කැකිල්ලෙ රජ්ජුරුවන්ගෙ නඩු තීන්දුව වගේ ඉතිං. ඕකට බැන්නත් අපි වැරදියි. හොද කිව්වත් අපිමයි වැරදි
ගෑණි වැක්සීන් 3ම ගැහුවා නම් ඒකෙන් එන side effects වලින් එකක් වෙන functional neurological disorder (fnd) වල ප්‍රධාන රෝග ලක්ෂණයක් ඔය.නම් එප වෙලා බන් ඉන්නේ...මොනා කරත් වැරදී...ඇත්තම කිව්වොත් ගෑනිව එපා වෙලා ඉන්නේ
ඒක ඉතින් normal නෙ ගෑනිගෙ නෙ සල්ලි.බදින්න කලින් හිතන්න තිබ්බෙ ගෑනි අපිට වඩා educate අඩු හො සමාන වෙන්න ඕන.සමාන හරි අඩුවෙන් වත්කමක් තියෙන්න ඕන.නැත්තම් උබෙ වැරදි ඇති.ගෑනි උදේම ඇහැරුනාම උයන්න හරි උදව් කරන්නLove කරල බැන්දේ...මට වඩා එයාට යමක් කමක් තියන නිසා
අපෙ අම්මත් බනිනවා තොට බනින එක සාදාරනයිකාපු බීපුව හොදන්නේ නෑ...ඇදුමක් ගැලෙව්වම ඔහේ දානවා...ඕව කොයි පිරිමියත් ඔහොමනේ ඉතිං
රනිල් සෑර්ගෙ මොලේ නේද මේඊලඟ පාර දුවෙක් හදලා දුවගෙ හොඳ පෙන්න පෙන්න වයිෆ්ට බැන්නනම් හරි
NOකාපු බීපුව හොදන්නේ නෑ...ඇදුමක් ගැලෙව්වම ඔහේ දානවා...ඕව කොයි පිරිමියත් ඔහොමනේ ඉතිං
------ Post added on Jun 24, 2022 at 3:08 AM
Bandina eka case wage nee.මචංලා මගේ පුතා දැන් ටිකක් ලොකුඉ..ඇවිදිනවා...කතා කරන්නේ නැහැ තවම...කොල්ල පොඩ්ඩක් එයාගේ වයසේ ලමයින්ට වඩා වෙනස්...සෙල්ලම් බඩු සෙල්ලම් කරල ඉවර උනාම ඒවා ගත්ත තැනින් තියනවා...ඒවා ක්ලීන් කරනවා පොඩි වෙට් ටිශූ අරං..ගේ හැඩි කරන්නේ නැ.....ගෙදර මොනාහරි දෙයක් කලින් තිබුන විදියට නෙමෙයි නම් තියන්නේ...කලින් තිබුන විදියට එයාට පුලුවන් විදියට තියනවා...උදා:- කාපට් එක හැකිලිලා වගේ නම් ඒක එයා අනිවාර්යයෙන් හදල තමයි එත්නින් යන්නේ...ඇදුම් උනත් මාරු කරාම එයාම අරං ගිහින් කිලුටු ඇදුම් දාන තැනට දානවා..පැම්පර්ස් පවා එහෙමයි...කේස් එක මේකයි...ලමයගේ හොද කිය කිය ඇයි බන් මට බනින්නේ...එපා වෙලා ඉන්නේ...අපේ අම්මටත් බනින්නවා...මගේ වැඩ පිලිවෙලක් නැහැලු...පොඩි කමට පොඩි එක්කෙනා හොදයි ලූ...මට නම් එප වෙලා බන් ඉන්නේ...මොනා කරත් වැරදී...ඇත්තම කිව්වොත් ගෑනිව එපා වෙලා ඉන්නේ
මට පොඩි උන් දෙන්නෙක් ඉන්නවා කෙල්ලයි කොල්ලයි. කොල්ලට අවුරුදු 4යි කෙල්ලට අවුරුද්දයි. මුන් දෙන්නම ගෙදර විනාස කරන එක තමයි කරන්නෙ. කියන මෙලෝ මලදානයක් අහන්නෙ නැහැ. දෙන්නටම සෙල්ලං කරන්න ඕන මොකක් හරි ඇනයක් හරි මිටියක් හරි මිසක් අරන් දීල තියන සෙල්ලම් බඩුවක් නෙමයි
