වයිෆ්.

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,753
    19,704
    113
    කැකිල්ලෙ රජ්ජුරුවන්ගෙ නඩු තීන්දුව වගේ ඉතිං. ඕකට බැන්නත් අපි වැරදියි. හොද කිව්වත් අපිමයි වැරදි
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    නම් එප වෙලා බන් ඉන්නේ...මොනා කරත් වැරදී...ඇත්තම කිව්වොත් ගෑනිව එපා වෙලා ඉන්නේ
    ගෑණි වැක්සීන් 3ම ගැහුවා නම් ඒකෙන් එන side effects වලින් එකක් වෙන functional neurological disorder (fnd) වල ප්‍රධාන රෝග ලක්ෂණයක් ඔය.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,956
    34,377
    113
    අම්මෝ ලමයි නම් හදන්නෑ. අපෙන් පලිගන්න බලාගෙන ඉන්න කවුරු කවුරු වෙයිටින් ලිස්ට් එකේ ඉන්නවද දන්නේ නෑනේ. දරුවො කියලා මුලු සේසතම වියදම් කරලා උගන්නලා උන් අපිටම කෙලියොත්?
     
    • Haha
    Reactions: Ryan08

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    Love කරල බැන්දේ...මට වඩා එයාට යමක් කමක් තියන නිසා
    ඒක ඉතින් normal නෙ ගෑනිගෙ නෙ සල්ලි.බදින්න කලින් හිතන්න තිබ්බෙ ගෑනි අපිට වඩා educate අඩු හො සමාන වෙන්න ඕන.සමාන හරි අඩුවෙන් වත්කමක් තියෙන්න ඕන.නැත්තම් උබෙ වැරදි ඇති.ගෑනි උදේම ඇහැරුනාම උයන්න හරි උදව් කරන්න

    කාපු බීපුව හොදන්නේ නෑ...ඇදුමක් ගැලෙව්වම ඔහේ දානවා...ඕව කොයි පිරිමියත් ඔහොමනේ ඉතිං
    අපෙ අම්මත් බනිනවා තොට බනින එක සාදාරනයි
    ------ Post added on Jun 24, 2022 at 11:39 AM
     
    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    ගෑනු කට්ට කනව ගෙයක් පිලිවෙලට තියා ගන්න. කාමරේ වත් පිලිවෙල කරගන්න බැරි මට හිතා ගතෑකි ඒ දුක. ඉතින් උබ හැඩි කරලා යද්දි තරහ යන් නැද්ද
    ඉස්සෙල්ල ඔය පුරුද්ද හදාගනින්. මාත් ඔහොමයි බදින්න කලින් පිලිවෙල උනා. බදින්න කලින් වයිෆ්ගෙ කාමරේ දැකල මාත් පිලිවෙලට ඉන්න ගත්ත.
     
    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    කාපු බීපුව හොදන්නේ නෑ...ඇදුමක් ගැලෙව්වම ඔහේ දානවා...ඕව කොයි පිරිමියත් ඔහොමනේ ඉතිං
    ------ Post added on Jun 24, 2022 at 3:08 AM
    NO
    උඹට උඹේ විදිහ වෙනස් කරන්න ඕනේ නැත්නම් servant කෙනෙක් ගනින්. උඹයි ගෑණියි දෙන්නම happy එතකොට.
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    @Solo Rider දැන්ම තියා ලෑස්ති වෙයන්...දැනට තියෙන අගු පිලටත් කෙලවෙන්න යන්නෙ...
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,516
    5,461
    113
    Colombo
    B
    මචංලා මගේ පුතා දැන් ටිකක් ලොකුඉ..ඇවිදිනවා...කතා කරන්නේ නැහැ තවම...කොල්ල පොඩ්ඩක් එයාගේ වයසේ ලමයින්ට වඩා වෙනස්...සෙල්ලම් බඩු සෙල්ලම් කරල ඉවර උනාම ඒවා ගත්ත තැනින් තියනවා...ඒවා ක්ලීන් කරනවා පොඩි වෙට් ටිශූ අරං..ගේ හැඩි කරන්නේ නැ.....ගෙදර මොනාහරි දෙයක් කලින් තිබුන විදියට නෙමෙයි නම් තියන්නේ...කලින් තිබුන විදියට එයාට පුලුවන් විදියට තියනවා...උදා:- කාපට් එක හැකිලිලා වගේ නම් ඒක එයා අනිවාර්යයෙන් හදල තමයි එත්නින් යන්නේ...ඇදුම් උනත් මාරු කරාම එයාම අරං ගිහින් කිලුටු ඇදුම් දාන තැනට දානවා..පැම්පර්ස් පවා එහෙමයි...කේස් එක මේකයි...ලමයගේ හොද කිය කිය ඇයි බන් මට බනින්නේ...එපා වෙලා ඉන්නේ...අපේ අම්මටත් බනින්නවා...මගේ වැඩ පිලිවෙලක් නැහැලු...පොඩි කමට පොඩි එක්කෙනා හොදයි ලූ...මට නම් එප වෙලා බන් ඉන්නේ...මොනා කරත් වැරදී...ඇත්තම කිව්වොත් ගෑනිව එපා වෙලා ඉන්නේ
    Bandina eka case wage nee.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    මිට දිග හැඳි - 150/-

