙෆ්ට් වුනා. කැස්ස එනවා. හෙම්බා එනවා. අන්තිමේ පෙරේදා හවස ගිහින් බෙහෙත් ගෙනාවා. දැන් නම් කැස්ස අඩුයි. තාම උගුර ලෙෆ්ට්. අනික සෙම කඩලා එනවා.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,308
    20,882
    113
    පස් පංගුව එහෙම හොඳ ඇති. අඩු නොවුණොත් එකක් තම්බලා බීලා බලන්න
     
    • Like
    Reactions: Akasattacha

    Akasattacha

    Well-known member
  • Jun 14, 2022
    403
    669
    93
    ada hodai wage kathawa dannam

    Ammo adath hembirissawa wage
    ------ Post added on Jun 27, 2022 at 12:08 PM