අපේ ගෙදරත් මුන් දෙන්න කරන සියලුම වැරදි මගේ පිටින් යන්නෙ. එහෙමයි කියලා අපි සැලෙනවද මිතුර, නෑනේ
whotto depression wadi unaමචංලා මගේ පුතා දැන් ටිකක් ලොකුඉ..ඇවිදිනවා...කතා කරන්නේ නැහැ තවම...කොල්ල පොඩ්ඩක් එයාගේ වයසේ ලමයින්ට වඩා වෙනස්...සෙල්ලම් බඩු සෙල්ලම් කරල ඉවර උනාම ඒවා ගත්ත තැනින් තියනවා...ඒවා ක්ලීන් කරනවා පොඩි වෙට් ටිශූ අරං..ගේ හැඩි කරන්නේ නැ.....ගෙදර මොනාහරි දෙයක් කලින් තිබුන විදියට නෙමෙයි නම් තියන්නේ...කලින් තිබුන විදියට එයාට පුලුවන් විදියට තියනවා...උදා:- කාපට් එක හැකිලිලා වගේ නම් ඒක එයා අනිවාර්යයෙන් හදල තමයි එත්නින් යන්නේ...ඇදුම් උනත් මාරු කරාම එයාම අරං ගිහින් කිලුටු ඇදුම් දාන තැනට දානවා..පැම්පර්ස් පවා එහෙමයි...කේස් එක මේකයි...ලමයගේ හොද කිය කිය ඇයි බන් මට බනින්නේ...එපා වෙලා ඉන්නේ...අපේ අම්මටත් බනින්නවා...මගේ වැඩ පිලිවෙලක් නැහැලු...පොඩි කමට පොඩි එක්කෙනා හොදයි ලූ...මට නම් එප වෙලා බන් ඉන්නේ...මොනා කරත් වැරදී...ඇත්තම කිව්වොත් ගෑනිව එපා වෙලා ඉන්නේ
Poddage wayasa keeyada ? Kathakaranne na kiwwe ?මචංලා මගේ පුතා දැන් ටිකක් ලොකුඉ..ඇවිදිනවා...කතා කරන්නේ නැහැ තවම...කොල්ල පොඩ්ඩක් එයාගේ වයසේ ලමයින්ට වඩා වෙනස්...සෙල්ලම් බඩු සෙල්ලම් කරල ඉවර උනාම ඒවා ගත්ත තැනින් තියනවා...ඒවා ක්ලීන් කරනවා පොඩි වෙට් ටිශූ අරං..ගේ හැඩි කරන්නේ නැ.....ගෙදර මොනාහරි දෙයක් කලින් තිබුන විදියට නෙමෙයි නම් තියන්නේ...කලින් තිබුන විදියට එයාට පුලුවන් විදියට තියනවා...උදා:- කාපට් එක හැකිලිලා වගේ නම් ඒක එයා අනිවාර්යයෙන් හදල තමයි එත්නින් යන්නේ...ඇදුම් උනත් මාරු කරාම එයාම අරං ගිහින් කිලුටු ඇදුම් දාන තැනට දානවා..පැම්පර්ස් පවා එහෙමයි...කේස් එක මේකයි...ලමයගේ හොද කිය කිය ඇයි බන් මට බනින්නේ...එපා වෙලා ඉන්නේ...අපේ අම්මටත් බනින්නවා...මගේ වැඩ පිලිවෙලක් නැහැලු...පොඩි කමට පොඩි එක්කෙනා හොදයි ලූ...මට නම් එප වෙලා බන් ඉන්නේ...මොනා කරත් වැරදී...ඇත්තම කිව්වොත් ගෑනිව එපා වෙලා ඉන්නේ
AgreedAutism වල ලක්ෂණයක් ඕක. පොඩි එකාව ඩොක්ටර් කෙනෙකුට පෙන්නපන්.