    ප.ලි - බීපුවා නැතත් කාපුවා හෝදපං 😒
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,041
    19,545
    113
    Miami
    මට පොඩි උන් දෙන්නෙක් ඉන්නවා කෙල්ලයි කොල්ලයි. කොල්ලට අවුරුදු 4යි කෙල්ලට අවුරුද්දයි. මුන් දෙන්නම ගෙදර විනාස කරන එක තමයි කරන්නෙ. කියන මෙලෝ මලදානයක් අහන්නෙ නැහැ. දෙන්නටම සෙල්ලං කරන්න ඕන මොකක් හරි ඇනයක් හරි මිටියක් හරි මිසක් අරන් දීල තියන සෙල්ලම් බඩුවක් නෙමයි
    අපේ ගෙදරත් මුන් දෙන්න කරන සියලුම වැරදි මගේ පිටින් යන්නෙ. එහෙමයි කියලා අපි සැලෙනවද මිතුර, නෑනේ
    podi_duwage_sina_walai.png
     
    • Like
    Reactions: NEMISIS

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,550
    4,323
    113
    මචංලා මගේ පුතා දැන් ටිකක් ලොකුඉ..ඇවිදිනවා...කතා කරන්නේ නැහැ තවම...කොල්ල පොඩ්ඩක් එයාගේ වයසේ ලමයින්ට වඩා වෙනස්...සෙල්ලම් බඩු සෙල්ලම් කරල ඉවර උනාම ඒවා ගත්ත තැනින් තියනවා...ඒවා ක්ලීන් කරනවා පොඩි වෙට් ටිශූ අරං..ගේ හැඩි කරන්නේ නැ.....ගෙදර මොනාහරි දෙයක් කලින් තිබුන විදියට නෙමෙයි නම් තියන්නේ...කලින් තිබුන විදියට එයාට පුලුවන් විදියට තියනවා...උදා:- කාපට් එක හැකිලිලා වගේ නම් ඒක එයා අනිවාර්යයෙන් හදල තමයි එත්නින් යන්නේ...ඇදුම් උනත් මාරු කරාම එයාම අරං ගිහින් කිලුටු ඇදුම් දාන තැනට දානවා..පැම්පර්ස් පවා එහෙමයි...කේස් එක මේකයි...ලමයගේ හොද කිය කිය ඇයි බන් මට බනින්නේ...එපා වෙලා ඉන්නේ...අපේ අම්මටත් බනින්නවා...මගේ වැඩ පිලිවෙලක් නැහැලු...පොඩි කමට පොඩි එක්කෙනා හොදයි ලූ...මට නම් එප වෙලා බන් ඉන්නේ...මොනා කරත් වැරදී...ඇත්තම කිව්වොත් ගෑනිව එපා වෙලා ඉන්නේ
    whotto depression wadi una
    aye badinna hithuna eca wenas una
    oya ube soul mate newe wage
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,562
    2,163
    113
    මචංලා මගේ පුතා දැන් ටිකක් ලොකුඉ..ඇවිදිනවා...කතා කරන්නේ නැහැ තවම...කොල්ල පොඩ්ඩක් එයාගේ වයසේ ලමයින්ට වඩා වෙනස්...සෙල්ලම් බඩු සෙල්ලම් කරල ඉවර උනාම ඒවා ගත්ත තැනින් තියනවා...ඒවා ක්ලීන් කරනවා පොඩි වෙට් ටිශූ අරං..ගේ හැඩි කරන්නේ නැ.....ගෙදර මොනාහරි දෙයක් කලින් තිබුන විදියට නෙමෙයි නම් තියන්නේ...කලින් තිබුන විදියට එයාට පුලුවන් විදියට තියනවා...උදා:- කාපට් එක හැකිලිලා වගේ නම් ඒක එයා අනිවාර්යයෙන් හදල තමයි එත්නින් යන්නේ...ඇදුම් උනත් මාරු කරාම එයාම අරං ගිහින් කිලුටු ඇදුම් දාන තැනට දානවා..පැම්පර්ස් පවා එහෙමයි...කේස් එක මේකයි...ලමයගේ හොද කිය කිය ඇයි බන් මට බනින්නේ...එපා වෙලා ඉන්නේ...අපේ අම්මටත් බනින්නවා...මගේ වැඩ පිලිවෙලක් නැහැලු...පොඩි කමට පොඩි එක්කෙනා හොදයි ලූ...මට නම් එප වෙලා බන් ඉන්නේ...මොනා කරත් වැරදී...ඇත්තම කිව්වොත් ගෑනිව එපා වෙලා ඉන්නේ
    Poddage wayasa keeyada ? Kathakaranne na kiwwe ?

    Autism වල ලක්ෂණයක් ඕක. පොඩි එකාව ඩොක්ටර් කෙනෙකුට පෙන්නපන්.
    Agreed
    ------ Post added on Jun 24, 2022 at 1:55 PM